Fiverr May Rocket

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    mama oyata mama karana de kiyanna bedila nehe. mama karana de neme oyalata wedagath wenne. thaman mokakda karanne kiyana ekai. kawru hari elawalu kadayak danmoth oka balan enna ekek eta essarahain thawa elawalu kadayak danawa. ekko dennatama business nehe, nattam ekekta kela wenawa. ekek sillara badu tiyena kadayak danma nam, dennama goda yanawa .a hinda wedagath prashna ahanna.:yes:
    Very bad attitude.

    මුලින්ම උඹට සුභ පතනව අපේ රටට ගොඩක් ලොකු ගාණක විදේශ විනිමය මාස් පතා ගේන එක ගැන, ඇත්තටම ඒ ගැන ආඩම්බරයි,

    මම මේක දැක්ක ගමන් මගේ අදහස මෙතැන දාන්න හිතුනා,

    මේකට ප්‍රවේශයක් ගන්න ගමන් කියන්නම් මමත් අප්වර්ක් එකේ Top Rated Freelancer කෙනෙක්, ඒ වගේම මාසෙකට සෑහෙන ගානක් විදේශ විනිමය ලංකාවට ගේනව(ගාන කියන් එක තේරුමක් නැති දෙයක්) ඒ වගේම තුන් දෙනෙක්ට සල්ලි ගෙවනව ඒ එන වැඩ ටික බෙදාගෙන කරල, ඒ වගේම මෑතකද යාලුවෙක් එක්ක එකතු වෙලා පිට රට IT Related Business එකකුත් පටන් ගත්ත,

    කෙළින්ම කිව්වොත් මෙච්චරයි මචං, තරුණයො විදියට ලංකාවට අපේ උදව් අත්‍යාවශ්‍යම වෙලාවක් මේක, මෙහෙම කියන්න හේතුව මේක බලන හැමෝම දන්නව ඇති නේ? ඩොලර් එක දැන් යන්නෙ කීයටද කියල දන්නව නේද? මේ වැටිල තියෙන වළෙන් ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමයි විදේශ මුදල් ලංකාවට ගන්න එක විතරයි, ඒකට සෘජුවම දායක වෙන්න පුලුවන් අපි වගේ IT Related දේවල් කරන Freelancersලට,

    මම යටින් දාන්නම් Upwork එකේ ලංකාවෙ Statistics,
    Capture.png

    මේ පින්තූරෙ බැලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් කොච්චර අඩු පිරිසක්ද ලංකාවෙ Upwork කරන්නෙ කියල, Upwork එක මෙහෙම නම් සම්පූර්ණ Freelancersල ගැන දළ අවබෝධයක් අනිවා ගන්න පුලුවන්,

    මේකෙ විදියට හරියට සල්ලි ලංකාවට ගෙනත් තියෙන්නෙ 208දෙනෙක් විතරයි, ලංකාවෙ තාක්ෂණික දැනුම තියෙන තරුණ පිරිස කොච්චර නම් ඉන්නවද, ඒත් මේ ඒකෙන් කීයෙන් පංගුවක්ද ඉන්නෙ? ඕන ඕකයි රටේ තියෙන තත්වෙ,

    තාම මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මේව ගැන, ගොඩක් අය දැනුවත් නෑ, ඒ වගේම රජයෙන්වත් ඒ සම්බන්ධ දේවල් කරන්නෙ නෑ(රජය ගැන නම් කතා කරන එක තේරුමක් නෑ, ලංකාවට Paypalවත් දීපු නැති කාලකණ්නි නේ ඉන්නෙ)

    ඉතිං මගේ අදහස වෙන්නෙ අපි මේවගෙ දෙයක් කරනව නම් අනිත් අය පුලුවන් තරම් දැනුවත් කරන එක ගොඩක් හොඳ දෙයක්, තමන් ගොඩ යන අතරෙම තව කෙනෙක් ගොඩ යන අතරෙම රටටත් දෙයක් කරල ජීවත් වෙන ටිකේ ඉඳල සතුටින් මැරිල යන එක නේද මචං හොඳම?

