ඉතින් බන් ඔය උන් සුද්ද සිංහලෙන් කියලා තියෙන්නෙ වෙන සයිට් වල ලින්ක්ස් දාන්න එපා කියලා![]()
hary bn...mata thiyena prashne ai mata witharak ohoma une kiyala.....wena unuth oya wena link dala thiyenne....
ඉතින් බන් ඔය උන් සුද්ද සිංහලෙන් කියලා තියෙන්නෙ වෙන සයිට් වල ලින්ක්ස් දාන්න එපා කියලා![]()
![]()
machan uba mokadda link karala thibune ?? blog ekak da ??
ithin oya eka edit kare nadda ??
..................................................
මිනිස්සු 1000ක් පාරේ යද්දි එක මිනිහෙක් විතරක් වාහනේකට හැප්පෙන්නෙ කොහොමද? අන්න ඒවගේ තමා!hary bn...mata thiyena prashne ai mata witharak ohoma une kiyala.....wena unuth oya wena link dala thiyenne....
කොපි කරලා දාපන් ඒ කෑල්ල විතරක්deepalasantha දුන්නු ඊ බුක් තුනෙ තුන්වෙනි එකේ තියෙනවා ට්විටර් ෆලෝස් දෙන්නෙ කොහොමද කියලා.ඒත් ඉංග්‍රීසි නිසා හරියට තේරෙන්නෙ නෑ.කරුණාකරලා පුලුවන් කෙනෙක් මට ඒක කියල දෙනවද
ඒක ලොකු උදවුවක්.
මම අනිවා රෙප් දෙන්නම්.
මචන් මම දන්නෙ නැති නිසයි අහන්නෙ. ඔය විදිහට backlinks 1000 ක් වගෙ පැය කිපයකින් හැදුවාම එක SEO වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැද? මොකද Google එක කැමති natural links වලට. ඔක software වලින් නෙ කරන්නෙ එතකොට ඔය ඔක්කොම links එක වෙලාවෙම නෙද හැදෙන්නෙ?
කෙළම වෙනවා මාස 3ක් 4ක් ගියාම![]()

මිනිස්සු 1000ක් පාරේ යද්දි එක මිනිහෙක් විතරක් වාහනේකට හැප්පෙන්නෙ කොහොමද? අන්න ඒවගේ තමා!

deepalasantha දුන්නු ඊ බුක් තුනෙ තුන්වෙනි එකේ තියෙනවා ට්විටර් ෆලෝස් දෙන්නෙ කොහොමද කියලා.ඒත් ඉංග්‍රීසි නිසා හරියට තේරෙන්නෙ නෑ.කරුණාකරලා පුලුවන් කෙනෙක් මට ඒක කියල දෙනවද
ඒක ලොකු උදවුවක්.
මම අනිවා රෙප් දෙන්නම්.
මම පළවෙනියටම කලේ 100000 බෑක් ලින්ක්ස් දෙනවා කියලා. විනාඩි 10ක් යන්න කලින් ඕඩර්ස් එන්න පටන් ගත්තා. සේරම වගේ අළුත්ම වර්ඩ්ප්‍රෙස් ඒවා බන්! මම ගිග් එක සස්පෙන්ඩ් කරල දාල අරුන්ට සීන් එක කිව්වා. එකෙක් එපා කියලා පොසිටිව් ෆීඩ් බෑක් එකක් දුන්නා. අනිත් උන් දෙන්නා ඕන කිව්වා. උන් දෙන්නට දුන්නා බ්ලාස්ට් එකක් ලොවෙත් නැති වෙන්න. තව මාසයක් යද්දි උන් දෙන්නව ගූගල් එකෙන් ගූ ගහලා පන්නයි!aluth domain ekak nam aniwa kela wenawa.![]()

