![]()
මගේ ලෙවල් එක වැඩි වෙලා යකෝ!! සපෝට් ටිකට් 50කට වඩා යැව්වා![]()

සයිට් එකේ රෑන්ක් එකට එහෙම හොඳ නැහැ මචන්! අළුත් අප්ඩේට් එකෙන් පස්සෙ ගූගල් එකෙන් දැන් ටූල්ස් පාවිච්චි කරලා රෑන්ක් හදපු උන්ව ටික ටික යටට දානවා.![]()


congrats bro. machn wena browser ekakin balapan umbe profile ekata gihin join date eka dawas keeyakata kalin da thiyenne kiyala.
mage watenne 27 days ago kiyala
thawa tika dawasakin matath level 1 wenna puluwan wei

උඹමද සයිට් එක හැදුවෙ? එහෙම නම් බ්ලැක්හැට් tools යූස් කරන්න එපා මචන්.me paara PR update eken mage eka site ekaka PR3 PR2 wuna![]()
උඹේම සයිට් එකක් නම් මචන් කිසිම ටූල් එකක් පාවිච්චි නොකරනවා නම් හොඳයි මචන්! දවසට සබ්මිෂන් 10ක් විතර අතින් කරපන්![]()
![]()
මගේ ලෙවල් එක වැඩි වෙලා යකෝ!! සපෝට් ටිකට් 50කට වඩා යැව්වා![]()
දැන් ගියොත් කතරගම... නොදැන ගියොත් අතර මග! වගේ සීන් එකක් තියෙන්නෙ නෙ බන්? දවසකට සබ්මිසන් 1000ක් කලා කියන්නෙ ඉතින් නිකම්ම බඩු නෙehemamath na machan. tool eka gena hariyatama danagena parissamin use kaloth awulak wenne na. nodana kaloth thamai leda.
මම උබට පස්සේ මචන් රෙජිස්ටර් උනේ. උබට වඩා අඩුවෙන් වැඩ කලෙත්! ඒත් මම සපෝට් ටිකට් එකක් යවලා ගොඩක් පාරක් ඇහුවා. අනිත් එක උන්ගෙන් අහපන් දවස් 30ක් යනවා කියලා කොහෙද තියෙන්නෙ කියලා. උන් උඹට පේජ් එක එවනවා! ඊට පස්සෙ උබ කියපන් ලෙවල් වන් වෙන්න ආසාවෙන් වැඩ කලේ කියලා. මගේ තියෙන්නෙ දවස් 18ක් කියලා. උබට නම් දවස් 3යි කොහොමත් ඉන්න වෙන්නේ![]()


උඹමද සයිට් එක හැදුවෙ? එහෙම නම් බ්ලැක්හැට් tools යූස් කරන්න එපා මචන්.
MW eke jobs karanna kiyala oka gaththeme paara PR update eken mage eka site ekaka PR3 PR2 wuna![]()

MW eke jobs karanna kiyala oka gaththe
math dan ebay selling nawaththuwa hariyata paypal ekak nathi nisa. mage verified eka limit unane. nathnam ebay eken bara ganak hoyanna puluwan masekata.
next week wade godamagenam 3,3,4 ehemama thiyenawa![]()
Keep working machan! good luck
eka PR3 ekak sell karanna kiyala inne.අප්පා එහෙම නම් ගොඩක් වෙලාවට blackhat methods වලින් පේජ් රෑන්ක් හදපු එකක් වෙන්න පුළුවන්. උඹ දන්නවා නෙ මිනිස්සු විකුනන්න බලන් හදන ගෙවල් වලට බාල සිමෙන්ති දාන බව? මම නම් කියන්නෙ උබට දැන් ඕක අතින් backlink කරන්න පටන් ගත්තා නම් හොඳයි කියලා.
manual backlinks ganna owne salli tikak ekathu karagenathanku kiwwaeka PR3 ekak sell karanna kiyala inne.

manual backlinks da haduwe?![]()