FIVERR LEVEL 2

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    unge policy guidance eke eka update karala thiyenawada ban? clearing period eka wadi kala kiyalaa?

    2zyftpg.png

    user policy ekata update karala na machan.
    eth 1 day wage late wenava.. mamath hariyatama danne na mokadda seen eka kiyala.
    eth dan anith problems okkoma hari..
    withdrawal valata clear wena date ekath watenwa mouse pointer eka udata giyama.

    ..................................................​
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Boru gahanna epa doo :lol: Ko pennapan balanna ube radio eka

    fmnightbird.info 6 years idan karana fm eka gana mokatada boru kiyanne ? :frown:

    එහෙම country එක මාරු කරන්න ඔප්ශන් එකක් නෑ.රෙජිස්ටර් වෙද්දි ඔටෝම IP ADDRES එකට අනුව රට හඳුනගන්නවා.හොඳ වැඩිය ප්‍රසිද්ධ නැති US Proxy එකකින් ගිහින් අලුත් Account එකක් ඕපන් කරන්න ඉංග්‍රීසි නමක් දාලා.ෆේස්බුක් එකෙන් හොයාගෙන සුද්දෙක්ගෙ පින්තූරෙකුත් දාන්න.

    අපිටත් බලන්න රේඩියෝ චැනල් එකේ ලින්ක් එක දීපන්.

    ok thanx, menna fm link eka http://fmnightbird.info/ :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan mekai kiwwe. Fiverr account dekakin ekama paypal ekakata salli ganna ba kiyanne, ekama paypal mail address eka use karanna ba kiyana eka. umbata paypal ekata thawa e mail address ekathu karanna puluwan. mulin dala thiyena eka primary, ithiri ewa secondary widihata. eeta passe oya onema email addressekak haraha umbata money receive karanna puluwan ekama paypal ekata. ithin fiverr account dekata oya widihata ekama paypal eke thiyena e mail address deka wena wenama dunnama fiverr eken awulak wenne na. math danata mage fiverr account deke salli ekama PP ekata receive karanne e widihata. koka unath parissamin karapan.

    issella kiwwatath wada awulda manda explanation eka. :confused:
    ahh ok machan , mage payppal eke access wenna email 3 thiyenawa , ohoma ekak karanna puluwan bawa danne uba kiwwama :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    හැමෝටම වැදගත්

    මචන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ උදවුව කරන්න.මේක හැමෝටම වැදගත්.
    මෙන්න මේ සයිට් එක පොඩ්ඩක් බලන්න.

    www.crackedseotools.com

    ඔය සයිට් එකේ ඕනම් SEO සොෆ්ට්වෙයාර් එකක ක්‍රැක් තියෙනවා.ඒත් ඩවුන් කරන්න රෙජිස්ටර් වෙන්න ඕනා.රෙජිස්ටර් වෙන්න ඩොලෝර් 70 ගානක් ගෙවන්න ඕනා.

    ඉතින් කවුරු හරි එකවුන්ට් එකක් හදලා Username & Password මේ ත්‍රේඩ් එකේ ශෙයා කලොත් අපි හැමෝටම ඔය සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    මේ ත්‍රේඩ් එකේ ‍ෆිවර් වලින් හොඳට හම්බ කරන අය ගොඩක් ඉන්නවනෙ.දවසක දෙකක ආදායමෙන් එකවුන්ට් එකක් හදන්න පුළුවන් අයත් ඉන්න්වනෙ.
    ඒ ගොල්ලො අනිත් අයටත් හෙල්ප් එකක් දෙන්න.

    ඔයාලගෙ කැමැත්තක් කරන්න.මේක මගෙ අදහසක් විතරයි.
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙතන ඉන්න හැමැ එකාටම ඕඩර් එනවා:yes::yes:..මට නැහැනේ දැන් දවස් 5ක් තිස්සේ..:(:(:(එපා වෙලා දැන් නම්..මොකට ලෙවල් 1 උනාද මන්ද:sorry::sorry::sorry:
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    මෙතන ඉන්න හැමැ එකාටම ඕඩර් එනවා:yes::yes:..මට නැහැනේ දැන් දවස් 5ක් තිස්සේ..:(:(:(එපා වෙලා දැන් නම්..මොකට ලෙවල් 1 උනාද මන්ද:sorry::sorry::sorry:

