


lol mamath level one wela thibba iye
මචන් මන් NOTEPAD වලින් WEB PAGE එකක් හදලා--->.xml විදිහට save කරලා---> blogger වලට template එකක් විදිහට UP කළාම, එක එක "ERRORS" එනවනේ!
ඒක .html විදිහට save කරලා FF වලින් OPEN කරාම එළටම වෑඩ!!!
මේක ගෑන දන්න කවුරුහරි පොඩි HELP එකක් දෙන්ඩෝ..........!
![]()
tnkzCONGRATZ මචන්
පුළුවන්නම් මගෙ ඊබේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න.
tnkz
mona?
තෑන්ක්ස්.ඒක නම් හරි.ඒත් තව ප්‍රශ්න 2ක් තියෙනවා.
1. කවුරු හරි ශිපින් කොටසට ගිහින් අදාල රට තේරුවහම ඒ රටේ ශිපින් ෆීස් වැටෙන විදිහට හදන්නෙ කොහොමද?
2.ශිපින් ටයිම් එක වෙනස් කරන්නෙ කොතනින්ද?
සමාවෙන්න ඕනා ෆිවර් ත්‍රේඩ් එකක ඊබේ ගැන අහනවට.
1) eka auto hadenawaමෙන්න මේක
mama karala balalama ubata kiyannamමචන් මන් NOTEPAD වලින් WEB PAGE එකක් හදලා--->.xml විදිහට save කරලා---> blogger වලට template එකක් විදිහට UP කළාම, එක එක "ERRORS" එනවනේ!
ඒක .html විදිහට save කරලා FF වලින් OPEN කරාම එළටම වෑඩ!!!
මේක ගෑන දන්න කවුරුහරි පොඩි HELP එකක් දෙන්ඩෝ..........!
![]()
1) eka auto hadenawa
2) maaka na ban list ekak hadapu kalayk mataka namama karala balalama ubata kiyannam
kohoma unath owa ethana bohoma pahadiliwa thiyenawa, thota as penne nadda manda, eththara amaruwak na listing ekak daganna

mam aebay eken phone genawa witharai , sell kare godak kalin athal ekataUba ebay eke 4n da sell karanne?![]()
mam aebay eken phone genawa witharai , sell kare godak kalin athal ekata![]()
phone newei eka eka lata lotta
hikz ow ban , katanawanam anna wadaKotuwen 80 kali tikak aran ape ekek sell karanawa ebay eke. $20 - $30 wage pay karala gannema lankawe unmai![]()

hikz ow ban , katanawanam anna wada![]()
kelo ganne nathuwa kiwwe? ithin awlak na phone ebay sell karata hariyata karanawanam , eth ehen gena eka labai godak mehe ewa eheta deawaa wadaMama ubalage thread eka uta pennuwa. Mobile phone wikunanna puluwanda bun account ekata kelo ganne nathuwa
kelo ganne nathuwa kiwwe? ithin awlak na phone ebay sell karata hariyata karanawanam , eth ehen gena eka labai godak mehe ewa eheta deawaa wada
PayPal Walin Paypal ACC ekakata Money send kalama koitharam dawasak yanawada anik AC eketa yanna.
මචන් එරර් මැසේජ් ටික කිවුවොත් හෙල්ප් එකක් දෙන්නම්
"Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly."