FIVERR LEVEL 2

Status
Not open for further replies.

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන් මේකෙ තේරුම මොකක්ද?

    Code:
    Also forgot to ask if you can do 1000 each for two different websites for this gig?
    2000 k ekama site ekata nathuwa ... me gig ekata 1000+1000 site dekakata denna barida ahanawa :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,062
    22,470
    113
    anika mokadda oya gig extra kiyanne? mage ehema ekek thibbeth naha, anuth naha

    ඒ කියන්නෙ බන් අපේ ගිග් එකේ කියලා තියෙන දේට සම්බන්ධ අමතර දෙයක් 5$ , 10$ වගේ ගානකට කරලා දෙන එක.

    Code:
    http://fiverr.com/kellykelle/do-any-20-posts-comments-or-likes-on-facebook

    ඔය ලින්ක් එකට ගියාම යටින් Want more? Check out my Gig Extras™ කියලා තියෙන්නෙ ගිග් එක්ස්ට්‍රා එක.
     
    Last edited:

    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0

    Mage ehema ekak naha ne machan! anika mage hama gig ekama post kala gaman express wenawa:eek:
     
    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    2a7d09a2ed6e4ee6b41be75.png

    Aluthen gig ekak damma PR1 backlink 1 denawa kiyala. dapu gaman orders 3k awa! dhennek positive damma. anith eka negative dala.

    Didn't got 10 milion backlinks, just one backlink ~~~ Dont buy from this cheater

    mama kohewath 1 million backlinks denawa kiwwe naha. Gig eka damme "i will Give one backlinks from my 1PR site for $5" kilyala.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    Capture079.jpg

    feedback thibilath ada ekakwath na :(

    Me users la denna Eka gig ekak deela passe thawa 3 gane order kala unta pissu wage feedback dala spam weida dan na mehema ekama namen feed back godak dala :(
     
    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    Capture079.jpg

    feedback thibilath ada ekakwath na :(

    Me users la denna Eka gig ekak deela passe thawa 3 gane order kala unta pissu wage feedback dala spam weida dan na mehema ekama namen feed back godak dala :(

    mageth ekama namen ekama comment eka 14 wathawak thiyenawa! awulak nowunoth hodai :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,062
    22,470
    113
    Mage ehema ekak naha ne machan! anika mage hama gig ekama post kala gaman express wenawa:eek:

    කොහොමත් ලේවල් 1 වෙනකන් ඒක එන්නේ නෑ.
    එක්ස්ප්‍රස් වෙන එකනන් හිතාගන්න අමාරුයි.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2a7d09a2ed6e4ee6b41be75.png

    Aluthen gig ekak damma PR1 backlink 1 denawa kiyala. dapu gaman orders 3k awa! dhennek positive damma. anith eka negative dala.

    Didn't got 10 milion backlinks, just one backlink ~~~ Dont buy from this cheater

    mama kohewath 1 million backlinks denawa kiwwe naha. Gig eka damme "i will Give one backlinks from my 1PR site for $5" kilyala.

    buyerta katha karala pahadili karala kohomahari feedback eka wenas kara ganin. nathnam profile ekema ratings bahinawane.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන් මට එක්කෙනෙක් කියලා බැක්ලින්ක්ස් රිපෝට් එක .xls එකක් විදිහට දෙන්නලු.මට කියනවද ඒක හදාගන්න විදිහ.

    I am happy with my purchase and plan to re-order from you. One thing though is the text format of the report is really hard to work with. Is there any way you can send it to me as a .xls? Thanks, Jeff

    Excel file ekakata links tika copy karala yawapan
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන් මේකෙ තේරුම මොකක්ද?

    Code:
    Also forgot to ask if you can do 1000 each for two different websites for this gig?

    2000ma eka website ekakata nathuwa. ekakata 1000 gane website dekakata links hadanna puluwanda kiyala. puluwan kiyapan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,062
    22,470
    113
    මචන් මට එක බයර් කෙනෙක් කියලා රිපෝර්ට් එක(බැක්ලින්ක්ස් ගිග් එකේ) එක්සෙල් එකකට දාලා ලින්ක්ස් ටික විතරක් ඉතුරු කරලා දෙන්නලු අනිත් ටික අයින් කරලා.අනිත් ඔක්කොම අයින් කරන්න පුළුවන්.ඒත් අංකෙ අයින් කරන්න බෑනෙ.

    පුලුවන් කෙනෙක් මට හෙල්ප් කරනවද ඒක කරන්න.

    Code:
    thank you for sending those to me. I guess maybe I should have explained more clearly. You see I do SEO and I do a lot of fiver campaigns. I then put all the URL's created into a big spreadsheet. The reason I wanted the spreadsheet is because of the numbers and the "page created and pinged" is there any way you can send me a spreadsheet of just the URL's without the numbers, ok, and page created and pinged? I promise I will order lots more from you in the future if you can! Thanks, Jeff
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Site eka wada natooo ubalatath ehemada.. :shocked::shocked:
    Mata orders wagayak sabmit karannath thiyanawa

    503 Service Unavailable

    No server is available to handle this request.
     
    Please Help!!
     
    Status
    Not open for further replies.