FIVERR LEVEL 2

Status
Not open for further replies.

JagathRR

Member
Apr 26, 2012
348
23
0
gig එක Order කලාට පස්සෙ අනිත් විස්තර එවන්නම් කියපන්;) හැබැයි මචන් මම එකෙක්ට ඔහොම චැට් කරලා ඌ කිව්වා පේපල් එකේ $4යි ගානක් තියෙන්නෙ කියලා. මම ඉතින් ඌට Logo එකක් හදලා දුන්නා නොමිලේ. ඌ මගෙන් gig 2ක් අරන් තිබ්බා පස්සෙ දවසෙ:rolleyes:

Man wuta kiwwa gigi ekak order karanna kiyala. wu order karala thibba. Order eka complete wunama wu + feedback dala giya. :D .. patta .. owa hack karala mata hire yanna weida danne na
 
IceMen

Member
Apr 11, 2012
735
32

මම කළින් කිව්ව එකත් එහෙමයි බන්! ඌත් gig දෙකක් order කරලා තිබ්බා තෑන්ක්ස් කියලා.;)
 
Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මමත් ලාවට වගේ දන්නෙ බන්! Logo හදන්න මාරම අමාරු ඕඩර්ස් බන් එන්නෙ:eek:
    මම කියන්න හැදුවෙ උඹට Logo සීන් එක පටන් ගන්න කියලා:)

    logos photoshop walin karanna puluwanda ban? godak yanne vector graphics nisa illustration nemeida one?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    හරි මට ආටිකල් සම්බිට් කේස් එක තේරුනා:yes::yes::yes:.ඒත් ඉතින් ආටිකල් සම්බිට් කරද්දි නෝමල්නෙ කැප්චා කෝඩ් දෙන්න වෙන්නෙ:oo::oo::oo:.එතකොට කැප්චා කෝඩ් 100 ක් විතර සම්බිට් කරද්දි පැයක් විතර යනවා.ඉතින් මේ වෙලාවත් එක්ක Deepalasantha ට පුලුවන්ද එක දවසින් ඕඩර් කම්ප්ලීට් කරන්න?:confused::confused::confused:

    පසුව ලියමි:-
    අනික බන් සොෆ්ට් එකෙන් කිසිම රිපෝට් එකක් දෙන්නෙ නෑනෙ.අපි කොහොමද රිපෝට් එකක් හදාගන්නෙ?

    මම දැක්කා ඌ ඕකට කලින් උත්තර දීලා තිබ්බා! පරණ ඒවා බැලුවා නම් සෙට් වේවි මචන්! :);)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    හරි මට ආටිකල් සම්බිට් කේස් එක තේරුනා:yes::yes::yes:.ඒත් ඉතින් ආටිකල් සම්බිට් කරද්දි නෝමල්නෙ කැප්චා කෝඩ් දෙන්න වෙන්නෙ:oo::oo::oo:.එතකොට කැප්චා කෝඩ් 100 ක් විතර සම්බිට් කරද්දි පැයක් විතර යනවා.ඉතින් මේ වෙලාවත් එක්ක Deepalasantha ට පුලුවන්ද එක දවසින් ඕඩර් කම්ප්ලීට් කරන්න?:confused::confused::confused:

    පසුව ලියමි:-
    අනික බන් සොෆ්ට් එකෙන් කිසිම රිපෝට් එකක් දෙන්නෙ නෑනෙ.අපි කොහොමද රිපෝට් එකක් හදාගන්නෙ?

    umbata captcha 100k gahanna kochchara welayanawada? mama winadi 45k yanna kalin captchas 100k withara gahala categories select karala directory 150 kata withara submit karanawa. atha gaga hitiyoth apitamane paadu.

    umba use karapu software eka mokadda? reports nathnam log ekak hari athi. ehema thiyenam log eka notepad ekata copy karala yawapan. thawa softwaer deka thunakuth try karala balapan. umba hithapanko eka soft ekak thiyenawa captchas one nathi directory 75y, captchas one directory 75y. thawa soft ekak thiyenawa ekath e wage. ithin ehema set unoth ombata software dekema captchas one nath directory tikata witharak submit karanna puluwanne. ethakota welawath ithurui.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අඩුම පැය භාගයක්වත් යනවා බන්! මම දැනුත් පොඩි Logos හදනවා. සමහර උන් කෙලින්ම කියනවා නෙ බන් රත්තරන් ප්ලේට්/ස්මෝක් වගේ ඒවා ! අන්න ඒවා දෙන්න තමා අමාරු. මම මෙන්න මේ ටික තමා මේ ට්‍රයි කරන්නෙ බන්.

