FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,045
    22,449
    113
    මේකෙ හිඳියා නේද ඊබේ සෙල් කරන කෙනෙක්.මට පුළුවන්නම් එයාව හොයලා දෙන්න.එහෙම නැත්නම් ඊබේ සෙලින් ගැන දන්න වෙන කෙනෙක් හරි මට පොඩි උදවුවක් දෙන්න.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකෙ හිඳියා නේද ඊබේ සෙල් කරන කෙනෙක්.මට පුළුවන්නම් එයාව හොයලා දෙන්න.එහෙම නැත්නම් ඊබේ සෙලින් ගැන දන්න වෙන කෙනෙක් හරි මට පොඩි උදවුවක් දෙන්න.
    mokadda danaganna one?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,449
    113
    mokadda danaganna one?

    මේකයි මචන්,
    මම අයිටම් එකක් ලිස්ට් කරන්න හැදුවා.ඒත් මට ඒකෙ ශිපින් කොටස හදාගන්න බෑ.අනික මගෙ එකවුන්ට් එක US විදිහට හදලා තියෙන්නෙ ඒකට කමක් නැද්ද?
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මේකෙ හිඳියා නේද ඊබේ සෙල් කරන කෙනෙක්.මට පුළුවන්නම් එයාව හොයලා දෙන්න.එහෙම නැත්නම් ඊබේ සෙලින් ගැන දන්න වෙන කෙනෙක් හරි මට පොඩි උදවුවක් දෙන්න.
    me Fatta case eka Lokka... Mage dan one month walata wadi Selling Disable karalane :(

    Mata Email ekak awa.. dan Selling Patan ganna kiyala.. But account eke Baha appa !!!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකයි මචන්,
    මම අයිටම් එකක් ලිස්ට් කරන්න හැදුවා.ඒත් මට ඒකෙ ශිපින් කොටස හදාගන්න බෑ.අනික මගෙ එකවුන්ට් එක US විදිහට හදලා තියෙන්නෙ ඒකට කමක් නැද්ද?
    ai hadaganna ba kiwwe??, US awlak na ,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,449
    113
    ai hadaganna ba kiwwe??, US awlak na ,

    ශිපින් සර්විස් දාන්නෙ මොකක්ද?

    අනික මම ප්‍රිවීව් එකක් බැලුවම ඒකෙ ශිපින් ‍ටු වර්ල්ඩ්වයිඩ් කියල වැටෙන්නෙ නෑනෙ.ඒක හදාගන්නෙ කොහොමද?

    ඒකෙ තව ප්‍රශ්න වගයක් තියෙනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    eke thiyenawa click karama ena pop up ekak , dakkada? anna eke thiyena ship to other countries hari mokak hari , eka tik karanna one nathnam us only by default
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    attachment.php

    C'mon boys !!!! let you try to pass me ;);)

    ..................................................​
     
    Attachments

    • Snap_2012.07.01_22h47m02s_001.jpg
      Snap_2012.07.01_22h47m02s_001.jpg
      36.1 KB · Views: 105
    Status
    Not open for further replies.