    උඹේ පැත්තෙන් හිතල බැලුවොත් උඹ Fiverr කරනව කියල තියෙන්නෙ, කරන්නෙ මොකක්ද කියන එක කිසිම කෙනෙක්ට කියන්නෙ නෑ පෞද්ගලික හේතුවක් නිසා, ඒත් උඹ ඔය කරන දේ අනිවාර්යෙන්ම Fiverr එක ඇතුලෙ නව සොයාගැනීමක් නෙමෙයි නේද? තවත් ගොඩ දෙනෙක් කරන දෙයක් වෙන්නම ඕන, ඒ වගේම ඉන්දියන් කාරයො බුරුතු පිටින් කරන දෙයක් වෙන්න ඕන, එහෙම දෙයක් ලංකාවෙ ඉන්න තව කොල්ලෙක් දැනගත්තම උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක්, අර සිල්ලර බඩු උදාහරණය නම් මෙතැනට කොහෙත්වම අදාළ වෙන්නෙ නෑ, ඒ වගේ දෙයක් අදාලයි අර කාලයක් SLT එකේ Dialog එකේ ඩේට හොරෙන් ගන්න ක්‍රම තිබ්බෙ, අන්න ඒ වගේ වෙලාවට උඹේ තියරිය ගොඩක් වටිනව, මොකද ඒක පැතිරුනොත් උඹට වැඩකුත් නෑ දැනගන්න එකාට වැඩකුත් නෑ, ඒත් මෙතැනදි නම් උඹේ කතාවෙ කිසිම සාධාරණත්වයක් නෑ, අනිත් දේ සහෝදරය උඹ කිසි කෙනෙකුට මේක උගන්වන්නත් කැමති නැත්නම් ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් මෙතැන දැම්ම එකේ තේරුම මොකක්ද? (බලන අය Motivate කරන අදහසකින් නම් කමක් නෑ)

    මම නම් පෞද්ගලිකවම ඕන කෙනෙක්ට උදව් කරනව, මම මේ අප්වර්ක් ගැන පෝස්ට් දාල ඇති ඕන තරම්, මගෙන් අදටත් ගොඩක් අය P.M දාල අහනව කොහොමද කරන්නෙ කියල, මට ලේසියෙන් නිදහස් වෙලාවක් ලැබෙන්නෙ නෑ, ඒත් කොච්චර කාලයක් ගිහිල්ල හරි මම ඒවට රිප්ලයි කරනව අවංකවම, මට ඒකෙන් ලැබෙන අත්මතෘප්තිය ගොඩක් වටින නිසා,

    මගේ නම් පෞද්ගලික මතය අපි මේවයින් රටට විදේශ විනිමට ගේන අතරෙම පුලුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න ඕන, කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් අලුතින්ම පටන් ගෙන වැඩක් කරන්න මම නම් අනිවා සප් එක දෙනව මම අප්වර්ක් එක ගැන දන්න දැනුම බෙදා හදා ගන්න,

    මගේ වටින කාලය වැය කරල තමයි මේ ටික ලිව්වෙ, බලන කෙනෙක් මේකෙන් දෙයක් ගනියි කියල බලාපොරොත්තු වෙනව ඒ වගේම උඹට සුබ පැතුම්, ඕකට තව අය දාලා දිගටම කරගෙන යන්න...
     
    Last edited:
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Very bad attitude.

    VERY BAD ATTITUDE කියලා කිව්වට මචන් මේක මගේ ATTITUDE එක. එක එක්කෙනාගේ ATTITUDE එක වෙනස් මචන්.

    EK එකේ ගොඩ දෙනෙක්ට මම උදව් කරලා තියෙනවා. PM ගහලා තියෙන හැමෝටම උත්තර දීලා තියෙනවා.කවුරුත් මචන් හැමදේම කියලා දෙන්නේ නැහැ. තමන් මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනී. අපි කරන්නේ බිස්නස් එකක්, ජීවත් වෙන්න. ඉතින් ඒකේ යම් යම් ප්‍රමාණයන් තියෙනවා අපිට ඕපන් වෙන්න පුලුවන්. අන්න ඒ සීමාව ඇතුලේ තමා මම ඉන්නේ. EK එකේ ගොඩ දෙනෙක් වගේ දන්නවා මම මොකක්ද කරන්නේ කියලා

    ඔයා කියනවනම් මම කරන්නේ මොකක්ද කියලා කියන්නේ නැහැ කියලා. ඔයා Up Work එකේ කරන්නේ මොනවද, එක එහෙම දාන්නකෝ බලන්න. අනිත් අයටත් වැදගත් වෙයි. Freelance ගැන කිසිම ත්‍රේඩ් එකක් මම දැක්කේ නැහැ ඔයාගේ.

    මම මචන් ත්‍රේඩ් දාන්නේ මගේ ආසාවට ඒක ඔයා ප්‍රශ්ණයක් කරගන්න එපා.No Offense.උදව් කරන්න ඕන කෙනාට මම උදව් කරනවා.

