FIVERR LEVEL 2

Status
Not open for further replies.

ProSaM

Member
May 17, 2012
31
1
0
කමක් නෑ දාපන්.

උඹ දාන්නෙ නැත්තෙ අපිත් ඕකම කරලා ඕඩර්ස් අඩුවෙයි කියලනම් කෙලින්ම කියන්න.ආයිත් මම ලින්ක් එකක් ඉල්ලන්නෙ නෑ.

Mokada bn Me Olu bakkata wela thiynne Hodata idala miya wage mara talks ne denne. :no::no: TECHMOD Ubalata kiyala dipuwa madida bn :angry:

udaharanayak widihata mama porn site ekak karanawa. dannawane kohomada traffic eka kiyala. e nisa thamai karanne. e unata kawadawath mama e site eke owner widihata prasiddiye peni hitinne nane. e wage thama. ehema deyak nisa tharaha ganna eka waradiy.

Ela Example eka bn :lol::lol: Mama baluwa FB fan Page eke mokakda me Me porn site ekak ganna kiyanne kiyala :lol::lol: ELA ELA
 
TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    fiverr eke mage accounts 4k thiyenawa ban aken dekak leval 1 anith aawa thama na..e akakatawath dawas dekakin orders ne bn:no:

    Mamath ada aluth account ekak haduwa machan logo gig walata.. Gig eke details wenas karala gig eka bump kala 10 parak withara. onna eeta passe orders 3k awa eka digata!:)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Mokada bn Me Olu bakkata wela thiynne Hodata idala miya wage mara talks ne denne. :no::no: TECHMOD Ubalata kiyala dipuwa madida bn :angry:

    Ela Example eka bn :lol::lol: Mama baluwa FB fan Page eke mokakda me Me porn site ekak ganna kiyanne kiyala :lol::lol: ELA ELA

    ow ban. munta hadisiyakata example ekak denna ba. mata allagena mada gahanawa. :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,449
    113
    Okkoma pahadiliwa kiyala tool eke namath kiwwata passe Gig ekath illanne coppa gahanna misak wena mokatada? :lol: Anika uba kohomada anith unta kamak naha dapan kiyanne? :dull: Thaniyama wadak karanna balapan anith ungen hama ekama coppa gahanne nathuwa:)

    math hithanne na gig ekak ehem pitinma copy kalath original gig ownerge thathweta enna puluwan kiyala.:no: Anith eka kawuru hari thamange id eka anith ayata denna akamathi nam ekat abala karana eka hoda na kiyala thamai math hithanne. ehema nodena ekata hethu godak thiyenna puluwan. copy karana ekama nemei. samaharawita fake profile eka hadala thiyena widiha aththa aithikarayage status walata damage wena widihe ekak wenna puluwan.

    udaharanayak widihata mama porn site ekak karanawa. dannawane kohomada traffic eka kiyala. e nisa thamai karanne. e unata kawadawath mama e site eke owner widihata prasiddiye peni hitinne nane. e wage thama. ehema deyak nisa tharaha ganna eka waradiy.

    Mama tool eke name ekai / Eken karanna puluwan dewaluyi / eken gig ekak create karana widihai serama kiyala deela thiyenne. Okkoma kiyala dunnata passe Link ekath illanna ona kamak naha aththata wada karana ekekta:angry:

    ow machan ube kathawa aththa..uba apita godak dewal kiyala dunna..math anumatha karanne ne aaka..mokada magen illuwath mama denneth na machan:no:

    Mokada bn Me Olu bakkata wela thiynne Hodata idala miya wage mara talks ne denne. :no::no: TECHMOD Ubalata kiyala dipuwa madida bn :angry:

    මම ඔච්චර සීරියස් කිවුවෙ නෑ ඕක ගැන.උඹලා හැමෝම දන්නවා මේ ත්‍රේඩ් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම මේ බැක්ලින්ක්ස් කියන වචනෙ අහල විතරයි තිබුනෙ.මම හැම එකක්ම අහල අහල දැන ගත්ත දේ තමයි මම බැක්ලින්ක්ස් ගැන දන්නෙ.Deepal ඒ ගැන හොඳට දන්නවා.