    Code:
    http://designrfix.com/resources/100-creative-photoshop-text-effects-tutorials

    me lagadi elakiriye thread ekak giya. design walata one karana sample images thiyena. mata dapu ekage nama mathaka na. patta templates godak thibuna. puluwannam hoyagena balapan.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    eb41ef908e7b4d81a546020.png

    9th order for today :) not bad at all :P

    congrats machan.
     
    • Like
    Reactions: keethsam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    umbata captcha 100k gahanna kochchara welayanawada? mama winadi 45k yanna kalin captchas 100k withara gahala categories select karala directory 150 kata withara submit karanawa. atha gaga hitiyoth apitamane paadu.

    umba use karapu software eka mokadda? reports nathnam log ekak hari athi. ehema thiyenam log eka notepad ekata copy karala yawapan. thawa softwaer deka thunakuth try karala balapan. umba hithapanko eka soft ekak thiyenawa captchas one nathi directory 75y, captchas one directory 75y. thawa soft ekak thiyenawa ekath e wage. ithin ehema set unoth ombata software dekema captchas one nath directory tikata witharak submit karanna puluwanne. ethakota welawath ithurui.

    Free Article Sumbitter කියලා එකක්.ඕක ගූගල් කරාම මුලින්ම එන්නෙ ඕක.
    උඹ දවසකට ඔක්කොම කැප්චා කීයක් විතර ගහනවද? 400ක් 500ක්

    උඹ යූස් කරන සොෆ්ට් එක මොකක්ද?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Free Article Sumbitter කියලා එකක්.ඕක ගූගල් කරාම මුලින්ම එන්නෙ ඕක.
    උඹ දවසකට ඔක්කොම කැප්චා කීයක් විතර ගහනවද? 400ක් 500ක්

    උඹ යූස් කරන සොෆ්ට් එක මොකක්ද?

    me dawaswala nam Magic submitter trial ekak dagena inne. :D
    400k 500k gahanna mata echchara order enne na ban. :rofl:
    thawa search karala balapan one tharam thiyenawa.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    me lagadi elakiriye thread ekak giya. design walata one karana sample images thiyena. mata dapu ekage nama mathaka na. patta templates godak thibuna. puluwannam hoyagena balapan.
    හොයන්න ඕන! මම දැක්කෙ නැහැ නෙ බන් අපරාදේ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    me dawaswala nam Magic submitter trial ekak dagena inne. :D
    400k 500k gahanna mata echchara order enne na ban. :rofl:
    thawa search karala balapan one tharam thiyenawa.

    තෑන්ක්ස් බන්
    ට්‍රයල් එක කොච්චර දවස්ද බන්.:P:P:P
    උඹ ඉස්සෙල්ල යූස් කලේ මොකක්ද බන්?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචංලා අද තවත් Good news එකක් තියෙනවා. මේ තමයි මගේ ගිය මාසෙ Adsense ආදායම. :D මෙච්චර කාලෙකට ඒ කියන්නේ මම Adsense කරන්න පටන් අරන් අවුරුදු 5කින් විතර පස්සෙ එක මාසෙකින් හොයපු වැඩිම ගාන. :D ඩොලර් 445ක්. Adsense කරපු අය දන්නවනේ මාසෙකට 100 හොයන්නේ කොච්චර කට්ටක් කාලද කියලා.:yes: ගිය මාසෙ ඩොලර් 29ත් එක්ක මේ මාසෙ මට ඩොලර් 474ක් ඒ කියන්නේ රුපියල් 61000 ක විතර චෙක් එකක් එනවා. :rofl:මේකට මට ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එලකිරියෙම. ඌට Thanks කරන්නයි Adsense කරන අය ඉන්නවනම් තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න උනන්දු කරවන්නයි මේක දැම්මේ.