    Ekathami ban Leval anm wadk nay. levela nathi tharamata hodai ban. :):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    මෙතන ඉන්න හැමැ එකාටම ඕඩර් එනවා:yes::yes:..මට නැහැනේ දැන් දවස් 5ක් තිස්සේ..:(:(:(එපා වෙලා දැන් නම්..මොකට ලෙවල් 1 උනාද මන්ද:sorry::sorry::sorry:

    මට දැන් සති 2 කින් 3 කින් ඕඩර්ස් නෑනෙ.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    හැමෝටම වැදගත්

    මචන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ උදවුව කරන්න.මේක හැමෝටම වැදගත්.
    මෙන්න මේ සයිට් එක පොඩ්ඩක් බලන්න.

    www.crackedseotools.com

    ඔය සයිට් එකේ ඕනම් SEO සොෆ්ට්වෙයාර් එකක ක්‍රැක් තියෙනවා.ඒත් ඩවුන් කරන්න රෙජිස්ටර් වෙන්න ඕනා.රෙජිස්ටර් වෙන්න ඩොලෝර් 70 ගානක් ගෙවන්න ඕනා.

    ඉතින් කවුරු හරි එකවුන්ට් එකක් හදලා Username & Password මේ ත්‍රේඩ් එකේ ශෙයා කලොත් අපි හැමෝටම ඔය සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    මේ ත්‍රේඩ් එකේ ‍ෆිවර් වලින් හොඳට හම්බ කරන අය ගොඩක් ඉන්නවනෙ.දවසක දෙකක ආදායමෙන් එකවුන්ට් එකක් හදන්න පුළුවන් අයත් ඉන්න්වනෙ.
    ඒ ගොල්ලො අනිත් අයටත් හෙල්ප් එකක් දෙන්න.

    ඔයාලගෙ කැමැත්තක් කරන්න.මේක මගෙ අදහසක් විතරයි.

    :lol::baffled::lol::baffled::lol:
    User & pass ehema beda gena use karanna baha bun. Ubata ona tool ekak thiyenawa nam othanin balala kiyapan mama aran dennam! mage gawa logins thiyenawa :P Oya site eka karanne BHT eke danna dial ekak :)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    :lol::baffled::lol::baffled::lol:
    User & pass ehema beda gena use karanna baha bun. Ubata ona tool ekak thiyenawa nam othanin balala kiyapan mama aran dennam! mage gawa logins thiyenawa :P Oya site eka karanne BHT eke danna dial ekak :)

    ඒ මොකෝ බන් ඒ?

    ආ !! කමක් නෑ එහෙනම් මට

    Scrapejet
    No Hand SEO

    අරන් දෙන්න.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඒ මොකෝ බන් ඒ?

    ආ !! කමක් නෑ එහෙනම් මට

    Scrapejet
    No Hand SEO

    අරන් දෙන්න.

    IP godakin hata huta marak eka para log unama mawa nikamma ban wenawa. etha kota mage $40 aparade wenawa (BHT VIP lata $40 only) Mama PC eken awith heta ubata link 2ka ewannam :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    IP godakin hata huta marak eka para log unama mawa nikamma ban wenawa. etha kota mage $40 aparade wenawa (BHT VIP lata $40 only) Mama PC eken awith heta ubata link 2ka ewannam :)

    හ්ම්ම්.....
    ඒකත් ඇත්ත.ඉතින් බන් උඹට ඔය ඕන සොෆ්ට් එකක ක්‍රැක් එකක් හොයාගන්න පුළුවන්නෙ.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    Fiverr wala Orders enne / First page udata enne clicks walata amatharawa unge algorithum ekakuth wada karanawa..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    IP godakin hata huta marak eka para log unama mawa nikamma ban wenawa. etha kota mage $40 aparade wenawa (BHT VIP lata $40 only) Mama PC eken awith heta ubata link 2ka ewannam :)

    ade Proxy Goblin 2.5.7 Rev4 and SENuke X 2.6.22 Crack deepanko

    mama senuke 2.6.22 update karala demme 2.6.20 crack eka. eka weda but error thiyenawa. wede wenne nehe. :confused:
     
    Status
    Not open for further replies.