start karala ita passe cancel message ekak yawanna sorry waraduna kiyalaපොඩි අවුලක් උනා.වෙන කෙනෙක්ගෙ GIG එකක Order Now එක මගේ අතින් accidently click උනා. මට ඒ Order එක Cancel කරන්න පුලුවන්ද? තාම Order එක Start කලේ නෑ..
![]()

start karala ita passe cancel message ekak yawanna sorry waraduna kiyala
u eka accept karai
nokara innath ba uta , nokaroth bad feedback danawa kiyanna![]()

ele ele congratulation for 10 orders..




machan kata hari kiyanna puluwanda OTP code eka kiyanne mokakda kiyala.ada mama mage Commercial debt card eken online payment ekak karanna haduwa magen ahanavane OTP code eka.e mokakda.
eka awlak na kiwwa, customer sup ekata mama katha kara

machan oya sw eke instal karain passe motherboad eke kadila aluth ekak danne unoth ayeth sw eke danne kohomade?
apita lap na neeeeeeee![]()
Email ekak dala ayeth key eka ganna puluwan machan! 
Fiverr eke ekekta mama Orders aran dunna! U mata $780 ewalaOrders karanawata wada laabai wage a wade
![]()

,උබලා දන්න කියන දේවලුත් බෙදාහදා ගන්න මෙතනට එකතු වෙන්න..
http://www.facebook.com/groups/337338299691096/ammatasiriFiverr eke ekekta mama Orders aran dunna! U mata $780 ewalaOrders karanawata wada laabai wage a wade
![]()

මචන්ලා,මම Web Design සහ VB Programing ගැන යම් තරමක් දන්නවා.ඒත් බන් ෆිවර් එකේ ඕවා කරන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ.VB Programe ෆිවර් එකේ කරනවා කියන්නෙ උන් කියන සොෆ්ට් හදන එකද?
වෙබ් ඩිසයින් ෆිවර් එකේ කරනවා කියන්නෙ උන් කියන වෙබ් පේජස් හදන එකද?
ෆිවර් වල ඔය දෙක කරන විදිහ කියපන්කො මචන්.
මචන්ලා මම බුකියේ ගෲප් එකක් පටන් ගත්තා අපේ අයට ෆිවර් ගැන පොඩ්ඩක් කියලා දෙන්න,උබලා දන්න කියන දේවලුත් බෙදාහදා ගන්න මෙතනට එකතු වෙන්න..
http://www.facebook.com/groups/337338299691096/
........ෆිවර්..............
...........ෆිවර්..................
කියන්නෙ???
