account eka permanent limit nam documents yawala wadak na 180 days idala withdraw karanawa arenna. naththam ithin after 45 days ganna puluwan ekata sahena dagalanna oone.

මම කිව්වෙ මම කරන එක විතරයි. කිසිම කෙනෙක්ට උපදෙසක් දුන්නෙ නැහැ paypal use කරන්න කියලා. පළවෙණි යාළුවට කියපන් ඩොකියුමන්ට්ස් යවන්න කියලා. දෙවෙනි යාළුවාට කියපන් වෙන උන්ගේ සල්ලි අරන් තව ඒවට වියදම් කරාම සල්ලි අයිති එකා කේස් එකක් දැම්මම, එකවුන්ට් එකේ සල්ලි තිබ්බෙ නැත්තම් සෘණ අගයක් එන්න සල්ලි ගන්නවා කියලා. සෘණ අගය පුරවන එක පැත්තකට දාලා අළුත් එකවුන්ට් එකක් හදන්න කියපන්.

මාත් කියන එකේ තේරුම මොකද්ද? මම කලිනුත් කිව්වා මම මගේ අදහස ප්රකාශ කරනවා කියලා. ඒකට අකමැති උනා කියලා මට කරන්න දෙයක් නැහැ.machan math upadess illuwe na.. kiwwa witharay![]()

මාත් කියන එකේ තේරුම මොකද්ද? මම කලිනුත් කිව්වා මම මගේ අදහස ප්රකාශ කරනවා කියලා. ඒකට අකමැති උනා කියලා මට කරන්න දෙයක් නැහැ.![]()
අපේ නෙමේ මචන් උඹේ! මොකද කිව්වොත් ඕනම කෙනෙක්ට තමන්ගේ මතය ප්රකාශ කරන්න පුළුවන්. කෙනෙක් කියන දේකට තව කෙනෙක් අකමැති උනා කියලා අදහස ප්රකාශ කරපු එකාට කරන්න දෙයක් නැහැ. මිනිස්සු එක්ක ඉන්න කොට අනිත් මිනිස්සුන්ගේ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ගරු කරනවා කියන්නෙ ඒ අදහසට අනුකූලව තමනුත් හැඩ ගැහෙනවා කියන එක නෙමෙයි. තමන් තමන්ට කැමති විදිහට වැඩ කරනවා!yeah yeah ok ,, aparade ape wada walin thread eka sawuththu wenawa.. awlak na shape

අපේ නෙමේ මචන් උඹේ! මොකද කිව්වොත් ඕනම කෙනෙක්ට තමන්ගේ මතය ප්රකාශ කරන්න පුළුවන්. කෙනෙක් කියන දේකට තව කෙනෙක් අකමැති උනා කියලා අදහස ප්රකාශ කරපු එකාට කරන්න දෙයක් නැහැ. මිනිස්සු එක්ක ඉන්න කොට අනිත් මිනිස්සුන්ගේ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ගරු කරනවා කියන්නෙ ඒ අදහසට අනුකූලව තමනුත් හැඩ ගැහෙනවා කියන එක නෙමෙයි. තමන් තමන්ට කැමති විදිහට වැඩ කරනවා!![]()

mama arenna me gana danna anith ayath dannawa athi. lankawata hadana paypal walin money receive karanna ba
. math karanne UK inna yaluwekge paypal ekata withdraw karala wugen cash ganna eka. hamotama eka karanna bane
. but hamotama MB hadala eken money ganna puluwan
. Methana eka ekkena thaniyama goda yanawata wada hamoma aduma tharame Level 1 wath ena eka thamai wenna one. Me lankawata hena gahala thiyenne hama ekama panditha wenna yana nisai.. aye man ube ewata comment karanne na.. it's just a waste of time. 
fiverr accounts තියෙන අය ඔක්කොම මේක කියවන්න,
අද තමයි මම fiverr එකේ ලෙවෙල් 1 උනේ .මම fiverr ඇවිල්ල 2 months විතර වෙනවා ,හැබැයි තවම මම හදල තියෙන්නේ ගිග්ස් 2 යි . orders 12 ක් ඇවිල්ල තියෙනවා.මුල් දවස් වල නම් වේලි වේලි තමයි හිටියේ පස්සේ පස්සේ ගිග්ස් orders ආව.
මම කියන්න යන්නේ එක නෙමෙයි.ෆිවෙර්ර් එකේ Moneybookers support නැහැනේ. මම එයාලගේ customer care එකෙන් ඉල්ලීමක් කලා moneybooker add කරන්න කියල.එයාල කියනවා තව අය ඉල්ලීම් කලොත් අය අනිවාර්යයෙන්ම ඒක add කරනවා කියලා. ඔය හොර paypal හදාගෙන සල්ලි ගෙන්න ගන්නවට වඩා හොඳ නැද්ද මේ අයට contact කරලා කිව නම්.
ඔයගොල්ලොත් Moneybookers add කරන්න කියලා requst කරන්න.මම අද request කලේ.අදම කරන්න.අපි රික්වෙස්ට් කලොත් උන් අනිවාර්යයෙන්ම ඕක කරනවා.
මෙන්න ලින්ක් ඒක => http://fiverr.com/feedback
What's Your Idea about this.. PLZ SHARE![]()
![]()
![]()
අපේ නෙමේ මචන් උඹේ! මොකද කිව්වොත් ඕනම කෙනෙක්ට තමන්ගේ මතය ප්රකාශ කරන්න පුළුවන්. කෙනෙක් කියන දේකට තව කෙනෙක් අකමැති උනා කියලා අදහස ප්රකාශ කරපු එකාට කරන්න දෙයක් නැහැ. මිනිස්සු එක්ක ඉන්න කොට අනිත් මිනිස්සුන්ගේ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ගරු කරනවා කියන්නෙ ඒ අදහසට අනුකූලව තමනුත් හැඩ ගැහෙනවා කියන එක නෙමෙයි. තමන් තමන්ට කැමති විදිහට වැඩ කරනවා!![]()
mageth $192 ekka Paypal account ekak limit una

