FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    මම උඹලට කිවුවනෙ මම ‍ෆිවර් වල බැක්ලින්ක්ස් දුන්නු සයිට් එක වැඩ නෑ කියලා.දැන් වෙන වෙබ් සයිට් එකක් තියෙනවා.ඒත් මට ඊට පස්සෙ එක ඕඩරයක් වත් නෑ.එක්ස්ප්‍රස් එකත් අයින් වුනා.1 Day තිබිච්ච එක 2 Day වුනා.දුක තමා:(:(:(.මම හිතන්නෙ නෑ ආයිත් ඕඩර්ස් එයි කියලා.:no::no::no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම උඹලට කිවුවනෙ මම ‍ෆිවර් වල බැක්ලින්ක්ස් දුන්නු සයිට් එක වැඩ නෑ කියලා.දැන් වෙන වෙබ් සයිට් එකක් තියෙනවා.ඒත් මට ඊට පස්සෙ එක ඕඩරයක් වත් නෑ.එක්ස්ප්‍රස් එකත් අයින් වුනා.1 Day තිබිච්ච එක 2 Day වුනා.දුක තමා:(:(:(.මම හිතන්නෙ නෑ ආයිත් ඕඩර්ස් එයි කියලා.:no::no::no:
    :sorry:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    gigs promote karanne kohomada ban?

    1. video danna
    2. tags daanna
    3. tweet karanna.
    4. forum wala post karanna.

    thawa monawada karanna puluwan?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    මට අද හරි සතු‍ටුයි!
    මොකද මම අද මේ ත්‍රේඩ් එකේ පිහිටෙන් ලෙවල් 1 ගත්තා.

    උදවු කරපු හැමෝටම තෑන්ක්ස්

    level1i.jpg
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    forums wala post karanna mokak hari lesi widihak thiyenawada? auto poster ekak wage. nathnam manual karanna oneda?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට අද හරි සතු‍ටුයි!
    මොකද මම අද මේ ත්‍රේඩ් එකේ පිහිටෙන් ලෙවල් 1 ගත්තා.

    උදවු කරපු හැමෝටම තෑන්ක්ස්

    level1i.jpg

    jaya wewa machan. subapathum :)
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    mama ahala thiyenawa orders enawa tikak wadiy kiyala:rolleyes:

    Nikamma account 2k haduwata orders wadi wenawa kiyanne nam boruwak! orders wadi wenne eka eka filed walata wena wenama gig dammama. samahara aya gig ekak ganna kalin oyage anith gig balanawa. ithin hama gig ekama ekama filed eke unama kattiya ganna asai. mageth account 4k thiyenawaa lankawata hadapu
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Balahanko mata una de. Mata eye order ekak awa aith e order eke update msg hariyata mata display wenne nay wage seen ekak thibuna. ithe mama refresh kara kara baluwa aith kisima msg ekak awe na. but dan tikakata kalin mara seen eka. ara buyer ta mala panala u kiyapu ewa hariyata kale nay kiyala. aith eka mage waradak newi. fiverr eke massage display wela nay. dan ho gala order wala updates enawa ait godak ewa diliver karala time ekat iwarii. menna ara mala panapu byer mata ewla thiyana msg eka

    "They half assed the whole job to deliver in time, I had to spell everything out over and over, even though my instructions were crystal clear. The final work was still not what I asked for. Now they are ignoring me because they think they delivered in time, even though its not what I asked for. This gig sucks."
     
    ithin umba uta kiyapan meka fiverr eke awulak kiyala.
     
    Status
    Not open for further replies.