FIVERR LEVEL 2

Status
Not open for further replies.

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කලු පූසා;12933723 said:
    ade Proxy Goblin 2.5.7 Rev4 and SENuke X 2.6.22 Crack deepanko

    mama senuke 2.6.22 update karala demme 2.6.20 crack eka. eka weda but error thiyenawa. wede wenne nehe. :confused:

    Aruge dhekath ap kala gaman nathuwa giya.. mama ftp dala pm karannam machan
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Gig eka hadala iwara unama echcharai ne wada. apita tama oder na.... wena mukuth karanna onada..

    දැන්, අළුතෙන් කඩයක් දැම්මම ඒකට බඩු ගන්න සෙනග එන්නෙ නැත්නම් මොකද කරන්නේ? අන්න ඒ වැඩ ටික කරපන්. :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    balapan blog ekak hadanna domain ekak gaththa 1and1 walin eke automatically security walata flag welalu.

    mama mage malaysian paypal eken gewwe....

    dan ithin kala warenko.... mata apahu un call karannam kiwwa...
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    2zyftpg.png

    ඔන්න සියලුම Fiverr / Paypal Users ලා වෙනුවෙන් මම අද මගේ තියෙන දැනුම පොඩ්ඩක්‌ share කර ගන්නම් !!
    මොකද ගොඩක් කට්ටිය Paypal ලිමිට් උනා / Fiverr බෑන් උනා කියනවනේ !! මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේවා 100% හරි යන්නේ නැතිවෙන්න පුළුවන්
    එත් මගේ තියෙන අත්දැකීම් එක්ක මට නම් මේවා 1000% විශ්වාසයි !!

    මුලින්ම Paypal ගැන බලමු !!

    * ඔයාලට සල්ලි withdraw කරන්න / සල්ලි වෙන ගිණුමකට යන්න ඕනේ නම් Paypal sending / withdrawing / receiving කියන 3 වෙන ගණයට වැටෙන ගිණුමක් තිබීම අනිවාර්යයි !!

    * ගිනුම හදා ගන්න කලින් ඔයාලා අතල් එකට / නොදැනුවත්න කලින් ගිණුමක් හදලා තිබුනනම් ඔයාගේ machine එක ෆොර්මැට් කරලා ගන්න..
    නැත්තම් ලේසිම ක්‍රමය තමයි වෙන Windows User profile එකක් හදන එක..

    * Windows User profile එකෙන් ලොග් වෙලා..
    firefox better privacy add-on එක download කරලා එක firefox එකට දා ගන්න..
    ඊට පස්සේ add-on එකේ ඔප්ෂන් වලට ගිහින් බලන්න එකේ users/Roaming folder එකට path එක සෙට් වෙලාද කියලා.
    path එක ඔටෝ ගන්නවා එක වෙනස් කරන්න එපා !! සෙට් වෙලා නැත්තම් Gmail එකට ලොග් වෙලා එන්න !! එතකොට flash cookies Auto download වෙලා
    Auto ම detect කරලා path එක set කර ගනීවි !

    * Better privacy add-on එකේ option settings වල Delete flash cookies on firefox Start / exit දෙකටම ටික් එක දාලා save කරන්න..
    අනික තමයි Better privacy add-on එකේ option වල Auto delete වෙන්න time set කරන්න.

    * කිසිම විටක IP AUTO HIDE software use කරන්න එපා. වැඩක් නැ !!
    Paypal robot අපි හිතන තරම් මෝඩයෙක් නෙවෙයි !!


    හරි !! 10% ඉවරයි. දැන් තමයි හොදම ටික..
    (මතක තියා ගන්න මේ ඔක්කොම කරන්නේ අලුත් user profile එකේ කියලා හරිද..)


    * Paypal එකට log වෙන්න කලින් Better privacy add-on එක open කරලා බලන්න flash cookies තියෙනවද කියලා !!
    තියෙනවා නම් මොකක් උනත් කමක් නැ remove කරලා දන්න.

    * Paypal එකට log වෙනකොට හරියට username / password ගහන්න.
    වරද්දන්න එපා. මොකද එක Paypal එක detect කරනවා.

    * log උනාට පස්සේ Better privacy add-on එක flash cookies delete කරලා දන්නා..
    නිතරම එක කරනවා නම් ගොඩක් හොදයි..

    * Paypal එකට සල්ලි වෙන Paypal users la ගෙන් receive කරන එකත් අපි sent කරන එකත් අවම කරන්න !!
    නොකරනවා නම් ගොඩක් හොදයි !! (මම දැනට මගේ pp එකෙන් 18lakh වගේ withdraw කරලා තියෙනවා එත් කාටවත් sent කරලා නැ / කාගෙන් වත් receive කරලත් නැ )

    * Paypal එකෙන් සල්ලි withdraw කරන්න කලින් 2-7 දවස් paypal acc එකේ තියන්න.

