FIVERR LEVEL 2

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    dan nam puluwan machan...mata order akakuth awa

    2zyftpg.png

    machan uba log unada ?? dan wadada ?

    ..................................................​
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    mage revenus waradi bn....mama unta kiuwa dan aka temporary unavilable karala revenues witharak....ubalata aul thiyenawa nam mail akak dapalla machan unta
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png


    2zpml49.jpg

    Mageth varadi bn...
    Haaaaaaaa dan kauru hari kiyapalla $800 eka parata pp ekata ganne kiyala..
    pissu hadei ne.. Mewa site eka update wenakota hari yavi machan..
    thama hariyatama hari na vage...

    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    machanla revenue ikmanata withdraw kara ganilla..
    no awaiting clearance.. mage eka profile ekaka okkoma $458 pp eke..lol !! :rofl::rofl:
    Loku ganan ganna epa pp eka limit wevi kk.. parissamen...

    ..................................................​
     
    Last edited:

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    අන්තිමේදි
    (Just 2 months) සයිට් එක විකුනන්න තීරනය කරා. හැබැයි ගාන වැඩී.

    562275_3656391245080_1133550403_3356420_1135060014_n.jpg


    1) Web site is Pr 3

    2) Page rank 1 and 2 posts ( check with seo quake )

    3) FB Fan page near 2000 likes (most from usa uk and asians) Fast growing. at least 1 new like per hour. minimum of 20 new likes per day. no invitations sent.

    4) about 3000 Page views every day (USA>UK>india>Pakisthan>sri lanka) ( maximum in last two months is 5400)

    සයිට් එකේ වැඩ කරන හැටි Scripts ගැන ඔක්කොම නොමිලේ කියල දෙනව. ඊලඟ PR Upadate එකේදි PR 4 හරි PR 5 හරි ගන්න නොමිලේ SEO කරල දෙනව. ෆෑන් පේජ් එකටනම් දිනපතා නිකන් ලයික්ස් එන්නෙ. වෙසක් දවස් ටිකේ දිගටම පේජ් වීව් 5000 ගානෙ තිබ්බ. නත්තල් ලන් වෙනකොට දවසට 50.000ක් ගන්න එක ගේමක් නැහැ. ෆෑන් පේජ් එකටත් ලයික් එයි අම්බානෙට.
    අවම මිල 200$. සමහර විට 250$+ විතර වෙන්නත් පුලුවන්. මේ වගෙ ෆෑන් පේජ් එකක් විසිටර්ස් ගොඩක් එක්ක Fast Growing වෙබ් සයිට් එකක් ඔය ගානට ගන්න බෑ. PR 3 සයිට් ගන්න පුලුවන්. ඒත් විසිටර්ස් නෑ. Content වැඩක් නෑ. තාම මාස 2යි. නිකන් ඉද්දිත් වීව් 3000ක් එනව. අවුරුද්දක් දෙකක් යද්දි කියන්න ඕනෙ නැහැනෙ. ඇඩ්ස් නොදා එලකිරි එකේ වගෙ ටොප් බැනර් ඇඩ් විතරක් දුන්නත් හොඳ ගානක් ගන්න පූල්වන්. බ්ලොග් රෝල් ඇඩ් විකුනන්න පුලුවන්. කැමති අය මට මැසේජ් එකක් දාල තියන්න.

    580033_3656485687441_1133550403_3356466_1387212476_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    මගෙත් තව දවස් 12 කින් විතර ක්ලියර් වෙන්න තිබ්බ ඩොලර් 20 ක් ක්ලියර් වෙලා.ඒත් විත්ඩ්‍රෝ කරන්න බෑ.අප්ඩේට් හින්දා නවත්වලා,පැය කිහිපයකින් උත්සහ කරන්න කියනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    මොකක්ද බන් මේ Conversation කියන්නෙ.
    Conversation කියලා මෙහෙම ඇවිල්ලා තිබ්බා.මොකක්ද බන් මේ කියලා තියන එකේ තේරුම.

    Code:
    I am interested in back links for my website and want to rank the best in my industry and keywords for seo, I am a disabled veteran 38 years Old I provide a free service for auto buyers my website is www.DreamWorldAutoBrokers.com I have never used this Fiverr before. I will send all my other friends to you, please call me at (505)417-0676 Cary
    
    I am new to buisness so i am learning as I go and cant survive on social Security
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    මචන් මට වැඩක් නැති ගිග් ටික ඩිලීට් කලාට කමක් නැද්ද?
     
    Status
    Not open for further replies.