![]()
machanla oyala dan me subject ekata bahala tikak kal neda..
api / oyala karanna puluwan hamadeyakma karane.. promote kara / videos damma / mama dipu tips use kara / dipal puluwan vidiyata help kara..
dan ithin machan ohoma allagena yanna thiyenne..
mokada dawasata order 1ka 2n thamai machan patan gaththe..
dan dawasa 30k karana dawasuth thiyenwa machan.. habai tap rated label ekath ekka..
mama hithana vidiyata oyala level 1 / 2 avith athi.. ohoma allagena yan machan..
vade kawadawath atha harinna epa..puluwan tharam fb / tweet karanna..
mama dan hoya gena yanawa ape gig page eka wena site walin promote karana hati.. eka goda giyith nidane pahala una wage thamai bro..
oyala me thread ekath ekkama inna..mama nam nitharama na..
eth dipal innawa..
mama new event ekak apu gaman dipal wa contact karanawa.. ehema unoth eyath me thead eke innawane.. kk.
machan orders 1 / 2 k karath kamak na hodata ratings thiya ganna..
balanna mage rating eka..
mata mathaka vidiyata mama orders 330k da koheda karala thiyenawa.. eth nagetive feedback 1k wath na..
puluwan tharam hoda service ekak denna.. $5 gana hithanna epa.. passe e karapu $5ta $100 labayak labenwa.. kk
..................................................
මචන් ගිග් එක Promote කරනවා කියන්නෙ මොකක්ද?
ඒක කරන්නෙ කොහොමද?
අනික ෆේස්බුක් ශෙයා කරත් ඒකෙ ඉන්නෙ ලංකාවෙ උන්නෙ.උන් මොනවා කරන්නද ඒකෙන්.
මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මගේ රෙවනිවු වලට ගියාම සමහර ඕඩර්ස් ඉස්සරහින් පේමන්ට් කියලා තියෙනවා.ඒකෙ අදහස මොකක්ද?
ඒක කරන්නෙ කොහොමද?
අනික ෆේස්බුක් ශෙයා කරත් ඒකෙ ඉන්නෙ ලංකාවෙ උන්නෙ.උන් මොනවා කරන්නද ඒකෙන්.
මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මගේ රෙවනිවු වලට ගියාම සමහර ඕඩර්ස් ඉස්සරහින් පේමන්ට් කියලා තියෙනවා.ඒකෙ අදහස මොකක්ද?





A kattiya me field ekata sambanda nisa eyala orders danawa wadi
