FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    මචන් http://www.2000backlink.com/ වැඩ කරන්නෙ නෑ.ඉක්මනට පුලුවන් කෙනෙක් බැක්ලින්ක්ස් ඇන්ඩ් පින් කරන සයිට් එකක් ඉක්මනට දෙන්න.ඕඩර්ස් 5 ක් තියෙනවා.4ක්ම Very Late.ඉක්මනට දෙන්න යාළුවනේ.

    දුන්න කෙනාට රෙප් දෙන්නම්.
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    Don't KnoW
     
    May 25, 2012
    94
    8
    0

    රෙප් කන්නද බන්? $10ක් දියන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්! රිපෝට් එකත් PDF විදිහට සේව් කරන්න පුළුවන්
     
    May 25, 2012
    94
    8
    0
    Ada apu Orders 19

    b60458d5c5284634a09beec.png
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ⌈‡—KSR—‡⌉;12762206 said:
    රෙප් කන්නද බන්? $10ක් දියන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්! රිපෝට් එකත් PDF විදිහට සේව් කරන්න පුළුවන්
    :eek: 5$ dennam
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    ⌈‡—KSR—‡⌉;12762206 said:
    රෙප් කන්නද බන්? $10ක් දියන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්! රිපෝට් එකත් PDF විදිහට සේව් කරන්න පුළුවන්

    5$ දෙන්නම්.අනික බන් උඹ ගාව තියෙනවනම් උදවුවක් විදිහට නිකන් දීපන්කො.අනික දැන්ම දෙන්න.ඕඩර්ස් ටික කැන්සල් වෙන්න ඉස්සෙල්ලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    මචන් http://www.2000backlink.com/ වැඩ කරන්නෙ නෑ.ඉක්මනට පුලුවන් කෙනෙක් බැක්ලින්ක්ස් ඇන්ඩ් පින් කරන සයිට් එකක් ඉක්මනට දෙන්න.ඕඩර්ස් 5 ක් තියෙනවා.4ක්ම Very Late.ඉක්මනට දෙන්න යාළුවනේ.

    දුන්න කෙනාට රෙප් දෙන්නම්.

    HELP ME!
     
    May 25, 2012
    94
    8
    0
    :eek: 5$ dennam

    5$ දෙන්නම්.අනික බන් උඹ ගාව තියෙනවනම් උදවුවක් විදිහට නිකන් දීපන්කො.අනික දැන්ම දෙන්න.ඕඩර්ස් ටික කැන්සල් වෙන්න ඉස්සෙල්ලා.

    $5 madi bun! Order close wewi ehema nam
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ⌈‡—KSR—‡⌉;12762206 said:
    රෙප් කන්නද බන්? $10ක් දියන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්! රිපෝට් එකත් PDF විදිහට සේව් කරන්න පුළුවන්

    umba free softwares salli walata wikunanawada ban? :no:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2zyftpg.png

    Ane manda bn ubalage gig walata monawa welada kiyala..mama nam danne na.. :oo::oo:
    mama dan 1 week walata kalin kiuwe 2lakh gahuwa kiyalane..
    onna mama a gig ekema adata 2.75lahk gahala thiyenne.. mata nam dawasata order 12-25 athara aniwa thiyenawa bn..

    5z00fb.jpg

    ..................................................​

    :D
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ⌈‡—KSR—‡⌉;12762206 said:
    රෙප් කන්නද බන්? $10ක් දියන් සොෆ්ට්වෙයා එකක් දෙන්නම්! රිපෝට් එකත් PDF විදිහට සේව් කරන්න පුළුවන්

    Software eka mokakda Kiyapanko ... Mama Salli dennam :D
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    කවුරු හරි කියන්නකෝ බලන්න අඩු ගානට ගන්න පුළුවන් SEO tool එකක් ( Backlinks හැදීමට තිබීම පමණක් ප්‍රමාණවත් )
     
    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    yaluwane man gigs 6k withara dala thiyenawa ....hebei ekakwath thama wikunune ne ..
    mokak hari udawwak karapallako....
    metike no job ...no money....
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    2zyftpg.png

    Ane manda bn ubalage gig walata monawa welada kiyala..mama nam danne na.. :oo::oo:
    mama dan 1 week walata kalin kiuwe 2lakh gahuwa kiyalane..
    onna mama a gig ekema adata 2.75lahk gahala thiyenne.. mata nam dawasata order 12-25 athara aniwa thiyenawa bn..

    5z00fb.jpg

    ..................................................​

    subapathanawa yaluwa. oya monawada karanne. gig keyak thiyenawada. mata nam thawama ekai. danata 1 lakh wage earn karala thiyenawa eka gig eken. dennako balanna mata hoda tip ekak. :D thawa tikak udata yanna. yaluwa thawa deyak. adawenathuru mama gig promote karala na. kohewath share karala na. promote karanna wishesha deyak karalath naha

    capturemqu.jpg
     
    Status
    Not open for further replies.