FIVERR LEVEL 2

Status
Not open for further replies.

Elaaz

Member
Apr 23, 2012
821
37
0
Mekath ithin Fatta tool ekak wage :D just $97.
But mekatah CAPTCHA Salli deela ganna one neda ? :(

machan mata ScrapeBox license ekakk thiyenawa. $97 unata price eka mama gaththe $47. coupon code ekak labuna. $97 ganna kalin google wala coupon ekak hoyagaththoth hodai yaluwane :yes:. captcha manaul solve karanna puluwan. captcha decodes service ekak use karannath puluwan. mekata crack gahanna amarui kiyala thama kiyanne.
 
  • Like
Reactions: lakshan000

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Mage gawa SB eka tiyenawa! Fiverr account ekak hadanawa me

    ela ela. genuine licence ekak thiyenam. hodata hamba karanna puluwan oken. habai blog list eka out una gaman use karanna one neda? mama danna widihata blog list pata gala outdate wenawa. :confused:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    නෑ බන් 100% පොසිටිවු ෆීඩ්බෑක්.ඒත් මම කිවුවා මතක නේද 2000 බැක්ලින්ක්ස් සයිට් එක වැඩ කරන්නෙ නැතුව දවස් 3 ක් විතර පරක්කු වුන එක.ඒකෙන් පස්සෙ ගිග් එක ඔටෝ සස්පෙන්ඩ් වෙලා තිබ්බා.ආපහු ඇක්ටිවු කලත් ඕඩර්ස් ආවෙ නෑ.එක්ස්ප්‍රස් ලේබල් එකත් නැතිවුනා.ඔටෝම ගිග් එකේ කාලය දවස් දෙකක් වුනා.ඒක නිසා ඕඩර්ස් නෑ.

    මට ක්‍රැක් එකක් හම්බුනොත් අනිවා දෙනවා.කොහොමටවත් මට මේ ගැන කියලා දීපු ඔයාව අමතක කරන්නෙ නෑ.

    :D
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ක්‍රැක් එක දෙන්න හැදුවෙ, උඹලගෙ අලි ඔලුව නෙ

    umba gawa wadakarana crack ekak thiyenawada machan? oka godak un use karanna gihin umbatath nathiweida danne na :baffled: awulak nathnam deepan.
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0

    Machan ... ahuwata Tharaha wenna epa.. Uba Elakiri eke Register une Me Crack eka apita dennamada ban ?:eek::eek::eek::eek:

    RichGuy - Join Date : 06-03-2012
    උබේ අම්මගේ හොර මිනිහගෙද මේ ෆෝරම් එක? උඹෙන් අහන්න ඕනද මට රෙජිස්ටර් වෙන්න?
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    machan mata ScrapeBox license ekakk thiyenawa. $97 unata price eka mama gaththe $47. coupon code ekak labuna. $97 ganna kalin google wala coupon ekak hoyagaththoth hodai yaluwane :yes:. captcha manaul solve karanna puluwan. captcha decodes service ekak use karannath puluwan. mekata crack gahanna amarui kiyala thama kiyanne.

    oya wage ganak deela ganna nam puluwan.. But ithin Apita Orders eida kawuda danne.. Ape site tika Up karan, Athin Kite karan inna thama wenne :D

    captcha Manual type karanna oneda hama Project ekakdima ? naththam Software ekata install kalata passe eka Prada captcha manual type karanna one ?

    Hamadama Type karanna one nam ithin Epa wena wadak :(
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    3n 4 denekta Awulak nathuwa USE karanna puluwan License thiyana Tools Mukuthma nadda appa... :eek::eek:
    සල්ලි නැද්ද උඹ ගාව? මගේ මල්ලිව උරපන් ඇවිත් සල්ලි දෙන්නම්:lol:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    උබේ අම්මගේ හොර මිනිහගෙද මේ ෆෝරම් එක? උඹෙන් අහන්න ඕනද මට රෙජිස්ටර් වෙන්න?

    හා හා මේ .. උබ ඉතින් අම්මල ගැන කියවන්න ගිහින් වැඩ වරද්ද ගන්න වගේ හදන්නේ .... :growl::growl:
    මෙතන මොකක් හරි වැඩකට ආව නම්... වැඩේ කරගෙන ආපු විදියටම සද්ද නැතුව ගියා නම් හොඳයි ..... :frown::frown:

    උඹට කුණුහරප කියන්න .. තව ... එක එකාගේ අම්මල ගැන මතක් කරන්න නම් මේ පැත්තේ අවේ නැති උනාට කමක් නැහැ.. කොහොමත් උබට තව වැඩි දවසක් ඔය නමින් එන්න හම්බු වෙන්නේ නැහැ .. දැන්මම වෙන Accounts හදල තියාගනින් ;) ;)...

    ඔන්න එහෙනම් ටා ටා .. බායි .... කිව්වා යාළුවාට :P :P
     
    මාරයි නෙ? හෙට අනිද්දට හොඳ නෙගටිව් ටිකක් වැටුනම..... අඬන් ඇවිත් මෙතන දාපන්
     
    Status
    Not open for further replies.