Mama nam 2012 Nov start kale.. Thawama tikai danne ithin...
S ^Saduni^ Member Apr 3, 2013 20 5 0 Apr 3, 2013 #1 Mama nam 2012 Nov start kale.. Thawama tikai danne ithin...
Anime Well-known member Jun 23, 2012 1,248 155 63 Apr 3, 2013 #2 http://www.elakiri.com/forum/showthread.php?p=13346230 Last edited: Apr 3, 2013
dilshan87 Well-known member Apr 1, 2008 11,168 1 6,234 113 Sri Lanka Apr 3, 2013 #3 ඔයා ගෑනු ලමයෙක් නම් ඔය උත්සහය අගය කරන්න ඕනෙ. පිරිමි ලමයෙක් නම් මහන්සිය ටිකක් මදි කියලා තමයි කියන්න තියෙන්නෙ. Fiverr Thread එකට join වෙලා උදවු ගන්න.
ඔයා ගෑනු ලමයෙක් නම් ඔය උත්සහය අගය කරන්න ඕනෙ. පිරිමි ලමයෙක් නම් මහන්සිය ටිකක් මදි කියලා තමයි කියන්න තියෙන්නෙ. Fiverr Thread එකට join වෙලා උදවු ගන්න.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Apr 3, 2013 #4 are you doing graphics ? mata simple logo ekak design karaganna ona
S ^Saduni^ Member Apr 3, 2013 20 5 0 Apr 3, 2013 #5 dilshan87 said: ඔයා ගෑනු ලමයෙක් නම් ඔය උත්සහය අගය කරන්න ඕනෙ. පිරිමි ලමයෙක් නම් මහන්සිය ටිකක් මදි කියලා තමයි කියන්න තියෙන්නෙ. Fiverr Thread එකට join වෙලා උදවු ගන්න. Click to expand... lvl 2 madida?
dilshan87 said: ඔයා ගෑනු ලමයෙක් නම් ඔය උත්සහය අගය කරන්න ඕනෙ. පිරිමි ලමයෙක් නම් මහන්සිය ටිකක් මදි කියලා තමයි කියන්න තියෙන්නෙ. Fiverr Thread එකට join වෙලා උදවු ගන්න. Click to expand... lvl 2 madida?
dilshan87 Well-known member Apr 1, 2008 11,168 1 6,234 113 Sri Lanka Apr 3, 2013 #6 ^Saduni^ said: lvl 2 madida? Click to expand... Level 2 උනාට දවසට එක Gig එකක් වගේනෙ. Graphics කරනවනම් ඔය මදි. හොද Output එකක් දීලා හොද Portfolio එකක් හදාගන්න. Level 2 කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි දැන්.
^Saduni^ said: lvl 2 madida? Click to expand... Level 2 උනාට දවසට එක Gig එකක් වගේනෙ. Graphics කරනවනම් ඔය මදි. හොද Output එකක් දීලා හොද Portfolio එකක් හදාගන්න. Level 2 කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි දැන්.
S ^Saduni^ Member Apr 3, 2013 20 5 0 Apr 3, 2013 #7 dilshan87 said: Level 2 උනාට දවසට එක Gig එකක් වගේනෙ. Graphics කරනවනම් ඔය මදි. හොද Output එකක් දීලා හොද Portfolio එකක් හදාගන්න. Level 2 කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි දැන්. Click to expand... Anith aya feedback dala thiyenne, dawasata 4k enawa minimum Portfolio site ekak thiyenawa Thanks for advice
dilshan87 said: Level 2 උනාට දවසට එක Gig එකක් වගේනෙ. Graphics කරනවනම් ඔය මදි. හොද Output එකක් දීලා හොද Portfolio එකක් හදාගන්න. Level 2 කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි දැන්. Click to expand... Anith aya feedback dala thiyenne, dawasata 4k enawa minimum Portfolio site ekak thiyenawa Thanks for advice
nnjeevana Well-known member Jan 19, 2009 3,356 766 113 තොපිට මොකෑ ඒක Apr 9, 2013 #8 mage Fiverr eke podi ganak tiyenawa. mata eka ganna oni. Fiverre walin money gaththa kenek mata udau karanawada? lankawe widihata Paypal AC ekak heduwoth salii ganna berilu neda? kohomada eka kara ganne
mage Fiverr eke podi ganak tiyenawa. mata eka ganna oni. Fiverre walin money gaththa kenek mata udau karanawada? lankawe widihata Paypal AC ekak heduwoth salii ganna berilu neda? kohomada eka kara ganne