    ඩොලර් සීන් එක නම් අනිවා ඇත්ත. අපි පුලුවන් තරම් ගේන්න ඕන. නැත්තම් ඉතින් තව තවත් ඩොලර් අගය ඉහල යන එක තමා වෙන්නේ:dull:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Very bad attitude.

    Machan Fiverr eke pamanak gigs thiyanawa Unique.:) Mama hithanne me buwath e wage ekak karana ekek. Mokada mamath oya gena dannawa mamath eka specific criteria ekaka ekthara gig ekak karapu nisa. E gig eke type karana un ne wena. Eka nisa e gig type eken mata market eka thiyanawa. Eka unique unama ena orders gana wedie. Thawa ekek okama dekala ekama karoth uo ethana dena budget eka anuwa eka depend wenawa. Mokada mama danna ekekta ehema una.Api Dev, Logo karanawa wage neme. Unique market ekai, Competitive market ekai dekak :) Unique unama apita ona price ekakata onama deyak sell karanna puluwan. But competitive market eka apu gaman thawa ekek Indian unge gane gigs danna gattha gaman andila yanawa :p
     
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    typical sinhalune ban :lol:
    man owa kiyanna gihin kuhakaya kiyala ahagatta, karannanam dewal one tharam thiyenawa google karala, forum one tharam thiyenawa eth hena kammaliyo inne lankawe thawa kenek karana eka balan idala uta kelawanna karana un. sadda nathuwa inna eka thama hoda :baffled:

    ou bn eka atta. onna balahan anthimata kuhakaya kiyalath ahaganna una. thread dana eka nawattala danawa bn. boruwata kunu katha ahanna oni nehe neh:oo:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    එළකිරි කොල්ලෙක්;23238105 said:
    Machan Fiverr eke pamanak gigs thiyanawa Unique.:) Mama hithanne me buwath e wage ekak karana ekek. Mokada mamath oya gena dannawa mamath eka specific criteria ekaka ekthara gig ekak karapu nisa. E gig eke type karana un ne wena. Eka nisa e gig type eken mata market eka thiyanawa. Eka unique unama ena orders gana wedie. Thawa ekek okama dekala ekama karoth uo ethana dena budget eka anuwa eka depend wenawa. Mokada mama danna ekekta ehema una.Api Dev, Logo karanawa wage neme. Unique market ekai, Competitive market ekai dekak :) Unique unama apita ona price ekakata onama deyak sell karanna puluwan. But competitive market eka apu gaman thawa ekek Indian unge gane gigs danna gattha gaman andila yanawa :p

    Finally Found Fiverr Pro :love::love: onna oka thama machan atta kathawa :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Very bad attitude.

    මුලින්ම උඹට සුභ පතනව අපේ රටට ගොඩක් ලොකු ගාණක විදේශ විනිමය මාස් පතා ගේන එක ගැන, ඇත්තටම ඒ ගැන ආඩම්බරයි,

    මම මේක දැක්ක ගමන් මගේ අදහස මෙතැන දාන්න හිතුනා,

    මේකට ප්‍රවේශයක් ගන්න ගමන් කියන්නම් මමත් අප්වර්ක් එකේ Top Rated Freelancer කෙනෙක්, ඒ වගේම මාසෙකට සෑහෙන ගානක් විදේශ විනිමය ලංකාවට ගේනව(ගාන කියන් එක තේරුමක් නැති දෙයක්) ඒ වගේම තුන් දෙනෙක්ට සල්ලි ගෙවනව ඒ එන වැඩ ටික බෙදාගෙන කරල, ඒ වගේම මෑතකද යාලුවෙක් එක්ක එකතු වෙලා පිට රට IT Related Business එකකුත් පටන් ගත්ත,

    කෙළින්ම කිව්වොත් මෙච්චරයි මචං, තරුණයො විදියට ලංකාවට අපේ උදව් අත්‍යාවශ්‍යම වෙලාවක් මේක, මෙහෙම කියන්න හේතුව මේක බලන හැමෝම දන්නව ඇති නේ? ඩොලර් එක දැන් යන්නෙ කීයටද කියල දන්නව නේද? මේ වැටිල තියෙන වළෙන් ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමයි විදේශ මුදල් ලංකාවට ගන්න එක විතරයි, ඒකට සෘජුවම දායක වෙන්න පුලුවන් අපි වගේ IT Related දේවල් කරන Freelancersලට,

