මට order එකක් ආවා react. Google meet එකක් ගන්න ඕනේ කිව්වා project එක ගැන කතා කරන්න. එහෙම outside contact වෙනවද fiverr.
දැන් ඔය එක එක මගුල් කරන්න් හොද නැ .encrypt කරල text එකක් යවන්න බැරිද බන් ?
Mage first එක හින්දා මුකුත් දන්නේ නෑඅව්ලක් නෑ ගනින්.
එකෙම මීටිංං දාන්නත් පුලුවන් ඔනෙනම් එකෙන් ගනින්
------ Post added on Feb 28, 2024 at 9:36 AM
Indian හැබැයි.වැරදිලා හින්දිත් type කරාAgainst Fiverr polices habay
Aluthma client kenek Nan Mata ohoma awama, mama kiyanawa eka policy violation , contacts Fiverr through only kiyala.
Un agree wenawa ithin

තැන්ක්ස් මචන්.eke zoom meeting ganna option ekak tiyenawa neda eka use karahan.
තැන්ක්ස් මචන්. Indian පොරක්.කෙලින්ම fiverr CS එකෙන් අහපන් මෙහෙම meet එකක් ඉල්ලනවා fiverr එක ඇතුලේ ඒකය වෙන option එකක් තියනවද නත්නම් එහෙම Google meet එකක් ගත්තට අවුලක් නැද්ද කියලා.
Fiverr වල services විදියට ඉස්සර ඉදන් එහෙම video call අරන් දෙන services තිබ්බ fiverr එකෙන් ඔය option එක දෙන්න කලිනුත් .. ඉතින් උන් ඒක කරන විදියක් තියෙන්න පුලුවන්.
කලින් ඔහොම එකෙක් කරන්න ගිහින් ඒක කරන්න එපා කිව්වාencrypt කරල text එකක් යවන්න බැරිද බන් ?
ඔව් මචන්Gig dapu ekakatada bro awe order eka ?
bump and congratulations

App ekenma arunama outside contacts mukuth thiyaganna epa clientma complain karala review nathuwama banned una yaluwekwaමට order එකක් ආවා react. Google meet එකක් ගන්න ඕනේ කිව්වා project එක ගැන කතා කරන්න. එහෙම outside contact වෙනවද fiverr.
decryption key එකත් ඒකෙන්ම යවන්න එපායෙ බන්encrypt කරල text එකක් යවන්න බැරිද බන් ?

අහ් ඒකනේ මම උබලගෙන් අහුවේ පණ්ඩිතකම් නොකරApp ekenma arunama outside contacts mukuth thiyaganna epa clientma complain karala review nathuwama banned una yaluwekwa
තැන්ක්ස් මචන්. ඒකේ option එකෙන්ම try කරන්නම්.මචන් මේන්න මේ ත්‍රෙඩ් එකේ ඩේටා decrypt කරන්නෙත් public key එකෙන්මද නැත්නම් ඒකට වෙනම private key එකක් තියෙන්න ඕනෑද?decryption key එකත් ඒකෙන්ම යවන්න එපායෙ බන්![]()
mehema waradiyata yawapan bn.. fiverr eken correction hadala gani...decryption key එකත් ඒකෙන්ම යවන්න එපායෙ බන්![]()
python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ.මචන් මේන්න මේ ත්‍රෙඩ් එකේ ඩේටා decrypt කරන්නෙත් public key එකෙන්මද නැත්නම් ඒකට වෙනම private key එකක් තියෙන්න ඕනෑද?
https://elakiri.com/threads/python-help.2144729/
python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ.
මුලින් private key එක හදලා ඒකෙන් public key එක generate කරනව. දෙකම එකසැරේ තමයි හදන්නෙ. ඒවා දෙකම එකිනෙකට mathematically සම්බන්දයි. හැබැයි public key එකෙන් private key එක හදාගන්න බැරි විදියට තමයි හදල තියෙන්නෙ.
asymmetric, symmetric key algorithms කියල වලර්ග දෙකක් තියනව. ඒකෙන් symmetric algorithms වල public key private key වලට එකම key එක පාවිච්චි කරන්න පුලුවන්. මම chatgpt එකට කෝඩ් එක දාපුවාම ආවේ මෙහෙමඒක තමයි මචන් මාත් බැලුවේ ත්‍රෙඩ් එක දාපු කෙනා public key file එක විතරයි දාලා තියෙන්නේ private key file එකක් තිබුනේ නැහැලු.
In Symmetric we do not use private or public key, we use a common key called "secret key".asymmetric, symmetric key algorithms කියල වලර්ග දෙකක් තියනව. ඒකෙන් symmetric algorithms වල public key private key වලට එකම key එක පාවිච්චි කරන්න පුලුවන්. මම chatgpt එකට කෝඩ් එක දාපුවාම ආවේ මෙහෙම
The provided code is using symmetric encryption, specifically the Fernet symmetric encryption algorithm from the cryptography library. In symmetric encryption, the same key is used for both encryption and decryption.
public key එකෙන්ම decrypt කරන්න පුලුවන් වෙයි
Databaseඅපි ඩේටාබේස් එකක password එකක් සේව් කරගත්තත් කරන්නෙ password string එක අරගෙන ඒකේ md5 හරි sha1 වගේ hash function එකකින් encrypt කරගෙන ඒක සේව් කරගන්න එකනෙ. password string එකෙන් md5 එක generate කරගන්න පුලුවන්. හැබැයි md5 එකෙන් password string එක generate කරගන්න බැහැ. database එක ලීක් උනත් md5 එක විතරයි තියෙන්නෙ. ඒකෙන් ආපස්සට password string එක calculate කරගන්න බැහැ.
Encryption and Hasing are two different processes, do not confuse those two.