Fiverr help

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    අව්ලක් නෑ ගනින්.

    එකෙම මීටිංං දාන්නත් පුලුවන් ඔනෙනම් එකෙන් ගනින්
    ------ Post added on Feb 28, 2024 at 9:36 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,734
    163,655
    113
    එකමත් එක රටක
    කෙලින්ම fiverr CS එකෙන් අහපන් මෙහෙම meet එකක් ඉල්ලනවා fiverr එක ඇතුලේ ඒකය වෙන option එකක් තියනවද නත්නම් එහෙම Google meet එකක් ගත්තට අවුලක් නැද්ද කියලා.

    Fiverr වල services විදියට ඉස්සර ඉදන් එහෙම video call අරන් දෙන services තිබ්බ fiverr එකෙන් ඔය option එක දෙන්න කලිනුත් .. ඉතින් උන් ඒක කරන විදියක් තියෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: ST.PIERRE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,734
    163,655
    113
    එකමත් එක රටක
    encrypt කරල text එකක් යවන්න බැරිද බන් ?
    දැන් ඔය එක එක මගුල් කරන්න් හොද නැ .
    ඉස්සර නම් manually review කරනකන් අහුවෙන එක්ක නැ කියලා හිතන්න පුලුවන් . දැන් AI උත්තත් එක්ක උන්ට අපේ ඔක්කොම conversations ගැන වෙනම idea එකක් ගන්න පුලුවන්.
    මේ දවස් වල උන් උන්ගේ AI බෙසිකයෝ පිස්සු කෙලිනව අලුතෙන් ලෙවල් සිස්ටම් එකක් හදාගෙන .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අව්ලක් නෑ ගනින්.

    එකෙම මීටිංං දාන්නත් පුලුවන් ඔනෙනම් එකෙන් ගනින්
    ------ Post added on Feb 28, 2024 at 9:36 AM
    Mage first එක හින්දා මුකුත් දන්නේ නෑ :D
    Against Fiverr polices habay

    Aluthma client kenek Nan Mata ohoma awama, mama kiyanawa eka policy violation , contacts Fiverr through only kiyala.

    Un agree wenawa ithin
    Indian හැබැයි.වැරදිලා හින්දිත් type කරා :P
    eke zoom meeting ganna option ekak tiyenawa neda eka use karahan.
    තැන්ක්ස් මචන්.
    කෙලින්ම fiverr CS එකෙන් අහපන් මෙහෙම meet එකක් ඉල්ලනවා fiverr එක ඇතුලේ ඒකය වෙන option එකක් තියනවද නත්නම් එහෙම Google meet එකක් ගත්තට අවුලක් නැද්ද කියලා.

    Fiverr වල services විදියට ඉස්සර ඉදන් එහෙම video call අරන් දෙන services තිබ්බ fiverr එකෙන් ඔය option එක දෙන්න කලිනුත් .. ඉතින් උන් ඒක කරන විදියක් තියෙන්න පුලුවන්.
    තැන්ක්ස් මචන්. Indian පොරක්.
    encrypt කරල text එකක් යවන්න බැරිද බන් ?
    කලින් ඔහොම එකෙක් කරන්න ගිහින් ඒක කරන්න එපා කිව්වා
    Gig dapu ekakatada bro awe order eka ?
    ඔව් මචන්

    bump and congratulations

    :love:
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    මට order එකක් ආවා react. Google meet එකක් ගන්න ඕනේ කිව්වා project එක ගැන කතා කරන්න. එහෙම outside contact වෙනවද fiverr.
    App ekenma arunama outside contacts mukuth thiyaganna epa clientma complain karala review nathuwama banned una yaluwekwa
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    App ekenma arunama outside contacts mukuth thiyaganna epa clientma complain karala review nathuwama banned una yaluwekwa
    අහ් ඒකනේ මම උබලගෙන් අහුවේ පණ්ඩිතකම් නොකර :D තැන්ක්ස් මචන්. ඒකේ option එකෙන්ම try කරන්නම්.
     
    • Love
    Reactions: Purple2022

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    decryption key එකත් ඒකෙන්ම යවන්න එපායෙ බන් :lol:
    මචන් මේන්න මේ ත්‍රෙඩ් එකේ ඩේටා decrypt කරන්නෙත් public key එකෙන්මද නැත්නම් ඒකට වෙනම private key එකක් තියෙන්න ඕනෑද?
    https://elakiri.com/threads/python-help.2144729/
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    decryption key එකත් ඒකෙන්ම යවන්න එපායෙ බන් :lol:
    mehema waradiyata yawapan bn.. fiverr eken correction hadala gani...

    image.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මචන් මේන්න මේ ත්‍රෙඩ් එකේ ඩේටා decrypt කරන්නෙත් public key එකෙන්මද නැත්නම් ඒකට වෙනම private key එකක් තියෙන්න ඕනෑද?
    https://elakiri.com/threads/python-help.2144729/
    python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ.