Man garu kale naththe na... ubata wagema matath one ekak kiyanan puluwan.. man kiwwe mata hari kiyala hithena de and danna de. wua ube 5 yr paypal ekath ekka nida gaththath mata wadak na.
Lankawe inna ayata paypal kohomath amarui. Moneybookers or alertpay eeta wada lesi. danna hindai kiyanne..mama arenna me gana danna anith ayath dannawa athi. lankawata hadana paypal walin money receive karanna ba
. math karanne UK inna yaluwekge paypal ekata withdraw karala wugen cash ganna eka. hamotama eka karanna bane
. but hamotama MB hadala eken money ganna puluwan
. Methana eka ekkena thaniyama goda yanawata wada hamoma aduma tharame Level 1 wath ena eka thamai wenna one. Me lankawata hena gahala thiyenne hama ekama panditha wenna yana nisai.. aye man ube ewata comment karanne na.. it's just a waste of time.
අනික උඹ කිසිම තැනක ගිග් එකක් කරන්න උදව් කලාද? උඹ කරන්නෙ මෙතන තියෙන පෝස්ට් බලලා ශේප් එකේ වැඩ කරන එක නෙ!fiverr accounts තියෙන අය ඔක්කොම මේක කියවන්න,
අද තමයි මම fiverr එකේ ලෙවෙල් 1 උනේ .මම fiverr ඇවිල්ල 2 months විතර වෙනවා ,හැබැයි තවම මම හදල තියෙන්නේ ගිග්ස් 2 යි . orders 12 ක් ඇවිල්ල තියෙනවා.මුල් දවස් වල නම් වේලි වේලි තමයි හිටියේ පස්සේ පස්සේ ගිග්ස් orders ආව.
මම කියන්න යන්නේ එක නෙමෙයි.ෆිවෙර්ර් එකේ Moneybookers support නැහැනේ. මම එයාලගේ customer care එකෙන් ඉල්ලීමක් කලා moneybooker add කරන්න කියල.එයාල කියනවා තව අය ඉල්ලීම් කලොත් අය අනිවාර්යයෙන්ම ඒක add කරනවා කියලා. ඔය හොර paypal හදාගෙන සල්ලි ගෙන්න ගන්නවට වඩා හොඳ නැද්ද මේ අයට contact කරලා කිව නම්.
ඔයගොල්ලොත් Moneybookers add කරන්න කියලා requst කරන්න.මම අද request කලේ.අදම කරන්න.අපි රික්වෙස්ට් කලොත් උන් අනිවාර්යයෙන්ම ඕක කරනවා.
මෙන්න ලින්ක් ඒක => http://fiverr.com/feedback
What's Your Idea about this.. PLZ SHARE![]()
![]()
![]()
I agree with you machan.ithin bun uba kiwwa wagema uth uge idea ekane kiyala thiyenne. dan dennama maraaganne nathuwa hitapalla.

500ta wada adunam ithin echchara case ekak wenne na account eka hodata use karanawanam. wena country ekaka yaluwekwa allaganna oone western union eken ewanna. eba selling walin nam $6000 kiyanne maha loku kaalayak yana wadak newei.
මොකද්ද බන් case එක. මුන් මරා ගන්නවනේ. මෙන්න මගේ ගානේ SEO කරන අයට Free Directory Submitter එකක්. මේකෙ Directory 150 කට Submit කරන්න පුලුවන්. හොද PR ranked directories තියෙනවා. Reports දෙන්න පුලුවන්. හැබැයි Captchas Manual Type කරන්න වෙනවා. Directory 100 ක Submission gig එකක් Top quality එකට කරල දෙන්න පුලුවන්.
G lock - Fast Directory Submitter

Thanks bro
I'm not doing SEO, but this will be useful for my websites![]()

උඹේම සයිට් එකක් නම් මචන් කිසිම ටූල් එකක් පාවිච්චි නොකරනවා නම් හොඳයි මචන්! දවසට සබ්මිෂන් 10ක් විතර අතින් කරපන්![]()

මොකද්ද බන් case එක. මුන් මරා ගන්නවනේ. මෙන්න මගේ ගානේ SEO කරන අයට Free Directory Submitter එකක්. මේකෙ Directory 150 කට Submit කරන්න පුලුවන්. හොද PR ranked directories තියෙනවා. Reports දෙන්න පුලුවන්. හැබැයි Captchas Manual Type කරන්න වෙනවා. Directory 100 ක Submission gig එකක් Top quality එකට කරල දෙන්න පුලුවන්.
G lock - Fast Directory Submitter

සයිට් එකේ රෑන්ක් එකට එහෙම හොඳ නැහැ මචන්! අළුත් අප්ඩේට් එකෙන් පස්සෙ ගූගල් එකෙන් දැන් ටූල්ස් පාවිච්චි කරලා රෑන්ක් හදපු උන්ව ටික ටික යටට දානවා.ehemada, adsense walata awulak yana hindada?![]()