FIVERR LEVEL 2

Status
Not open for further replies.

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Ehema thamai. Ooka SPAM service ekak nisa thamai deny wela thiyenne.
    Denata thiyena ewa godak issara hadapu GIG ne:yes:
    Anika GIG deny karanne Manually. Eka nisa aluthin daana gig ekak unath samahara welaawata unta Review nowee beyrenawa.

    But video ekak upload karahama aniwa un oka Review karanawane. Ethakota badu.:(
    E nisa issara hadapu oya wage service dena ewa Edit karanda yanda epa.:no: matath ohoma wela thiyenawa.

    BTW Umbe service eke Gmail accounts keeyak hadanawada normally? (Job ekak set karala denda ahanne)
    ane ban set karala diyanko mama 30 dunne 5$ walata...aparaade ban video magulak daana gihin kella kara gatthe..
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Gmail kiyala danna epa..email kiyala dala balapan..account hadana gig danna denne nathnam sorry thamai..ehema awlk nathnam Gmail kiyala danne nathuwa email kiyala dapan..Gmail kiwama eka specific service ekakne...
    thank you machan oyata..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    GIG එක දාල මාස ගානක්. ඒත් ගිය සතියෙ තමා වැඩ පටන් ගත්තේ. පොඩි ගානක් හොයා ගත්තා. දන්න කෙනෙක් මට කියල දෙන්න බැරිද හම්බ කර ගත්ත සල්ලි ටික ගන්න Paypal එකක් හදා ගන්න හැටි.

    මගේ SL දාල හදපු account එකක් තියෙනවා Credit Card එක ලින්ක් කරලා , Ebay බඩු ගන්න. එකෙට සල්ලි ගෙන්න ගන්න බෑ කියලා දැන ගන්න ලැබුනා.

    Malaysia දාල හදනව නම් address එක කොහොමද දාන්න ඔනේ. මගේ පරන Account එක Close කරලා ඒ කාර්ඩ් එකම Link කරන්න බැරිද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    1. Mama daanne 10 - 20 athare gaanak!
    2. Link eka un denawa
    3. 10min yanne okkotama thama bun

    Mata 100 idan 1ta ganan karanna puluwan 1min walin! mata eka lesi :nerd:
    Uba try karala balanne nathuwa gig daanna epa :baffled:
    Poddak Fiverr balapan kee denek oka karanawada kiyala
    Orders 50+ enawa samahara dawasata
    Aduma orders 25+ enawa hamadama

    එකම එකවුන්ට් එකෙන් කරන්න පුළුවන්ද බන් රිවීවු ඔක්කොම?

    යකෝ ඔච්චර ඕඩර්ස් ර්නවද බන් උඹට?
    මට එක ඕඩරයක්වත් එන්නෙ නෑනෙ.මමත් කොහොම හරි කරන්න ඕනා.
    ඔහොම ඕඩර්ස් එනවනම් පට්ටනෙ.
    උඹේ අකමැත්තක් නෑනෙ?

    උඹට තෑන්ක්ස් මචන්.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එකම එකවුන්ට් එකෙන් කරන්න පුළුවන්ද බන් රිවීවු ඔක්කොම?

    යකෝ ඔච්චර ඕඩර්ස් ර්නවද බන් උඹට?
    මට එක ඕඩරයක්වත් එන්නෙ නෑනෙ.මමත් කොහොම හරි කරන්න ඕනා.
    ඔහොම ඕඩර්ස් එනවනම් පට්ටනෙ.
    උඹේ අකමැත්තක් නෑනෙ?

    උඹට තෑන්ක්ස් මචන්.

    Machan fiverr eken orders 100+ dawasata ena unuth innawa. un kohoma karanawada mandha bun oya tharam godak :baffled: Mama nam kamathi machan kawuru hari kamak naha lankawe ekek goda yanawa nam :) Eka account eken review ekai machan puluwan! Mama fiverr ekenma gmail account 20k ara gaththa $5kata. Ewa gen thama gema adinne ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    GIG එක දාල මාස ගානක්. ඒත් ගිය සතියෙ තමා වැඩ පටන් ගත්තේ. පොඩි ගානක් හොයා ගත්තා. දන්න කෙනෙක් මට කියල දෙන්න බැරිද හම්බ කර ගත්ත සල්ලි ටික ගන්න Paypal එකක් හදා ගන්න හැටි.