    මම යටින් දාන්නම් Upwork එකේ ලංකාවෙ Statistics,
    Capture.png

    මේ පින්තූරෙ බැලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් කොච්චර අඩු පිරිසක්ද ලංකාවෙ Upwork කරන්නෙ කියල, Upwork එක මෙහෙම නම් සම්පූර්ණ Freelancersල ගැන දළ අවබෝධයක් අනිවා ගන්න පුලුවන්,

    මේකෙ විදියට හරියට සල්ලි ලංකාවට ගෙනත් තියෙන්නෙ 208දෙනෙක් විතරයි, ලංකාවෙ තාක්ෂණික දැනුම තියෙන තරුණ පිරිස කොච්චර නම් ඉන්නවද, ඒත් මේ ඒකෙන් කීයෙන් පංගුවක්ද ඉන්නෙ? ඕන ඕකයි රටේ තියෙන තත්වෙ,

    තාම මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මේව ගැන, ගොඩක් අය දැනුවත් නෑ, ඒ වගේම රජයෙන්වත් ඒ සම්බන්ධ දේවල් කරන්නෙ නෑ(රජය ගැන නම් කතා කරන එක තේරුමක් නෑ, ලංකාවට Paypalවත් දීපු නැති කාලකණ්නි නේ ඉන්නෙ)

    ඉතිං මගේ අදහස වෙන්නෙ අපි මේවගෙ දෙයක් කරනව නම් අනිත් අය පුලුවන් තරම් දැනුවත් කරන එක ගොඩක් හොඳ දෙයක්, තමන් ගොඩ යන අතරෙම තව කෙනෙක් ගොඩ යන අතරෙම රටටත් දෙයක් කරල ජීවත් වෙන ටිකේ ඉඳල සතුටින් මැරිල යන එක නේද මචං හොඳම?

    උඹේ පැත්තෙන් හිතල බැලුවොත් උඹ Fiverr කරනව කියල තියෙන්නෙ, කරන්නෙ මොකක්ද කියන එක කිසිම කෙනෙක්ට කියන්නෙ නෑ පෞද්ගලික හේතුවක් නිසා, ඒත් උඹ ඔය කරන දේ අනිවාර්යෙන්ම Fiverr එක ඇතුලෙ නව සොයාගැනීමක් නෙමෙයි නේද? තවත් ගොඩ දෙනෙක් කරන දෙයක් වෙන්නම ඕන, ඒ වගේම ඉන්දියන් කාරයො බුරුතු පිටින් කරන දෙයක් වෙන්න ඕන, එහෙම දෙයක් ලංකාවෙ ඉන්න තව කොල්ලෙක් දැනගත්තම උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක්, අර සිල්ලර බඩු උදාහරණය නම් මෙතැනට කොහෙත්වම අදාළ වෙන්නෙ නෑ, ඒ වගේ දෙයක් අදාලයි අර කාලයක් SLT එකේ Dialog එකේ ඩේට හොරෙන් ගන්න ක්‍රම තිබ්බෙ, අන්න ඒ වගේ වෙලාවට උඹේ තියරිය ගොඩක් වටිනව, මොකද ඒක පැතිරුනොත් උඹට වැඩකුත් නෑ දැනගන්න එකාට වැඩකුත් නෑ, ඒත් මෙතැනදි නම් උඹේ කතාවෙ කිසිම සාධාරණත්වයක් නෑ, අනිත් දේ සහෝදරය උඹ කිසි කෙනෙකුට මේක උගන්වන්නත් කැමති නැත්නම් ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් මෙතැන දැම්ම එකේ තේරුම මොකක්ද? (බලන අය Motivate කරන අදහසකින් නම් කමක් නෑ)

    මම නම් පෞද්ගලිකවම ඕන කෙනෙක්ට උදව් කරනව, මම මේ අප්වර්ක් ගැන පෝස්ට් දාල ඇති ඕන තරම්, මගෙන් අදටත් ගොඩක් අය P.M දාල අහනව කොහොමද කරන්නෙ කියල, මට ලේසියෙන් නිදහස් වෙලාවක් ලැබෙන්නෙ නෑ, ඒත් කොච්චර කාලයක් ගිහිල්ල හරි මම ඒවට රිප්ලයි කරනව අවංකවම, මට ඒකෙන් ලැබෙන අත්මතෘප්තිය ගොඩක් වටින නිසා,

    මගේ නම් පෞද්ගලික මතය අපි මේවයින් රටට විදේශ විනිමට ගේන අතරෙම පුලුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න ඕන, කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් අලුතින්ම පටන් ගෙන වැඩක් කරන්න මම නම් අනිවා සප් එක දෙනව මම අප්වර්ක් එක ගැන දන්න දැනුම බෙදා හදා ගන්න,

    මගේ වටින කාලය වැය කරල තමයි මේ ටික ලිව්වෙ, බලන කෙනෙක් මේකෙන් දෙයක් ගනියි කියල බලාපොරොත්තු වෙනව ඒ වගේම උඹට සුබ පැතුම්, ඕකට තව අය දාලා දිගටම කරගෙන යන්න...

