FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    මචන් EDU Backlinks කියන්නෙ මොනවද?
    ඕවා දෙන්නෙ කොහොමද?

    මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    machan mata nam melo deyak therenne na meka gana.eth mamat asai oya game ekata bahinna.a nisa mata help ekak denawada?me gana sampurna details tika mata PM karanna puluwanda machan.loku udawuwak.pls...

    මචන් මේ පහල තියෙන ලින්ක් එකේ තියෙන ඔක්කොම ලිපි කියවන්න.තියරිය දැනගන්න පුළුවන්.
    (යටම තියෙන ලිපියෙ ඉඳන් කියවන්න)

    http://www.iplusblog.com/search/label/Fiverr%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA
    ]
     
    Last edited:

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මචන් EDU Backlinks කියන්නෙ මොනවද?
    ඕවා දෙන්නෙ කොහොමද?

    මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    EDU kiyanne machan backlinks wala value eka wadima jathiya. EDU list thiyenawa net ekek. ekak aran coment karannai thiyenne. comment 1000k 2000k ona naha machan. hariyata approve un backlinks 50 thibbath athi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    EDU kiyanne machan backlinks wala value eka wadima jathiya. EDU list thiyenawa net ekek. ekak aran coment karannai thiyenne. comment 1000k 2000k ona naha machan. hariyata approve un backlinks 50 thibbath athi

    ඒ කියන්නෙ මචන් අර උඹ දුන්නු සොෆ්ට් එකේ බ්ලොග් ලිස්ට් එකට EDU Backlink ලිස්ට් එකක් දීලා කමෙන්ට් කරනවා කියන එක නේද?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඒ කියන්නෙ මචන් අර උඹ දුන්නු සොෆ්ට් එකේ බ්ලොග් ලිස්ට් එකට EDU Backlink ලිස්ට් එකක් දීලා කමෙන්ට් කරනවා කියන එක නේද?

    XfacebookX dunna eka Directry Submitter ekak machan. eken comment danna puluwandha danne naha. Mama gaththe Sliq golden edition eka, eke comment danna kallak thiyenawa machan. NO Hand SEO eka hoyala dapan machan eken comment danna puluwan nahuthekata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    XfacebookX dunna eka Directry Submitter ekak machan. eken comment danna puluwandha danne naha. Mama gaththe Sliq golden edition eka, eke comment danna kallak thiyenawa machan. NO Hand SEO eka hoyala dapan machan eken comment danna puluwan nahuthekata

    ඒක ‍ෆ්‍රීද බන්.ඒකත් මම කියපු විදිහට බ්ලොග් ලිස්ට් එකට EDU Backlinks list එක දෙනවද?

    මචන් Diretry sumbitter කිවුවෙ මොකක්ද?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අපේ ගිගිස් මේ තියර්ඩ් එකේ දැම්මම විසිට් එකතු වෙනවා නේද ඒ කියන්නේ ගිග් එක උ‍ඩට එන්න අවස්ථාව වැඩි වෙනවා නේද මචෝ?

    :yes:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඒක ‍ෆ්‍රීද බන්.ඒකත් මම කියපු විදිහට බ්ලොග් ලිස්ට් එකට EDU Backlinks list එක දෙනවද?

    මචන් Diretry sumbitter කිවුවෙ මොකක්ද?

    No Hand SEo Crack eka thiyenawa machan hama tahanama! Eken ubata puluwan awashya blog walata comment danna. hoda EDu list ekak google eken ganna puluwan machan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    No Hand SEo Crack eka thiyenawa machan hama tahanama! Eken ubata puluwan awashya blog walata comment danna. hoda EDu list ekak google eken ganna puluwan machan

    එතකොට බන් ඔය සොෆ්ට් එකේ බ්ලොග් ලිස්ට් එක දාන්න තියෙන තැනටද EDU Backlinks ලිස්ට් එක පේස්ට් කරන්නෙ?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    එතකොට බන් ඔය සොෆ්ට් එකේ බ්ලොග් ලිස්ට් එක දාන්න තියෙන තැනටද EDU Backlinks ලිස්ට් එක පේස්ට් කරන්නෙ?

    NHSEO%20running.png

    Settings wala balapan machan, Import kiyala thiyenawa. Okkotama kalin .EDU list ekak balapan machan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    NHSEO%20running.png

    Settings wala balapan machan, Import kiyala thiyenawa. Okkotama kalin .EDU list ekak balapan machan

    බැක්ලින්ක් ලිස්ට් එකක් ඩවුන් කලා.දැන් සොෆ්ට් එක හොයාගන්න ඕනා.පුලුවන්නම් සොෆ්ට් එක ඩවුන් කරන්න ලින්ක් එකක් දෙන්න.

    මෙන්න ලිස්ට් එක ගත්ත තැන:-

    http://u4world.com/threads/5k-edu-backlink-list-online.26291/
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    මචන් මේ කමෙන්ට් කරන ටූල් එකද?
    කොහොමද මේකට අපි බ්ලොග් ලිස්ට් එකක් හොයා ගන්නෙ?

    වෙබ් ඩිරෙක්ට්‍රි වලට ඇඩ් කරන්න පුලුවන් එකක් මචන්..රේන්බෝ පේජස්වගේ!
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    බැක්ලින්ක් ලිස්ට් එකක් ඩවුන් කලා.දැන් සොෆ්ට් එක හොයාගන්න ඕනා.පුලුවන්නම් සොෆ්ට් එක ඩවුන් කරන්න ලින්ක් එකක් දෙන්න.

    මෙන්න ලිස්ට් එක ගත්ත තැන:-

    http://u4world.com/threads/5k-edu-backlink-list-online.26291/

    Machan list eka wadadha balapan tikak.. mama mobile eke inne, eka nisa link eka download kale nam naha.

    http://depositfiles.com/files/1t0paccn4
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machanla. mama FB eke group ekak haduwa apita. ekata set wela gigs wala URL post karanna. api apitama puluwanne ape gigs wala views / likes wadi karaganna. ethakota oya orders adu unta goda yannath puluwan wei. menna link eka. thawa monahari aluth adahas yojana thiyenam kiyanna.

    Fiverr club
     
    Status
    Not open for further replies.