    මගේ SL දාල හදපු account එකක් තියෙනවා Credit Card එක ලින්ක් කරලා , Ebay බඩු ගන්න. එකෙට සල්ලි ගෙන්න ගන්න බෑ කියලා දැන ගන්න ලැබුනා.

    Malaysia දාල හදනව නම් address එක කොහොමද දාන්න ඔනේ. මගේ පරන Account එක Close කරලා ඒ කාර්ඩ් එකම Link කරන්න බැරිද

    මමනම් වැඩිය පේපැල් ගැන දන්නෙ නෑ.

    හැබැයි SL එකවුන්ට් වලට දෙන්නෙ නෑ කියලනම් දන්නවා.
    මැලේසියා හදනවනම් ඔයාගෙ ඇත්ත ඇඩ්‍රස් දාන්න.රට මැලේසියා.

    ක්‍රෙඩිට් කාඩ් කේස් එකනම් මම හරියටම දන්නෙ නෑ.

    මගෙ නම් US එකවුන්ට් එකක්.ඇඩ්‍රස් එකක් ලේසියෙන්ම FAKE NAME GENERATOR එකෙන් හදාගන්න පුළුවන්.

    මෙන්න මේ ක්‍රමේට ලේසියෙන්ම නොමිලේ Verified කරගත්තා.

    http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Machan fiverr eken orders 100+ dawasata ena unuth innawa. un kohoma karanawada mandha bun oya tharam godak :baffled: Mama nam kamathi machan kawuru hari kamak naha lankawe ekek goda yanawa nam :) Eka account eken review ekai machan puluwan! Mama fiverr ekenma gmail account 20k ara gaththa $5kata. Ewa gen thama gema adinne ;)

    තෑන්ක්ස් මචන් උඹගෙ උදවු වලට.සමහරු කැමති නෑනෙ තමන් දන්න දේ අනිත් අයට කියලා දෙන්න.උඹ එහෙම කරන්නෙ නැතුව උදවු කරන එකට තෑන්ක්ස්.

    උඹ මොකක් හරි සොෆ්ට් එකක් යූස් කරනවද මේල් එකවුන්ට් මැනේජ් කරන්න.නැත්නම් කොහොමද බන් ඔච්චර මේල් ගොඩක් එක්ක වැඩ කරන්නෙ.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    තෑන්ක්ස් මචන් උඹගෙ උදවු වලට.සමහරු කැමති නෑනෙ තමන් දන්න දේ අනිත් අයට කියලා දෙන්න.උඹ එහෙම කරන්නෙ නැතුව උදවු කරන එකට තෑන්ක්ස්.

    උඹ මොකක් හරි සොෆ්ට් එකක් යූස් කරනවද මේල් එකවුන්ට් මැනේජ් කරන්න.නැත්නම් කොහොමද බන් ඔච්චර මේල් ගොඩක් එක්ක වැඩ කරන්නෙ.

    Log wenawa review eka danawa Router eka reset karanawa
    Ayeth Log wenawa review eka danawa Router eka reset karanawa

    ohoma thama mama serama danne! Dan purudu nisa 10min walin wade iwarai
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    GIG එක දාල මාස ගානක්. ඒත් ගිය සතියෙ තමා වැඩ පටන් ගත්තේ. පොඩි ගානක් හොයා ගත්තා. දන්න කෙනෙක් මට කියල දෙන්න බැරිද හම්බ කර ගත්ත සල්ලි ටික ගන්න Paypal එකක් හදා ගන්න හැටි.

    මගේ SL දාල හදපු account එකක් තියෙනවා Credit Card එක ලින්ක් කරලා , Ebay බඩු ගන්න. එකෙට සල්ලි ගෙන්න ගන්න බෑ කියලා දැන ගන්න ලැබුනා.

    Malaysia දාල හදනව නම් address එක කොහොමද දාන්න ඔනේ. මගේ පරන Account එක Close කරලා ඒ කාර්ඩ් එකම Link කරන්න බැරිද
    2zyftpg.png

    machan meka balanna. udauwak wevi.
    http://www.elakiri.com/forum/showpost.php?p=12912447&postcount=2679

    ..................................................​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Log wenawa review eka danawa Router eka reset karanawa
    Ayeth Log wenawa review eka danawa Router eka reset karanawa

    ohoma thama mama serama danne! Dan purudu nisa 10min walin wade iwarai

    අපිට නම් Router නෑනෙ.

    තෑන්ක්ස්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Ithin bun modem ekak thiyenne :frown:

    ඩොන්ගලේ තියෙන්නෙ.

