Fiverr help

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,932
    1,589
    113
    මචන්ලා..Fiverr එකේ අපේ wtapp number email share කරගන්න පුලුවන්ද..අද මට මැසෙජ් එකෙක් එවලා තියෙනවා more details walata wtapp කරන්න කියාලා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,334
    170,027
    113
    එකමත් එක රටක
    එපා.. එතනම ඌට කියපන් එහෙම මුකුත් share කරන්න බෑ, ඒක fiverr TOS වලට විරුද්දයි කියල..
    ඔය වචන chat එකේ වැදුනම fivr උන් චෙක් කරනව. සමහර වෙලාවට ඒ msg වලට warning වැටෙනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,512
    36,784
    113
    කෑගල්ල
    ඔක ඉතින් හුගක් උන් ඉල්ලනවනේ. Personal contact share කරන්න එපා කියලනේ කියන්නේ. මන්නම් ඉල්ලන එකේක්ටවත් දීලා නෑ. දේන්නෙත් නෑ. ඔය ඉන්දියන් ඩස්පයේ එහේම ඔවා නොගේනත් පුදුම වදයක් දේන එකේ ඔක දුන්නොත් එහේම උබටම තමා කරදරේ
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    470
    142
    43
    මචන්ලා..Fiverr එකේ අපේ wtapp number email share කරගන්න පුලුවන්ද..අද මට මැසෙජ් එකෙක් එවලා තියෙනවා more details walata wtapp කරන්න කියාලා..
    mokak hari fiverr ake wela cs kata karanna ona unoth un mulinma karanne api ahana de neme account aka cheek karana aka anika mattu unoth kelinma kela
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,840
    6,402
    113
    call karannama one nam business account ekakata upgrade karala zoom call ekak ganna kiyahan. oka kiwwahama godak un yanwa yanna.
     
    • Like
    Reactions: jeewan tk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,402
    11,001
    113
    Kandy
    මචන්, ෆිවර් එකෙ උඹල වැඩක් කරාම ෆයිල් එක මුලින්ම ඩිලිවරි එකට දානවද නැත්තම් මැසේඅස් වල දානවද ක්ලයන්ට්ගෙ කමෙන්ට්ස් බලන්න???
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,334
    170,027
    113
    එකමත් එක රටක
    මචන්, ෆිවර් එකෙ උඹල වැඩක් කරාම ෆයිල් එක මුලින්ම ඩිලිවරි එකට දානවද නැත්තම් මැසේඅස් වල දානවද ක්ලයන්ට්ගෙ කමෙන්ට්ස් බලන්න???
    sample ekk dala ahpn hrida kiyla gime eka thiynwanm