Hamadama wage share karanwa ban.. Videos hada hada youtube danawa.. Puluwan hamadema kara.. but orders na![]()

Hamadama wage share karanwa ban.. Videos hada hada youtube danawa.. Puluwan hamadema kara.. but orders na![]()

Ping with LiNKLICIOUS kiyanne http://linklicious.me eke url eka ping karanawata wenna one. kohomath ping kalama backlink eka ikmanata google eke index wenawa. google eke index una backlinks thamai SERP eka wadiwenna effective contribution ekak denne.
Angel and Paul BACKLiNKS gena math google eke article wagayak kiyewwa habai hariyatama meter na mokadda me kiyala. thawa tikak hoyala balanna one. habai mona unath loku demand ekak athi. godak aya offer karanawa.

machao mama pdf ekak sell karanna damma order ekak awa dan dawas 3 kata issalla mama ithin badu yauwa u dan machan u eka cancel karala kiyala enawane bun ai e? CANCEL BY BUYER KIYALA ENAWANE ethakota salli hambuwenne nadda bun.![]()
Cancel karanna epa kiyapan
mama welawata ganata uta yauwth ekka bun 
machao mama pdf ekak sell karanna damma order ekak awa dan dawas 3 kata issalla mama ithin badu yauwa u dan machan u eka cancel karala kiyala enawane bun ai e? CANCEL BY BUYER KIYALA ENAWANE ethakota salli hambuwenne nadda bun.![]()
Mama ube thread eka dakala thama machan patan gaththe!Mama comments wikunanne... dhanata $588k athata gaththa.. Mage yaluwek thama mata me thread eka email kale
! Thanks doo
1 min karanna puluwan kiyala kawda kiwwe ?? Man karanne real Gigs.. Ekak karanna paya kipayak yanawa.. man mahansi wela karanne.. ubala wage fake profile hadan awilla methana boru kiyanne na![]()
![]()
Kiyapallakooo dan paypal limite wena seen akata mokada karanne????
Most of the "proof" sites come up as 404. So it's strange that they were submitted and got an "Ok".
Dear sir/madam
මා විසින් බැක්ලින්ක්ස් 2510 දී ඇති අතර මා පොරොන්දූ වූ ප්‍රමාණය 2000 ක් වේ.එමනිසා එම බැක්ලින්ක්ස් වලින් 400 ක් වැඩ කලේ නැතු වුවද මා පොරොන්දු වූ ගාන ඔබට ලැබෙයි.එමෙන්ම මෙය සාමාන්‍ය දෙයක් වන අතර එය කුමන ආකාරයෙන් කලද සිදුවන්නකි.
ස්තූතියි.
ලොකු උදවුවක් ඕනා!!!
යාළුවනේ මාර කේස් එකක්නෙ වෙලා තියෙන්නෙ.මම ඔයාලට පෙරේදා කිවුවනෙ මගෙ පලවෙනි ඕඩර් දෙක ආවා කියලා.එකක් දැනටම කම්ප්ලීට් පොසිටිවු ෆීඩ්බෑක් එක්ක.අනිත් එකත් හෙට ක්ම්ප්ලීට් වෙයි.ඊට පස්සෙ ආපු ඕඩර්ස් දෙකත් ඩෙලිවර් කලා.එකක් පොසිටිවු ෆීඩ්බෑක් එක්ක කම්ප්ලීට්.
අනිත් එකා කේස් එකක් දාලනෙ.මම බැක්ලින්ක්ස් තමයි දුන්නෙ.දීපාල් දුන්නු සයිට් එකෙන් කලේ.අද ඌ මට මැසේජ් කරලා ගොඩක් ලින්ක්ස් 404 එරර් කියලා.මාර කේස් එකනෙ.මෙන්න එවපු මැසේජ් එක.
Code:Most of the "proof" sites come up as 404. So it's strange that they were submitted and got an "Ok".ඕක ආයිත් කලත් ඔහොම්මම තමා.ඒක නිසා ආයිත් කරාට වැඩක් නෑ.මම මෙහෙම යැවුවට කමක් නැද්ද?