    මචන් අපි රිවීවු එකක් දානකොට දිග රිවීවු එකක් දන්න ඕනද නැත්නම් පුන්චි එකක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද?

    උදා:- It is Perfect වගේ පොඩි කමෙන්ට් එකක්ද දාන්න ඕනා නැත්නම් චේදයක් වගේ දාන්න ඕනද?

    අපි වෙන තැනකින් කොපි කරලා දානවනම් ඒ වගේම වෙන ප්ලේස් එකක් හොයාගෙන ඒවා කොපි කරලා දාන එකද කරන්නෙ?

    ආයිත් ප්‍රශ්න වගයක් දැම්මෝ.(මම ප්‍රශ්න පත්තරේනේ)

    මේකනම් එච්චරම ඒකට අදාල නෑ.
    උඹ Gmail account ගත්තයි කියපු හින්දා මාත් බැලුවා.එකෙක් ඉන්නවා එකවුන්ට් 100 ක් දෙනවා.Phone Verified.මේක හොඳද දන්නෙ නෑ.ෆීඩ්බෑකුත් තියෙනව.
    මෙන්න ලින්ක් එක.

    fiverr.com/davidbilla/make-90-gmail-phone-verified-accounts-with-good-quality-and-all-accounts-are-creating-in-private-proxies-and-deliver-time-within-24-hours

    උඹ මොන රටේ විදිහටද මචන් එකවුන්ට් එක හදලා තියෙන්නෙ.මේ ජාතියෙ ගිග් කරන එවුන් පොඩ්ඩයි ඉන්නෙ නේද මචන්?

    එකෙක්වත් SL වුන් නෑනෙ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    මචන්ලා අපිට Payoneer Card එකක් පේපැල් එකට ලින්ක් කරන්න පුළුවන්ද?

    පුළුවන්නම් පේ පැල් එකෙන් එවන කෝඩ් එක හොයාගන්නෙ කොහොමද?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඩොන්ගලේ තියෙන්නෙ.

    මචන් අපි රිවීවු එකක් දානකොට දිග රිවීවු එකක් දන්න ඕනද නැත්නම් පුන්චි එකක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද?

    උදා:- It is Perfect වගේ පොඩි කමෙන්ට් එකක්ද දාන්න ඕනා නැත්නම් චේදයක් වගේ දාන්න ඕනද?

    අපි වෙන තැනකින් කොපි කරලා දානවනම් ඒ වගේම වෙන ප්ලේස් එකක් හොයාගෙන ඒවා කොපි කරලා දාන එකද කරන්නෙ?

    ආයිත් ප්‍රශ්න වගයක් දැම්මෝ.(මම ප්‍රශ්න පත්තරේනේ)

    මේකනම් එච්චරම ඒකට අදාල නෑ.
    උඹ Gmail account ගත්තයි කියපු හින්දා මාත් බැලුවා.එකෙක් ඉන්නවා එකවුන්ට් 100 ක් දෙනවා.Phone Verified.මේක හොඳද දන්නෙ නෑ.ෆීඩ්බෑකුත් තියෙනව.
    මෙන්න ලින්ක් එක.

    fiverr.com/davidbilla/make-90-gmail-phone-verified-accounts-with-good-quality-and-all-accounts-are-creating-in-private-proxies-and-deliver-time-within-24-hours

    උඹ මොන රටේ විදිහටද මචන් එකවුන්ට් එක හදලා තියෙන්නෙ.මේ ජාතියෙ ගිග් කරන එවුන් පොඩ්ඩයි ඉන්නෙ නේද මචන්?

    එකෙක්වත් SL වුන් නෑනෙ.

    owa nam ube kamaththa machan!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    owa nam ube kamaththa machan!

    කැමතිනම් විතරක් කියපන් උඹ කොහොමද කරන්නෙ කියලා.
    අකමැති නම් කමක් නෑ යාළු.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කැමතිනම් විතරක් කියපන් උඹ කොහොමද කරන්නෙ කියලා.
    අකමැති නම් කමක් නෑ යාළු.

    ithin yako dan thota mula idan kiyala dunne! Ubata dongle eka galola gahana hatith mama kiyanna onada? Comment eke size eke idanma mama ubata kiyanna onada? idea ekak dunnama kamathi nam gig eka karapan naththam nikam idapan :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා පේපැල් ඕනෙ අය ඉන්නවනම් කියන්න 200$ තියෙනවා...122 ගානේ වගේ දෙන්නම්:yes:
     
    Status
    Not open for further replies.