![]()
Machanla mama oyalata fiverr tips tikak dennam... godak ewa oyala dannawa athi.. 100% sure karannath epa ok..
* Title eka hadana kota oya karana subject eke keyword eka BLOCK leters walin use karanna.. anika eka gig title eke mulatama ganna.. Keyword eka godak danna puluwan nam hodai eth dan fiverr eka track karanwa...
ex :- I will give awesome logo ekata wada I will give LOGO eka hodai.. habai tikak odd..
eka gann ganna epa...
* desc eka hoadatama danna.. eke oyalage Keyword eka thibima aniwaryai.. godak danna ba track karanwa..
* TAGs dana kota effective TAG mulinma danna.. anith ewa anthimata danna..
* Images aniwa godak balapanwa.. puluwan tharam oyagema ekak danna... google karapuwa danna epa.. logo / banner hadana kattiya creator wala sample use karanna epa.. ekama image eka gig 2ka nathi wenna vaga bala ganna.. mokada fiverr dan ekath track karanawa..
* video ekak danna puluwan nam godak hodai.. video ekak karanwa nam eke Fiverr.com kiyana eka damima aniwaryai ethakota 10min wage athulata oyage gig ekata video eka watevi.. video / Audio quality thima aniwaryai..
* gig eka hadala iwara wela oyalata ikmanatama orders ganna one nam oyama order ekak dala express gig ekak kara ganna.. hoda comment ekakuth danna..
* gig eka hadala iwara wela kawadawath gig eka edit karanna epa..godak orders ena ekak nam kamak na wena ekak nam karanna epa..
* kawadavath gig eka suspend karanna epa.. mokada gig eka public viewing eken ayin wenwa.. ita passe active karata wadak venne na..
* kawadavath pending review daa ganna epa.. aluth gig ekak nam ivaratama iwarai.. active unath orders enne na.. parana ewatath tikak effective..
* feedback hodata thiya ganna.. rating 100% aniwaryai..mage gig ekak thiyenawa eke 468k positive gig rating eka 100% ..aniwa 10-15 athara orders enawa..
* aniwa fb / tweeter publish karanna.. mokada ape gig ekata out side users la enawa nam gig eka ikmanata promote wenawa.. orders wahi vahenna enawa.. gig eka featured wenawa..
thawa godak thiyenawa bn liyanna amarui..
passe dannam.... : ) : )
..................................................


කෙළම වෙනවා මාස 3ක් 4ක් ගියාම![]()
thanks මචන්. එකියන්නෙ දවසට 50-100ක් වගෙ backlinks හදන service එකක් පාවිචි කරාට අවුලක් නැනෙ. ඔතන ඔය පරන domain name කියන්නෙ කොචර පරන එවද?me links aluth site walata echchara effective na machan. mewa hoda parana domain name walata SERP eka poddak wadi kara ganna wage thama. Aluth site ekakata mehema haduwoth penaltiyak wadinna puluwan. Aluth site walatanam article drip submission ekak wage thama hoda. dawasakata links 3k 4k wage.

දවසකට 10ක් හදපන්! අඩුම මාස 5ක් වත් පරණ ඩොමේන් එකක් වෙන්න ඕනthanks මචන්. එකියන්නෙ දවසට 50-100ක් වගෙ backlinks හදන service එකක් පාවිචි කරාට අවුලක් නැනෙ. ඔතන ඔය පරන domain name කියන්නෙ කොචර පරන එවද?![]()

Thanks මචන් මට තියෙන්නෙ මස 7ක් පරන site එකක්. කොහොමත් මම දවසට 5-15ක් වගෙ තමයි backlinks හදන්නෙ.දවසකට 10ක් හදපන්! අඩුම මාස 5ක් වත් පරණ ඩොමේන් එකක් වෙන්න ඕන![]()

උඹ තනියමද හදන්නෙ?Thanks මචන් මට තියෙන්නෙ මස 7ක් පරන site එකක්. කොහොමත් මම දවසට 5-15ක් වගෙ තමයි backlinks හදන්නෙ.![]()
ඔව් බන්. site එකත් තනියම කරන්නෙ, backlinks හදන්නෙත් තනියම. එකපාරක් edu backlinks package එකක්නම් ගත්තා $20 වලට. එකතමයි සල්ලි දිල ගත්ත එකම backlinks package එක.උඹ තනියමද හදන්නෙ?


කොපි කරලා දාපන් ඒ කෑල්ල විතරක්
කොපි කරලා දාපන් ඒ කෑල්ල විතරක්

