හැම ගිග් එකටම වගේ මම වීඩියෝ එකක් හදලා යූටියුබ් එකට දැම්මා මචන්! ඊට පස්සේ වීඩියෝ එක ඇමරිකන් කාරයෝ ඉන්න ෆෝරම් 3ක 4ක විතර දැම්මා. මම ෆෝරම්ස් වල කිව්වෙ මමත් කස්ටමර් කෙනෙක් විදිහට! දැන් ඉතින් උන් බයි කරනවා. මම පණ දාගෙන ෆොටෝෂොප් එක කනවා!
me photoshop gigs nam maara anayak ban. kochchara kalath iwarayak na. mona karannada order thiyenneth ewatane. kalin elakiriye giya fprum poster ekakin weda ganne kohomada kiyala. Free forum poster software ekak hoyagaththanam oya wadeta niyamai.



යකෝ උඹත් ඉක්මනට දාපන්


.. ita passe free submission tools dala kohoma hari links 3800 k withara haduwa for each.. 
.. mara case ekane