FIVERR LEVEL 2

Status
Not open for further replies.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    2zyftpg.png

    Ane manda bn ubalage gig walata monawa welada kiyala..mama nam danne na.. :oo::oo:
    mama dan 1 week walata kalin kiuwe 2lakh gahuwa kiyalane..
    onna mama a gig ekema adata 2.75lahk gahala thiyenne.. mata nam dawasata order 12-25 athara aniwa thiyenawa bn..

    5z00fb.jpg



    ..................................................​

    machan Programming neda karanne? :nerd:Fiverr eke Programming / web design monawada machan karanna puluwan?:eek: mata PM ekak hari danawadoo.....:)
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ⌈‡—KSR—‡⌉;12763848 said:
    Pissuda bun? meka mama liwwe VB walin! PDF widihata report eka export karanna puluwan:) Danatama 37 kata wikunuwa $15 gaane

    ela ela. mama hithuwa umba kohenhari download karapu ekak kiyala. umba liwwanam wikunuwata kamak na. :yes: free review copies ehema nadda danne na..:confused: :P
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    කවුරු හරි කියන්නකෝ බලන්න අඩු ගානට ගන්න පුළුවන් SEO tool එකක් ( Backlinks හැදීමට තිබීම පමණක් ප්‍රමාණවත් )
     

    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    hadala diyanko salli dennam bn:yes:

    බැක්ලින්ක් හදපු රිපොර්ට් එකක් ඕන වෙනවා වැඩේට!උබලා 2500+ හදලා තියනවා නම් ලින්ක් ටික ටෙක්ස්ට් ෆයිල් එකක දාලා මට එවපන්!
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචංලා. මට පොඩි කතාවක් තියෙනව කියන්න. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ රෙප් එකතු කරන්න නෙමේ. මම ඩොලර් එකතු කරනවා මිසක් රෙප් එකතු කරන්නෙ නෑ. ඒ උනාට මට negative රෙප් එකක් ආවොත් පොඩ්ඩක් බලනවා මොකද්ද හේතුව කියලා. මොකද වැරැද්දක් වෙලා තියෙනවනම් හදාගන්න පුලුවන්නේ.

    2.png


    කට්ටියට මතකද මන්දා මේ පොස්ට් එක කුලිදු ගයාන් දාල තිබුනේ දැන් ටික දවසකට කලින්. මාත් මේකට comment එකක් දැම්මා මේක fake එකක් වෙන්න ඇති කියලා. කොහොමහරි ගිග් එක අයිති මහත්තයා මේක දැකලා තරහා ගිහින් මෙහෙම කියලා තිබුනා. නම එහෙමනම් දාල නෑ.

    3.png


    ඉතින් එද මම අර comment එක දාන වෙලාවෙ මේ ගිග් එකෙ තිබුනෙ එක negative feedback 1‍යි. මෙයාගෙ service එකෙ හොද වැඩි කමටද මන්දා, අද වෙනකොට negative feedback 5ක්ම තියෙනව. එක positive feedback එකක්වත් නැතුව. ඔය තියෙනෙ screenshot එක ලින්ක් එකත් එක්කම.

    1.png


    ඉතින් මට කියන්න තියෙන්නෙ negative රෙප් එක ගැන මට දුක නෑ. මොකද එක නිසා මගෙ කොහෙන්වත් කෑල්ලක් අඩු වෙන්නෙ නෑනෙ. මට හරි සතුටු‍යි ඉස්සරහට වෙන්න තියෙන දෙයක් හරියටම ඒ විදිහටම දකින්න පුලුවන් උන එක ගැන.

    මට හැමෝටම කියන්න තියෙන්නෙ. කවදාවත් බොරු කරලා සල්ලි හොයන්න යන්න එපා. තමන් ගන්න සත 5 ට හරි හොද service එකක් දෙන්න. අනිත් එක තමන්ට කරගන්න බැරි බොරු දෙවල් දාන්න එපා. දැන් බලන්න, අපරාදෙනෙ මේ profile එක. හරි පාරෙ ගියානම් මෙහෙම වෙන්නෙ නෑනෙ.

    දැන් මේ ලමයා ආපහු මේක දැකලා ගිහින් මගේ රෙප් කපයිද දන්නෙ නෑ. ඒත් කමක් නෑ. පුලුවන්නම් මට PM එකක් දාන්න. මම කැමතියි අදුරගෙන පුලුවන් උදව්වක් කරන්න. කොහොමහරි ගොඩ ගියොත් අපේම එකෙක්නේ. :lol:
     

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    To; Deepal lasantha .....

    yaluwane me thiyenne man dala thiyena gigs.....

    I will give you 50 time line Facebook cover photo for $5
    I will send you or a loved one a birthday wish for $5
    I will tell you how to get 10,000 facebook,twitter likes for $5
    I will do your microsoft excel and word assignments for $5
    I will convert up to 50 audio files to any format for $5
    I will convert your pdf to word for $5

    man mewa hadala den sathi deka thunak una hebei thama eka gig ekakatwath order ekak awe nehe...
    mata metike job ekakuth ne ,gedara inne...puluwan kenek mata mewa tika promote karana heti poddak kiyala dennako...plz.....
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    To; Deepal lasantha .....

    yaluwane me thiyenne man dala thiyena gigs.....

    01. I will give you 50 time line Facebook cover photo for $5
    02. I will send you or a loved one a birthday wish for $5
    03. I will tell you how to get 10,000 facebook,twitter likes for $5
    04. I will do your microsoft excel and word assignments for $5
    05. I will convert up to 50 audio files to any format for $5
    06. I will convert your pdf to word for $5

    man mewa hadala den sathi deka thunak una hebei thama eka gig ekakatwath order ekak awe nehe...
    mata metike job ekakuth ne ,gedara inne...puluwan kenek mata mewa tika promote karana heti poddak kiyala dennako...plz.....

    machan mata hithena widihata mehema deyak thiyenawa.

    01. readymade timelines 50k denawata wada eka amazing customized timeline ekak denawa kiwwanam godakhodai. hamoma balanne thamanta kamathi widihata timeline ekak hadawa gannane.

    02. me gig eka gananam mama danne na wadiya. :no:

    03. meketh method eka kiyala denawata wada umbata puluwannam dawasin fansla / likes / followersla 1000k supply karanna, order ganna puluwan.

    04. :no:

    05. free softwares thiyenawane.

    06. hamotama nitharama one wena deyak nemei. eka nisa tikak amaru wei wikunanna.

    likes / fans / followersla denna puluwannam methana thiyena jobs walin eka thama wadiyenma success wenna puluwan job eka. habai dan issara wage gig eka dammatama order enne na. competition eka godak wadi. ekama service eka supply karana bara gaanak innawa.

    eka nisa hama welema thamange gig eka highlight wenna special service ekak denna. promote karanna. anith ayageth adahas thiyenam kiwwata kamak na.
     

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    thanx brother...

    but man dane kohomada dawasin fans la, followersla 1000 k wage denne kiyala...puluwannam kiyala denawada?
    anika me gigs promote karana blogs thiyenawalu neda?
    mata puluwan nam mail karanna...
    [email protected]

    Lasantha aiya- thanx again...:)
     
    Status
    Not open for further replies.