මචන් මම ෆිවීර් වලට අලුත්.මම හැදුව ගිග් එකක් මම කරන්නේ පාස්වර්ඩ් රිකවර් කරන එක..මාව එකෙක් ආණ්ඩුව බන්.ඉන්දූනිසියන් කාරයෙක් .මු මට ෆයිල් එක පී.එම් කරේ .මම දන්නේ නෑ ඔඩෙර් දාන්න ඕනේ කියලා..excel file aekak.මම පාස්වර්ඩ් රිකවර් කරලා එහෙම pm kara attach karala.positive feedback aekakuth daana කිව්වා.මූ සද්ද නොකර මාරු වෙලා..ඌට පුකෙනුත් හිනා ඇති සීන් එකට..ඌට නිකම්ම මම වැඩේ කරලා දීලා..මම හිතන්නේ ඌට හිනා යන්න ඇත්තේ අර positive feedback සීන් එකට වෙන්න ඇති.

Machan la,
Fiverr --> Paypal(Malaysian) -->Freelancer --> Moneybooker(Skrill)
Fiverr -->paypal(malaysuan)--> Odesk -->Moneybooker(skrill)
Freelancer & Odesk dekama both PP & MB suppport... Mee widiyata withdraw karanna puluwan neda ?![]()
Thawama mama malaysian paypal ekak hadanne natte menna mee hethuwa hinda thamai......
Meeka thiyenne iplusblog ge blog eke...
ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා
අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?
කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?
දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.
mokada den oya nithi wirodi krama One by One allagena yanawa ne....
Api tilkak ALTERNATIVE METHODS gena katha karamuda ?
ඕක ඇත්ත බන්.අහුවුනොත් ඉවරයි.
මමත් ඔය ඕඩෙස්ක් කේස් එක ගැන බැලුවා.දීපාල් අයියා නම් කිවුවෙ ඒ ක්‍රමේ පාඩුයි කියලා.

ඒක PayPal එකට වංචාවක් (මොකද ඒකේ නීතිවලට පිටින් අපි හොර එකවුන්ට් හදන නිසා) නමුත් අපේ රටට ප්‍රස්නයක් නෑ (මොකද මේ ඕක්කෝම හොඳ සුදු විදේශ විනිමය නිසා) ප්‍රස්නේ වෙන්නේ PayPal එකෙන් Coporate Level එකෙන් Case එකක් ලංකාවට ආවොත් අපේ හොරට හදපු එකවුන්ට් එකකින් මෙන්න මේ ගිණුමට සල්ලි අරන් තියනවා ඒ සල්ලි වංචා සහගතව උපයපුවා කියලා...Excel eke thibbe monadha? Ekek mata kiyala couple ekak inna photo tikak edit karawa gaththa. Ita passe u magen refund gaththa naththam negative danawa kiyala.. Mama blog ekak hadala photo serama upload karala uta link eka dunna! U boka wela magen gig 4k gaththa eka remove karanna kiyala![]()

Thawama mama malaysian paypal ekak hadanne natte menna mee hethuwa hinda thamai......
Meeka thiyenne iplusblog ge blog eke...
ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා
අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?
කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?
දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.
mokada den oya nithi wirodi krama One by One allagena yanawa ne....
Api tilkak ALTERNATIVE METHODS gena katha karamuda ?

mama nam kiyanne oya eka eka wikara amathaka karala me dan salli hoyanna / ganna thiyena widihata eka karanna kiyala. ehema nathuwa 100% legal, 100% risk free, 100% effortless method enakal inna giyoth umbata kawadawath keeyakwath hoyaganna wenne na.අපි අපේ සල්ලි (නීත්‍යානුකූලව උපයපුවා විතරයි) නම් ගන්නේ වංචාවක් වෙන්නේ කොහොමද බං???ඒක PayPal එකට වංචාවක් (මොකද ඒකේ නීතිවලට පිටින් අපි හොර එකවුන්ට් හදන නිසා) නමුත් අපේ රටට ප්‍රස්නයක් නෑ (මොකද මේ ඕක්කෝම හොඳ සුදු විදේශ විනිමය නිසා) ප්‍රස්නේ වෙන්නේ PayPal එකෙන් Coporate Level එකෙන් Case එකක් ලංකාවට ආවොත් අපේ හොරට හදපු එකවුන්ට් එකකින් මෙන්න මේ ගිණුමට සල්ලි අරන් තියනවා ඒ සල්ලි වංචා සහගතව උපයපුවා කියලා...
අඩු ගානේ පේපැල් වලින් සල්ලි ගන්න එක තහනම් කියලා පිලිගන්න පුලුවන් බෑන්ක් එකකින් හරි Issue කරපු Legal notice එකක් තියෙනවාද ?? මං දන්න තරමින් එයාලා බෑ කියන්නේ PayPal Official Support නැති නිසා.. (උන්ට කියන්න අයිතියක් නෑනේ මහත්තයා හොරට හදලා ගන්න කියලා ඒකයි)
පලි - දැන් මේක හැම දේටම පටලව ගන්නත් එපා මේක අදාල වෙන්නේ නීත්‍යානුකූල වගේම පිලිගත් ආයතන වලින් උපයද්දී eBay,Odesk,freelance,fiverr වගේ දේවල් මෙහෙදි උනත් තහවුරු කරන්න පුලුවන් ආයතන.. ඔය HYIP වලින් හම්බ කරපුවානම් ඉතින් බැංකු ගිණුමට නෙවෙයි Cheq වලින් ගෙන්නුවත් කෙල වෙන්න පුලුවන් International Fraud 1ක් උනොත්
ඔක්කොම ප්‍රස්න එන්නේ හොරට හම්බකරපුවා අරන් උපයපු ස්ථාන වලින් ප්‍රස්න ආවාම තමා.. නැත්තං ඒකේ කාටවත් ප්‍රස්නයක් නෑ.. මොකද ඔය කාඩ් එකට සල්ලි එනවා කියන්නේ අපේ බෑන්ක් එකට නෙවෙයිනේ.. VISA කම්පැනි එක හරහානේ.. එකනේ එහෙම ගන්න පුලුවන්.. ඒක නිති විරොධිනම් VISA කම්පැනි එකටම පුලුවන් ඕක නවත්තන්න. ආයේ මෙහේ බැංකු මොකටද?
මං හිතන දන්න දේ කිව්වේ එහෙම නෙවෙයි කියන් පැහැදිලි මතයක් තියෙනවාද?
ado, mewa hora account nemeine ban. me api Malaysia wala padinchi wela inna kale hadapuwa.![]()