මචන් ලෙවෙල් නැති උනාම අයෙමත් ගන්න පුළුවන් ද ඒ ගිග් වලටම ? මාස 2 ක් ඇතුලත ඕඩර් 50 ක් කලොත් විතරද ලෙවෙල් 2 ලැබෙන්නේ ? පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද? මගේ us එකක් තියනවා..එකට ඕඩර් නෑ...sl එකට විතරයි එන්නේ....
masa dekak athulatha order 50k nemei machan. order 50 complete wennath one, account eke age eka masa dekak wennath one. ehemai. masa 4k 5k gihin order 50 complete kalath labenawa. sathiyen order 50 complete kalath level 2 hamba wenne ara time eka giyata passe. masa 1k da 2kda kiyalanam hariyata mathaka na




