mona kalath genuine account eka parissam kara ganin. aluthin monahari message ekak awoth apatath kiyapan.

US එකවුන්ට් එකක් හදලා අලුත් ගිග් එකක් දැම්මා.හොඳද බලන්න.හම්බවෙයිද ඕඩර් එකක්ක්වත්.
http://fiverr.com/johansonburger/design-you-a-high-qualitycustom-made-and-extremely-beautiful-logo

na na machn fiverr eke search kalamai second page enne
SEO backlinks machn, wadi deyak nemei![]()
ඉක්මනට කරන්න පුලුවන් ගිග් එකක් කියපල්ලාක්ා

![]()
යකෝ මේකට නම් ඕඩර්ස් 100ක් වත් ලැබේවි!! එළ මචන්![]()
Mage gig okkoma search kalahama 1st page pennanawa ath order enawa adui...

mokak kiyala search kalamada enne? wadipura search wena keyword ekak nam aniwa orders enna one. ehema welath enne nathnam umbe ratings, gig title, description, image attractive nathuwa athi. gig eka penna thibunatama madi. ganna hithena widihata thiyenna one.![]()

uba kohomada kiyanne mekata labenawa kiyala.. mekata orders enne na machan.. 1k 2k evi ita vada vadi orders gana hina mavanna epa bro.. sry mehema kiuwata..
..................................................
![]()
machan search ekedi pennuwata madi oyage description / title eka hodatma balapaneva..
itath ekata oya karana subject eka me hama detama wada bala panawa..
machan oyama hithanna uba buyer nam uba balanne hodama de miladi ganne.. itath godakma buyers la dannawa search eka random vidiyata pennanne kiyala..
..................................................

US එකවුන්ට් එකක් හදලා අලුත් ගිග් එකක් දැම්මා.හොඳද බලන්න.හම්බවෙයිද ඕඩර් එකක්ක්වත්.
http://fiverr.com/johansonburger/design-you-a-high-qualitycustom-made-and-extremely-beautiful-logo

![]()
machanla huga dawasakin EK awe..
fiverr eke problems monawa hari thiyenawa nam kiyapalla puluwan vidiyata help karannam..![]()
..................................................

uba kohomada kiyanne mekata labenawa kiyala.. mekata orders enne na machan.. 1k 2k evi ita vada vadi orders gana hina mavanna epa bro.. sry mehema kiuwata..

US එකවුන්ට් එකක් හදලා අලුත් ගිග් එකක් දැම්මා.හොඳද බලන්න.හම්බවෙයිද ඕඩර් එකක්ක්වත්.
http://fiverr.com/johansonburger/design-you-a-high-qualitycustom-made-and-extremely-beautiful-logo
ලෝගෝ සල්ලි වලට ගන්න අය ඉස්සර තමා මොඩෙල්ස් හෙව්වේ දැන් හොයන්නෙ ඔය වගේ ශේප් එකක් නැති ලෝගෝ!![]()
හැබැයි ඒ වගෙ Business Steady නෑ. මොකද, කවුරු උනත් එක සැරේකට වඩා ගන්නෙ නැති නිසා.
ලෝගෝ සල්ලි වලට ගන්න අය ඉස්සර තමා මොඩෙල්ස් හෙව්වේ දැන් හොයන්නෙ ඔය වගේ ශේප් එකක් නැති ලෝගෝ!![]()
Gigs dammata orders enne nane machan![]()