FIVERR LEVEL 2

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
උබල හදපුවා පොස්ට් කරද්දී watermark එකක් එහෙම දාන්න.
වෙන එකෙක් සල්ලි දීල ගත්ත එකක් නේ බන්.:yes:

Appa ow ne! Next time daannam machan
 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    fiverr gigs search eke pennanne naha ne ???????? 1 month wenawa eka order ekakwath naha thama.. :(

    Gig eka poddak edit karala baapan. title / tags deka godak effective. mama ehema try karala Logo keyword ekata 2nd page gaththa eka gig ekak.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Yaluwane mage fiverr eke 4$ thiyenawa.. aman eeka ganna kiyala paypal Id ekath link kala
    bt passe witdrawal requiest ekka deepuwama withdrwal fail kiyla wetenawane..

    Mokakda case eka

    Help :(

    Paypal eka money receivable da? link kalata passe verification mail eka ok kalada?
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :yes: watermark නැත්තම් එක එක සයිට් වල ඔවා අහන්නෙත් නැතිව පොස්ට් කරලා තියෙනවා.

    Mama ugen ahuwa logos forum eheka dammoth case da kiyala.. u kiwwa psd eka danne nathuwa logo dammata kamak naha kiyala :D
     

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Mege Gigs search kalama kohewath penne nathoooooooooo. adumagane profile eke name ekenwath search kalata penne naney.:(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    aaa.jpg:love::love::love::love:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mama ugen ahuwa logos forum eheka dammoth case da kiyala.. u kiwwa psd eka danne nathuwa logo dammata kamak naha kiyala :D
    මම දැක්කා මචන් ඔය watermark දාන සොෆ්ට්වෙයාර් එකක් ඕනේ ඒවා ඔක්කොම සිලෙක්ට් කරලා. එක සැරේ watermark එක දන්නා පුළුවන්. ආයේ හොයා ගන්න පුළුවන් උනොත් දෙන්නම්.
    හැම කෙනාම ඒවුනත් කැමති නෑ නේ බන් සල්ලි වලට හදපු එකක් ප්‍රසිද්ද කරනවට නිකම්
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම දැක්කා මචන් ඔය watermark දාන සොෆ්ට්වෙයාර් එකක් ඕනේ ඒවා ඔක්කොම සිලෙක්ට් කරලා. එක සැරේ watermark එක දන්නා පුළුවන්. ආයේ හොයා ගන්න පුළුවන් උනොත් දෙන්නම්.
    හැම කෙනාම ඒවුනත් කැමති නෑ නේ බන් සල්ලි වලට හදපු එකක් ප්‍රසිද්ද කරනවට නිකම්

    Mama mechchara kal kale photoshop walinma thama, Labunoth dapan machan
     

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    machan ube gig ake > Show Stats > Visible in: Recent & Search Kiyala thiyeda balapan


    Ou ban
    Visible in: Recent & Search kiyala thiyanawa. aith search klata penne na ban. normally profile name ekan search kala a set eka enawane ehemath nay ban. :no::no:
     
    Status
    Not open for further replies.