    මුලින් private key එක හදලා ඒකෙන් public key එක generate කරනව. දෙකම එකසැරේ තමයි හදන්නෙ. ඒවා දෙකම එකිනෙකට mathematically සම්බන්දයි. හැබැයි public key එකෙන් private key එක හදාගන්න බැරි විදියට තමයි හදල තියෙන්නෙ.

    උදාහරනෙකට bitcoin wallet එකක් ගන්න. ඒකෙ wallet address එකක් එක්කම private key එක හැදෙනවා. wallet address එක ඕනෙ එක්කෙනෙක්ට share කරන්න පුලුවන්. හැබැයි ඒකෙන් private key එක calculate කරගන්න බැහැ. private key එක තියන කෙනාට විතරයි wallet එකට access තියෙන්නෙ. වැඩි විස්තර -> ECDSA

    අපි ඩේටාබේස් එකක password එකක් සේව් කරගත්තත් කරන්නෙ password string එක අරගෙන ඒකේ md5 හරි sha1 වගේ hash function එකකින් encrypt කරගෙන ඒක සේව් කරගන්න එකනෙ. password string එකෙන් md5 එක generate කරගන්න පුලුවන්. හැබැයි md5 එකෙන් password string එක generate කරගන්න බැහැ. database එක ලීක් උනත් md5 එක විතරයි තියෙන්නෙ. ඒකෙන් ආපස්සට password string එක calculate කරගන්න බැහැ.
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ.

    මුලින් private key එක හදලා ඒකෙන් public key එක generate කරනව. දෙකම එකසැරේ තමයි හදන්නෙ. ඒවා දෙකම එකිනෙකට mathematically සම්බන්දයි. හැබැයි public key එකෙන් private key එක හදාගන්න බැරි විදියට තමයි හදල තියෙන්නෙ.

    ඒක තමයි මචන් මාත් බැලුවේ ත්‍රෙඩ් එක දාපු කෙනා public key file එක විතරයි දාලා තියෙන්නේ private key file එකක් තිබුනේ නැහැලු.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒක තමයි මචන් මාත් බැලුවේ ත්‍රෙඩ් එක දාපු කෙනා public key file එක විතරයි දාලා තියෙන්නේ private key file එකක් තිබුනේ නැහැලු.
    asymmetric, symmetric key algorithms කියල වලර්ග දෙකක් තියනව. ඒකෙන් symmetric algorithms වල public key private key වලට එකම key එක පාවිච්චි කරන්න පුලුවන්. මම chatgpt එකට කෝඩ් එක දාපුවාම ආවේ මෙහෙම

    The provided code is using symmetric encryption, specifically the Fernet symmetric encryption algorithm from the cryptography library. In symmetric encryption, the same key is used for both encryption and decryption.

    public key එකෙන්ම decrypt කරන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: EKGuest

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    asymmetric, symmetric key algorithms කියල වලර්ග දෙකක් තියනව. ඒකෙන් symmetric algorithms වල public key private key වලට එකම key එක පාවිච්චි කරන්න පුලුවන්. මම chatgpt එකට කෝඩ් එක දාපුවාම ආවේ මෙහෙම

    The provided code is using symmetric encryption, specifically the Fernet symmetric encryption algorithm from the cryptography library. In symmetric encryption, the same key is used for both encryption and decryption.

    public key එකෙන්ම decrypt කරන්න පුලුවන් වෙයි
    In Symmetric we do not use private or public key, we use a common key called "secret key".

    අපි ඩේටාබේස් එකක password එකක් සේව් කරගත්තත් කරන්නෙ password string එක අරගෙන ඒකේ md5 හරි sha1 වගේ hash function එකකින් encrypt කරගෙන ඒක සේව් කරගන්න එකනෙ. password string එකෙන් md5 එක generate කරගන්න පුලුවන්. හැබැයි md5 එකෙන් password string එක generate කරගන්න බැහැ. database එක ලීක් උනත් md5 එක විතරයි තියෙන්නෙ. ඒකෙන් ආපස්සට password string එක calculate කරගන්න බැහැ.
    Database :rolleyes: Encryption and Hasing are two different processes, do not confuse those two.
    ------ Post added on Feb 28, 2024 at 12:28 PM
     
    • Like
    Reactions: hasithayad