    * සල්ලි withdraw කරන කොට අවම 20% ක් වත් සල්ලි paypal ගිණුමේ තියලා withdraw කරන්න.

    * කිසිම විටක paypal එකේ details එඩිට් කරන්න එපා / ගොඩක් වෙලා pp එකේ රැදෙන්න එපා..
    වැඩේ කර ගත්තා logout උනා.

    * වැදගත්ම දේ කාටවත් ඔයාගේ paypal mail එක දෙන්න එපා !! ෆෝරම් වල දාන්නත් එපා.

    * ebay බාවිතය අවම කරන්න !! ලින්ක් නොකරනවා නම් ගොඩක් හොදයි !! මොකද paypal, ebay එකම company එකක් !!


    ඔය ටික හරියට කරනවා නම් කවදාවත් paypal එකක් limit වෙන්නේ නැත..
    වගකීමෙන් කියන්නේ මගේ අත්දැකීම් එක්ක.. :yes::yes: මේක ලියන්න පැයක් විතර ගියා..
    මතක කර කර ලියන්න ඕනෙනේ !! රේප් නම් ඕනේ නැ එත් ගරු කිරීමක් කරලා යන්න. මොකද ඔයාලගේ දැනුමට මම මේක ලිව්වේ නැත්තම් මට @කේ අමාරුවක් නැ..
    ඉතින් ප්‍රයෝජනයක් ගන්න.. එල එල !!


    ..................................................

    Machan,
    Mama SL paypal ekak hadala thiyenne,eeka close karanne nathuwa ee Address ekatama Malaysian paypal ekak haduwoth awlak yai da ?
    Mokada HNB card eka link karanna wenne ara Address ekatama nisaa...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan,
    Mama SL paypal ekak hadala thiyenne,eeka close karanne nathuwa ee Address ekatama Malaysian paypal ekak haduwoth awlak yai da ?
    Mokada HNB card eka link karanna wenne ara Address ekatama nisaa...


    2zyftpg.png

    Eke podi risk ekak thiyenwa machan. mama dan HNB 2vni card eka hadana kota bank ekenma address eka wenas kara home no eka dala. kalin eke home name eka damme. mayala pp 2k.
    ithin kolla Malaya ekak hadanwa nam mokatada SL ekak ??

    ..................................................​
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    2zyftpg.png

    Eke podi risk ekak thiyenwa machan. mama dan HNB 2vni card eka hadana kota bank ekenma address eka wenas kara home no eka dala. kalin eke home name eka damme. mayala pp 2k.
    ithin kolla Malaya ekak hadanwa nam mokatada SL ekak ??

    ..................................................​

    Machan mama SL paypal ekak already hadala thiyenne,eekai case eka.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    එකෙක් උදේ බලනකොට Negative feedback එකක් දාලා තිබුන මගේ ගිග් එකකට..:frown::frown::frown:
    පස්සේ customer support එකට කතා කරලා buyer ට සල්ලි අපහු දීලා feedback ඒක අයින් කරගත්තා...:rolleyes::rolleyes:

    express gig එකක්..negative feedback ඒකෙන පස්සේ express නැතුව තිබ්බේ..දැන් ආයෙත් ඇවිත්..:D:D


    කාටහරි කවදාහරි වැදගත් වෙයි කියල මම මේක දැම්මේ..මොනවහරි අව්ලක් ගිය ගමන් customer support කතා කරලා පොඩ්ඩක් බැලුවොත් ප්‍රශ්න අඩුවෙයි කියලයි මම හිතන්නේ...(හොර වැඩ කරලා එහෙම නෙවෙයි :rofl::rofl::rofl:) මමත් customer support කතා කලේ deepal අයිය ද කොහෙද මේකේ දාලා තිබ්බ මතකයි negative feedback එකක් අයින් කරගත්ත කියල..;
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    2zyftpg.png


    Eke podi risk ekak thiyenwa machan. mama dan HNB 2vni card eka hadana kota bank ekenma address eka wenas kara home no eka dala. kalin eke home name eka damme. mayala pp 2k.
    ithin kolla Malaya ekak hadanwa nam mokatada SL ekak ??

    ..................................................​



    machan mama adane meka dakke..eye ra mama Malasiyan paypal ekak haduwa..habai hoda welawata wenama machine ekakin wenama user kenekgen..wenama router ekakin..
    mage kalin SL paypal eka dan close karannada ? eka thibbata kamak nathda ?
     
    Status
    Not open for further replies.