උඹ හොරා කාපු හැටි මට වැඩක් නැහැ බන්! මගේ නම් එකම එකවුන්ට් එක තියෙන්නෙ අවුරුදු 5ක් තිස්සෙ. විත්ඩ්රෝ කරලා දවස් 5ක් යන කොට සල්ලි මගෙ අතට එනවා.
machn umbe PP limit wela nadda?

උඹ හොරා කාපු හැටි මට වැඩක් නැහැ බන්! මගේ නම් එකම එකවුන්ට් එක තියෙන්නෙ අවුරුදු 5ක් තිස්සෙ. විත්ඩ්රෝ කරලා දවස් 5ක් යන කොට සල්ලි මගෙ අතට එනවා.

100% ක් ඇත්ත බන්
අනික ඇයි අපි හොර වැඩ කරලා නිකන් පවු පුරවගන්නෙ.
අපෝ බන් ඔය තරම් කතා හදා ගෙන බය වෙලා නටන්න එපා! මම නම් දැන් අවුරුදු 5ක වගේ ඉඳන් paypal එකෙන් සල්ලි ගන්නවා ලංකාවට. කිසිම අවුලක් නැහැ.
Mokakkda ubata thiyana awla ? uba kamathi nadda lankawe inna wun goda yanawata ?
Paypal eka start kale mafia set ekak bawa hamoma dannawa. lol .. paypal eka one tharam scams karala nadu thiyanwa.. man nam lankawe inna wunta kiyanne kohoma hari bank ekatama money ganna puluwan widihak hoya ganna kiyala. Nikan amaruwe watenna epa eka ekaa kiyana katha ahala.
අනික ඔය උබ දාපු කතා වලට දාපන් බලන්න! මාෆියා/නඩු කතා ඇත්තෙ උඹේ හීන ලෝක වල බන්machn umbe PP limit wela nadda?![]()

උඹ ආපු මුල් දවස් වල දාපු පෝස්ට් බලපන් ගිහින්! මම කියන්නෙ මගේ අදහස, ඒක ඉවසන්න බැරි නම් නටපන්Wuge boru ban
උඹට වෙච්ච දේ කියපන් මචන්! මම මෙතන කිව්වෙ මට paypal පාවිච්චි කරන eka ලේසියි කියලා මිසක් ලංකාවෙ සියළු දෙනාම අනිවාර්යයෙන් paypal භාවිතා කල යුතුමයි කියලා නෙමෙයි!yep machan its true. wela thiyena hinda kiyanne wena county ekaka paypal ekakin ape bank ekakata withdraw karana eka risky thamai. mamath sahena amaaruwen court case eken galaune account eka cousin kenekge name ekata thibuna hinda & miniha e country eke hitapu hinda
තියෙනවා මචන්! එක පාරක් උනා, එත කොට මම කතා කරලා ලිමිට් එක අයින් කරව ගත්තා![]()


mamath hena bayen inne
limit wunama lesiyen ganna puluwanida? mamanam ekathu wena salli okkoma fiverr eke daala thiyenne, fiverr eketh mokak hari scene ekak giyoth aiyo salli![]()
මම කියලා ඉවරයි!Methana Randu wenne nathutwa Fiverr eke support ticket ekak daala kiyapan Moneybookers allow karanna kiyala..

උඹට වෙච්ච දේ කියපන් මචන්! මම මෙතන කිව්වෙ මට paypal පාවිච්චි කරන eka ලේසියි කියලා මිසක් ලංකාවෙ සියළු දෙනාම අනිවාර්යයෙන් paypal භාවිතා කල යුතුමයි කියලා නෙමෙයි!

ube idea ekata mama kossa daanne na mama kiyanne godak withdraw karanawanam risk ekak thiyenawa podda podda gannawanam awlak na mama within 6 months $6000k withara withdraw kala ekai mata case watune bank ekenmai. eeta passe mama ebay selling karana ekath nawaththuwa![]()

මම නම් මාසෙකට $500කට වඩා විත්ඩ්රෝ කරලා නැහැ කවදාවත්ම. Chitika එකෙන් ගෙවන සල්ලි ටික අතට ගන්න එකයි පොඩි බඩු ගන්න එකයි විතරයි මචන් කරන්නේ. $6000ක් කියන්නෙ ලොකු ගානක් නිසා තමා අවුලක් යන්න ඇත්තෙ. ඇයි බන් නැවත්තුවේ? ඕක හොඳ ගානක් නෙ ලංකාවෙ එකෙක්ට. කොහොම හරි එකෙක්ව සෙට් කර ගනින් උඹට සල්ලි මාරු කර ගන්න.![]()
මම නම් මාසෙකට $500කට වඩා විත්ඩ්රෝ කරලා නැහැ කවදාවත්ම. Chitika එකෙන් ගෙවන සල්ලි ටික අතට ගන්න එකයි පොඩි බඩු ගන්න එකයි විතරයි මචන් කරන්නේ. $6000ක් කියන්නෙ ලොකු ගානක් නිසා තමා අවුලක් යන්න ඇත්තෙ. ඇයි බන් නැවත්තුවේ? ඕක හොඳ ගානක් නෙ ලංකාවෙ එකෙක්ට. කොහොම හරි එකෙක්ව සෙට් කර ගනින් උඹට සල්ලි මාරු කර ගන්න.![]()

500ta wada adunam ithin echchara case ekak wenne na account eka hodata use karanawanam. wena country ekaka yaluwekwa allaganna oone western union eken ewanna. eba selling walin nam $6000 kiyanne maha loku kaalayak yana wadak newei.

anna ekane ban .. podi ewa nam awlak wenne na.. but anith ewata paypal use karanna epa kiyalai man kiyanne.. loku kattak kala mewa igena gaththe.. nathuwa ubath ekka waliyata neme kiwwe .. mage yaluwekta accounts thiyanawa $1000 withara hira wela ganan baruwa.. and mage thawa yaluwekge acc eke -$500 pennanawa.. ethakota wu paypal ekata $500 gewanan onelu![]()
අන්න එහෙම මොකක් හරි සෙට් කර ගනින් මචන්! මම දැකලා තියෙනවා ලංකාවෙ උන් ගොඩක් දැන් දැන් වැඩේට බැහැලා ඉන්නවා. එහෙම උනාම බය නැතුව උන්ගෙන් ගන්න පුළුවන් බන්. උඹ ෆෝන් නම් විකුණන්නෙ මටත් එවපන් ලින්ක් එක. වෙන අයිටම්ස් නම් වැඩක් නැහැ. උඹට තියෙන්නෙ පේපල් අරන් මනීබුකර්ස් වලට එක්ස්චේන්ජ් කර ගන්න.![]()
මම කිව්වෙ මම කරන එක විතරයි. කිසිම කෙනෙක්ට උපදෙසක් දුන්නෙ නැහැ paypal use කරන්න කියලා. පළවෙණි යාළුවට කියපන් ඩොකියුමන්ට්ස් යවන්න කියලා. දෙවෙනි යාළුවාට කියපන් වෙන උන්ගේ සල්ලි අරන් තව ඒවට වියදම් කරාම සල්ලි අයිති එකා කේස් එකක් දැම්මම, එකවුන්ට් එකේ සල්ලි තිබ්බෙ නැත්තම් සෘණ අගයක් එන්න සල්ලි ගන්නවා කියලා. සෘණ අගය පුරවන එක පැත්තකට දාලා අළුත් එකවුන්ට් එකක් හදන්න කියපන්.