    adsense.jpg
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    තෑන්ක්ස් බන්
    ට්‍රයල් එක කොච්චර දවස්ද බන්.:P:P:P
    උඹ ඉස්සෙල්ල යූස් කලේ මොකක්ද බන්?

    umbatath okkoma one ithin. kalin use kala Article marketing robot trial eka. eetath kalin thawa mokadda magulak thibuna. 1 month withara trial ekak denawanea. ithin godak weda karaganna puluwan. :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචංලා අද තවත් Good news එකක් තියෙනවා. මේ තමයි මගේ ගිය මාසෙ Adsense ආදායම. :D මෙච්චර කාලෙකට ඒ කියන්නේ මම Adsense කරන්න පටන් අරන් අවුරුදු 5කින් විතර පස්සෙ එක මාසෙකින් හොයපු වැඩිම ගාන. :D ඩොලර් 445ක්. Adsense කරපු අය දන්නවනේ මාසෙකට 100 හොයන්නේ කොච්චර කට්ටක් කාලද කියලා.:yes: ගිය මාසෙ ඩොලර් 29ත් එක්ක මේ මාසෙ මට ඩොලර් 474ක් ඒ කියන්නේ රුපියල් 61000 ක විතර චෙක් එකක් එනවා. :rofl:මේකට මට ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එලකිරියෙම. ඌට Thanks කරන්නයි Adsense කරන අය ඉන්නවනම් තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න උනන්දු කරවන්නයි මේක දැම්මේ.

    adsense.jpg

    11.gif
    Congrats bro!
    amath 2007 idan adsense karanawa, eth thama $7.29 aurudu 5 ta ma :rofl:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    11.gif
    Congrats bro!
    amath 2007 idan adsense karanawa, eth thama $7.29 aurudu 5 ta ma :rofl:

    atha ariyoth umba paradai. kohomahari katta kala umbata one target ekata enawa kiyala hithaagena weda karapan. onema dekin goda yanna puluwan. mage adsense account 5 kata wada suspend una, blog suspend una, ranking drop una, hosting account suspend una, ekama web site eka thun hathara paara liyanna una, sallith ekka paypal account wahuwa, e bay accuont eka ban kala, level 1 fiverr account ekak suspend una, wenna thiyena hama dema una. eth atha ariye na. watena watena sareta apahu aluthin patan gaththa. ehema karapu ewage results dan thiyenawa.:cool:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මචංලා අද තවත් Good news එකක් තියෙනවා. මේ තමයි මගේ ගිය මාසෙ Adsense ආදායම. :D මෙච්චර කාලෙකට ඒ කියන්නේ මම Adsense කරන්න පටන් අරන් අවුරුදු 5කින් විතර පස්සෙ එක මාසෙකින් හොයපු වැඩිම ගාන. :D ඩොලර් 445ක්. Adsense කරපු අය දන්නවනේ මාසෙකට 100 හොයන්නේ කොච්චර කට්ටක් කාලද කියලා.:yes: ගිය මාසෙ ඩොලර් 29ත් එක්ක මේ මාසෙ මට ඩොලර් 474ක් ඒ කියන්නේ රුපියල් 61000 ක විතර චෙක් එකක් එනවා. :rofl:මේකට මට ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා එලකිරියෙම. ඌට Thanks කරන්නයි Adsense කරන අය ඉන්නවනම් තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න උනන්දු කරවන්නයි මේක දැම්මේ.

    adsense.jpg

    23a6fc27f6a443a998154c6.png

    මමත් චෙක් 6ක් වගේ ගත්තා මචන්! ඊට පස්සෙ සයිට් එක විකුණුවා $1000+ ගානකට;)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Status
    Not open for further replies.