FIVERR LEVEL 2

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    $5 ta oya tharam ewa karanna puluwanda bun :P
    ඔවා ටික කරාම මචන් මගේ සයිට් එක ගුගල් එකේ උඩට එයිද?
    ඇඩ්ස් ක්ලික් එකක් නම් නෙවයි ට්‍රෆික් ඕනේ...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔවා ටික කරාම මචන් මගේ සයිට් එක ගුගල් එකේ උඩට එයිද?
    ඇඩ්ස් ක්ලික් එකක් නම් නෙවයි ට්‍රෆික් ඕනේ...

    ow, aruge site ekath dan 1st page thiyenne :love:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    hmm kanna bonna welawakuth na , welawakata epa wenawa salli hambunata mata nam :oo:

    Mama nam machan me salli deela gaththu ewa wala gaana cover wena kal witharai ikmanata wada karanne.. ita passe deliver time eka 8days daanawa :P
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කියලා දෙන්න බැරිද මචං අපිටත්..... :P:P:P

    Loku deyak naha bun "how write Google place reviews" kiyala google karapan! Orders ganna thama amaru. keyword eka gahuwama google.co.uk eke 7th page eke thiyenawa mage gig eka :love: echchara yata thibilath orders enawa oluwata udin
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Loku deyak naha bun "how write Google place reviews" kiyala google karapan! Orders ganna thama amaru. keyword eka gahuwama google.co.uk eke 7th page eke thiyenawa mage gig eka :love: echchara yata thibilath orders enawa oluwata udin

    අහ මම හොයලා බැලුවා මචං. තැන්ක්ස්.

    "Orders ganna thama amaru." "echchara yata thibilath orders enawa oluwata udin" ඒ බං මේක තේරුනේ නැනේ. ඕඩර් ගන්න එක අමාරු නම් ඉහට උඩින් ඕඩර් එන්නේ කොහොමද බං?? :baffled::baffled::baffled::baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අහ මම හොයලා බැලුවා මචං. තැන්ක්ස්.

    "Orders ganna thama amaru." "echchara yata thibilath orders enawa oluwata udin" ඒ බං මේක තේරුනේ නැනේ. ඕඩර් ගන්න එක අමාරු නම් ඉහට උඩින් ඕඩර් එන්නේ කොහොමද බං?? :baffled::baffled::baffled::baffled:

    Badu wikunanna lesi machan, kadeta minissu adda ganna eka thama amaru kiyala kiwwe.
     
    • Like
    Reactions: bloomberg

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    5d75d4b5deae431f9dc5da6.png

    Dan ubala ahanna epa mewa logoda kiyala ehema :P Mu machan pansalakin meka adala ewwa. pattama talent ekak uta thiyenne! Mamath a wagema haduwa
     
    Status
    Not open for further replies.