FIVERR LEVEL 2

Status
Not open for further replies.

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ඔන්න මටත් බබා හම්බුනා. papal එක $200කුත් එක්ක limit වුනා.
    ඊයේ fiverr එකන් $200 දැම්ම paypal එකට. paypal ඒකෙන් $100 withdraw කලා HNB card එකට. අද නිකමට වගේ paypal එකට login වෙනකොට.

    Your account access is limited.

    ඊයේ දාපු $100ත් reverse කරලා.

    උන් මගෙන් credit card verification, billing proof ඉල්ලනවා.

    මට දැනගන්න ඕනේ
    - card verification එක මගේ දැනට තියෙන HNB card එකෙන් කරන්න පුළුවන්ද.
    - billing proof වලට dialog mobile bill එකක් photoshop කරලා දැම්මත් හරිද කියල.

    pls help me.

    Machan mageth paypal ekak limit una $192 ekka. mata account eka nam goda ganna bari una. mama use kale malaysian electricity bill ekak. ubata onenam mama eka dennam
     
    • Like
    Reactions: 910

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ⊂~⊃;12654934 said:
    My PayPal also limited when i withdrew my money to HNB card! Looks like PayPal have some problem with HNB! They want card verification & address proof. My money from Odesk.

    Who can create documents for me? i will pay Rs.5000

    To confirm your card you can send a physical copy of your card with your name and card number on it. I can give you the document for address proof.

    Why didn't you use Moneybookers to withdraw Odesk money??
    :shocked::shocked::shocked::shocked:
     
    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0

    Moneybookers don't allow us to withdrew money to credit cards. and i am not a sri lanken.. So i can't open a bank account. So i use paypal.

    btw machan mama sinhala
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ⊂~⊃;12655687 said:
    Moneybookers don't allow us to withdrew money to credit cards. and i am not a sri lanken.. So i can't open a bank account. So i use paypal.

    btw machan mama sinhala

    :rofl::rofl::P:P මමත් සිංහල
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Machan mageth paypal ekak limit una $192 ekka. mata account eka nam goda ganna bari una. mama use kale malaysian electricity bill ekak. ubata onenam mama eka dennam

    මචං උඹට සල්ලි ගන්න බැරිවුණාද? :(
    පුලුවන්නම් එවපන්කෝ ඔය bill එක මමත් try කරලා බලන්න.
    මචං අර card එකන් verify කරන seen එක මොකක්ද.
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    good. fiverr success people in sri lanka

    godak hoday share karapu eka. godak aya fiverr eke success wela thiyanawa.
    mamath level 2 aragaththa danata masa 6kata kalin.
    thawa level 1 accounts 6k withara thiyanawa.
    aththatama RS: 150 000/= k wage wada karala thiyanawa. :yes:
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචං උඹට සල්ලි ගන්න බැරිවුණාද? :(
    පුලුවන්නම් එවපන්කෝ ඔය bill එක මමත් try කරලා බලන්න.
    මචං අර card එකන් verify කරන seen එක මොකක්ද.

    බැරි වුනා මචන්. උබේ mail address එක pm කරපන් මම PSD file එක එවන්නම්

    උන් card එක උබෙමද කියල verify කරගන්න card statement එකක් ඉල්ලනවා. උබ HNB එකත් එක්ක කතා කරලා ගන්න පුලුවන්ද කියල බලපන්. බැරි උනොත් paypal contact කරලා කියපන් debit card එකක් නිසා statement ගන්න බෑ කියල. එතකොට උන් කියනවා card එක scan කරලා එවන්න කියල. මගේ card එකේ මගේ නම na බන් card no එක විතරයි තියෙන්නේ. so මම edit කරලා යැව්වේ. එතන තමා අවුල වෙන්න ඇත්තේ.
     
    Last edited:

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    May 9, 2012 Payment From fiverr.com Completed Details Payment From fiverr.com 55N25459*****5340 $7.84 USD
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    ඔන්න මටත් බබා හම්බුනා. papal එක $200කුත් එක්ක limit වුනා.
    ඊයේ fiverr එකන් $200 දැම්ම paypal එකට. paypal ඒකෙන් $100 withdraw කලා HNB card එකට. අද නිකමට වගේ paypal එකට login වෙනකොට.

    Your account access is limited.

    ඊයේ දාපු $100ත් reverse කරලා.

    උන් මගෙන් credit card verification, billing proof ඉල්ලනවා.

    මට දැනගන්න ඕනේ
    - card verification එක මගේ දැනට තියෙන HNB card එකෙන් කරන්න පුළුවන්ද.
    - billing proof වලට dialog mobile bill එකක් photoshop කරලා දැම්මත් හරිද කියල.

    pls help me.

    ඈයි බන් ඉතින් PAYPAL එකට money යවපු ගමන්ම WITHDRAW කරේ???:frown:

    දවස් 2,3,ක් ඉදල එපෑයි WITHDRAW කරන්ඩ!!!:yes:

    හෑබෑයි මෙහෙම seen එකකුත් තියෙනවා-------මාත් මේ ලගදි නම් WITHDRAW කරේ නෑ!(අන්තිමට ගත්තේ දවස් 10 කට විතර කලින්)---------සමහරවිට LANKAවෙ එවුන් මේ thread එක බලලා FIVERR කරන්ඩ පටන් අරගෙන, ඒ නිසා PAYPAL වල Accounts ගොඩක් හදන්ඩ ගිහින් කෙල වෙලද දන්නෑ!!!:oo::baffled:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Withdraw විතරක්ම කරන්ඩ එපා... මොනවහරි පොඩි දෙයක් BUY කරපන්...
     
    • Like
    Reactions: chucks

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    I need a website background for http://www.meetthadealer.com. I need you to create an image of a hand opening a red curtain. The red must match the red on the site. Do you understand what I need?

    මචං මම මේ දාපු ගිග් එකකට ආපු මැසේජ් එකක් මං දැං මොකක්ද කරන්න ඕනේ ... මොකක්ද කියන්නේ න ඕනේ
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23

    karanna thiyenne menna mewage red curtain ekak

    6177784-red-velvet-curtain-opening-scene.jpg

    ath deken arena widihata hadanna

    Hand-Opening-Curtain-1540184.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,031
    22,439
    113
    මචන් මට අද හරිම සතු‍ටු දවසක්.මෙච්චර කල් දීපාල් ගෙන් වගේම අනිත් අයගෙනුත් ගත්ත දැනුමෙන් බැක්ලින්ක්ස් 2000ක් දෙනවා කියලා ගිග් එකක් දැම්මා.සති 2ක් 3ක් තිබිලා අද ඕඩර්ස් 2 ක් ඇවිල්ලා.එකක් කම්ප්ලීට් කලා.අනික භාගයක් දැනට හරි.

    ඉතින් මට කියන්න තියෙන්නෙ උඹලට ස්තූතියි කියලා.
     
    Attachments

    • BACKLINKS.JPG
      BACKLINKS.JPG
      64.6 KB · Views: 69
    Last edited:

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Hary yanne na...dan kauru hary kuliyata ganna wenawa fiverr ake ena orders karanna......enakota enawa oluwa ussanna bary wenna....nathuwama na..akakwath
    monawa ganada ban gigs dala thiyene... monawatada normally wadiyen anne pls tell
     
    Congragzzz!!!!
     
    Status
    Not open for further replies.