Code:Dear sir/madam මා විසින් බැක්ලින්ක්ස් 2510 දී ඇති අතර මා පොරොන්දූ වූ ප්‍රමාණය 2000 ක් වේ.එමනිසා එම බැක්ලින්ක්ස් වලින් 400 ක් වැඩ කලේ නැතු වුවද මා පොරොන්දු වූ ගාන ඔබට ලැබෙයි.එමෙන්ම මෙය සාමාන්‍ය දෙයක් වන අතර එය කුමන ආකාරයෙන් කලද සිදුවන්නකි. ස්තූතියි.මෙහෙම යැවුවට කමක් නෑ නේද?
ලස්සනට ඉංග්‍රීසි ලියන්න පුලුවන් කෙනෙක් මට මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න.ඒක ඔයාලා කරන ලොකු උදවුවක්.
මම gigs 20k විතර දැම්ම .
.අද වෙනකන් එක Order එකක්වත් නෑ මචන්ල.
මම වැඩේ අත් ඇරිය ..එපා වෙනව ..
![]()
ලොකු උදවුවක් ඕනා!!!
යාළුවනේ මාර කේස් එකක්නෙ වෙලා තියෙන්නෙ.මම ඔයාලට පෙරේදා කිවුවනෙ මගෙ පලවෙනි ඕඩර් දෙක ආවා කියලා.එකක් දැනටම කම්ප්ලීට් පොසිටිවු ෆීඩ්බෑක් එක්ක.අනිත් එකත් හෙට ක්ම්ප්ලීට් වෙයි.ඊට පස්සෙ ආපු ඕඩර්ස් දෙකත් ඩෙලිවර් කලා.එකක් පොසිටිවු ෆීඩ්බෑක් එක්ක කම්ප්ලීට්.
අනිත් එකා කේස් එකක් දාලනෙ.මම බැක්ලින්ක්ස් තමයි දුන්නෙ.දීපාල් දුන්නු සයිට් එකෙන් කලේ.අද ඌ මට මැසේජ් කරලා ගොඩක් ලින්ක්ස් 404 එරර් කියලා.මාර කේස් එකනෙ.මෙන්න එවපු මැසේජ් එක.
Code:Most of the "proof" sites come up as 404. So it's strange that they were submitted and got an "Ok".
ඕක ආයිත් කලත් ඔහොම්මම තමා.ඒක නිසා ආයිත් කරාට වැඩක් නෑ.මම මෙහෙම යැවුවට කමක් නැද්ද?
Code:Dear sir/madam මා විසින් බැක්ලින්ක්ස් 2510 දී ඇති අතර මා පොරොන්දූ වූ ප්‍රමාණය 2000 ක් වේ.එමනිසා එම බැක්ලින්ක්ස් වලින් 400 ක් වැඩ කලේ නැතු වුවද මා පොරොන්දු වූ ගාන ඔබට ලැබෙයි.එමෙන්ම මෙය සාමාන්‍ය දෙයක් වන අතර එය කුමන ආකාරයෙන් කලද සිදුවන්නකි. ස්තූතියි.
මෙහෙම යැවුවට කමක් නෑ නේද?

Uge site eka mokadda?
podi risk ekak thiyenawa. Ohoma yawana eka e yaka piligaththoth hodai. nathuwa negative feedback ekak dunnoth ube gig ekata thama aula. hodama wade thama cancel order request ekak yawana eka. ubata me gig eke salli nathi wenawa. eth profile eke ratings walata aulak wenne na.
machan 404 error kiyanne URL 400 ganak weda na kiyana eka nemei. 404 kiyanne website not found error code eka. uta oya links 2500 ma check karanna ba. random tikak check karanna athi.
![]()
umba me widihata kiyapan
there may be certain percentage of failure submission due to network and website's problems. that's why I have submitted your URL to 2500+ websites instead of 2000 as I mentioned on my gig.
ohoma kiyala u eth satis nathnam refund ekak dennam kiyalath kiyapan. mokada salli nathi unata kamak nanegative feedback ekak watenne nathuwa. idala hitala ohoma un set wenawa. ganan ganna epa.
meken success wecha friendsla podak kiyanawada wadipura orders anne mona wage gigs walatada (SEO hara) kiyala... experience aken kiyana puluwanne....