Fiverr log in problem

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මචන්ලා කාට හරි fiverr ලොග්ඉන් වෙන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? මට දැන් පැයක විතර ඉඳල site එකට log වෙන්න බෑ. firefox , chrome , IE මොකෙන්වත් බෑ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :yes::yes::yes: මටත් තිබ්බා ඔය case එක. Google public dns use කලාම හරි ගියා :D