    අනික බන් මම කොපි කරන්න ඉල්ලුවෙ නෑ.හැබැයි ඒක බලාගෙන ඩිස්ක්‍රිප්ශන් එකක් හදාගන්න තමයි මම ඉල්ලුවෙ.මොකද High PR Comments කියන්නෙ මොකක්ද කියලා මමත් හරියටම දන්නෙ නෑ.ටිකක් තේරෙන බව ඇත්ත.ඒත් මම හැම දෙයක්ම දන්නේ නෑ.ඩිස්ක්‍රිප්ශන් එකක් මට එක පාරටම හදාගන්න බෑ.

    අනික මම පිලිගන්නවා TechMod හැමදෙයක්ම අනිත් අයට කියලා දෙන බව.
    ඒත් මම ලින්ක් එක ඉල්ලුවා විතරයි.ඇයි මෙච්චරට තරහ ගන්නෙ?

    අනික රෙප් කපපු එකනම් මහ බලු වැඩක්.අනික රෙප් කපපු එකාවත් මම දන්නවා.ඒත් මම කාත් එක්කවත් තරහ නෑ.ඉස්සර වගේමයි.

    FIVERR LEVEL 2 06-19-2012 05:58 PM Ow ehema thamai do.Nettan umbala fullstop eke indan okoma nikan ahagannawa. Umbalt mahansi wela hoyapan.

    උදවු කරපු හැමෝටම ස්තූතියි.
     
    Last edited:

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Paypal limited una ban. Limit wela adress proff illapuwama ewa dila lift karagththa ekek innawanam help ekak depanko. :(:(:(:(
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම ඔච්චර සීරියස් කිවුවෙ නෑ ඕක ගැන.උඹලා හැමෝම දන්නවා මේ ත්‍රේඩ් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම මේ බැක්ලින්ක්ස් කියන වචනෙ අහල විතරයි තිබුනෙ.මම හැම එකක්ම අහල අහල දැන ගත්ත දේ තමයි මම බැක්ලින්ක්ස් ගැන දන්නෙ.Deepal ඒ ගැන හොඳට දන්නවා.

    අනික බන් මම කොපි කරන්න ඉල්ලුවෙ නෑ.හැබැයි ඒක බලාගෙන ඩිස්ක්‍රිප්ශන් එකක් හදාගන්න තමයි මම ඉල්ලුවෙ.මොකද High PR Comments කියන්නෙ මොකක්ද කියලා මමත් හරියටම දන්නෙ නෑ.ටිකක් තේරෙන බව ඇත්ත.ඒත් මම හැම දෙයක්ම දන්නේ නෑ.ඩිස්ක්‍රිප්ශන් එකක් මට එක පාරටම හදාගන්න බෑ.

    අනික මම පිලිගන්නවා TechMod හැමදෙයක්ම අනිත් අයට කියලා දෙන බව.
    ඒත් මම ලින්ක් එක ඉල්ලුවා විතරයි.ඇයි මෙච්චරට තරහ ගන්නෙ?

    අනික රෙප් කපපු එකනම් මහ බලු වැඩක්.අනික රෙප් කපපු එකාවත් මම දන්නවා.ඒත් මම කාත් එක්කවත් තරහ නෑ.ඉස්සර වගේමයි.

    FIVERR LEVEL 2 06-19-2012 05:58 PM Ow ehema thamai do.Nettan umbala fullstop eke indan okoma nikan ahagannawa. Umbalt mahansi wela hoyapan.

    උදවු කරපු හැමෝටම ස්තූතියි.

    Rep nam mage nemei !
    990163-619201281034pm.png

    Description eka hadanna danne naththam kelin kiyanna thibba ne normal ekak hadala denna. mama description eka liyannama hena welawak search karala wisthara aran liyala liyala haduwe. nikamma description ekak 5min walin type karanna puluwan unata Open karapu gaman order karanna hithena ekak liyanna amaruyi. mage views gaanatama wage orders thiyenawa. ekak wath open karala balalaa nikam gihin naha.

    mokak hari topic ekak gana danne naththam google eke balapan machan, Gig eka karanna tools nathuwa boruwata description liyan dagalalawadakuth naha ne?
     
    Status
    Not open for further replies.