    :yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    ou bn eka atta. onna balahan anthimata kuhakaya kiyalath ahaganna una. thread dana eka nawattala danawa bn. boruwata kunu katha ahanna oni nehe neh:oo:

    අඩේ එහෙම කරන්න එයා යකු. අපි ගැනත් හිතපන්.ඔය බයිල ගහන එවුන් කවදාවත් උන්ගෙ දේවල් දෙන්නෙ නෑ.උඹ ඕව ගණන් ගන්න එපා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    එළකිරි කොල්ලෙක්;23238105 said:
    Machan Fiverr eke pamanak gigs thiyanawa Unique.:) Mama hithanne me buwath e wage ekak karana ekek. Mokada mamath oya gena dannawa mamath eka specific criteria ekaka ekthara gig ekak karapu nisa. E gig eke type karana un ne wena. Eka nisa e gig type eken mata market eka thiyanawa. Eka unique unama ena orders gana wedie. Thawa ekek okama dekala ekama karoth uo ethana dena budget eka anuwa eka depend wenawa. Mokada mama danna ekekta ehema una.Api Dev, Logo karanawa wage neme. Unique market ekai, Competitive market ekai dekak :) Unique unama apita ona price ekakata onama deyak sell karanna puluwan. But competitive market eka apu gaman thawa ekek Indian unge gane gigs danna gattha gaman andila yanawa :p

    Ow mchn. Kohomath Fiverr igena ganna one ekek innawanam Elakiri ekema search ekak dammoth Fiverr gena ona tharam threads thiyenawa. Lasantha patan gaththa Fiverr thread 2 kiyewwanam Fiverr gena A to Z igena ganna puluwan. Ehema hoyanne nethuwa yanthama motivate wenna hari thread daana unta baninne un spoon-feed karanna ona wage okkoma. Lankawe unta kela wela thiyennema oka nisa thamai ban.

    Aduma gaane mu mehema thread ekak dammma emma thiyena ekak nam google, youtube eken poddak hoyala balanna onane mu kohomada goda giye ai apita goda yanna beri kiyala. Ehema karana gaman mokakhari prashnayak awoth mama hithanne nehe me aya ekata answer nokara indiv kiyala. Ehema nethuwa A to Z kiyala denna behene.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Finally Found Fiverr Pro :love::love: onna oka thama machan atta kathawa :yes::yes:

    :yes:
    unique gigs තියනවා. මාත් මාසෙට 2K හෙව්වා ගිය අව්රුද්දෙ අන්තිම මාස ටිකේ. හැබැයි ඒ method එක තාවකලිකයි. අනික fiverr විතරයි කරේ ඒ දවස් වල. ඒ නිසා method එකට කෙළවුණ ගමන් fiverr කෙලවුනා. :angry: මේ දවස් වල ebay කරන්නේ. fiverr method එකක් හොයනවා. කොහෙද අපිට හැකියාවක් නෑ නේ. amazon try කරනවා. ;)
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    :yes:
    unique gigs තියනවා. මාත් මාසෙට 2K හෙව්වා ගිය අව්රුද්දෙ අන්තිම මාස ටිකේ. හැබැයි ඒ method එක තාවකලිකයි. අනික fiverr විතරයි කරේ ඒ දවස් වල. ඒ නිසා method එකට කෙළවුණ ගමන් fiverr කෙලවුනා. :angry: මේ දවස් වල ebay කරන්නේ. fiverr method එකක් හොයනවා. කොහෙද අපිට හැකියාවක් නෑ නේ. amazon try කරනවා. ;)

    hari track ekata wetunama edagena yanna puluwan. ekak mattema enna hoda nathi nisa math amazon affilate karanwa. ebay seen eka thama hariyata set une nehe. study parak dagena yanawa
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    අඩේ එහෙම කරන්න එයා යකු. අපි ගැනත් හිතපන්.ඔය බයිල ගහන එවුන් කවදාවත් උන්ගෙ දේවල් දෙන්නෙ නෑ.උඹ ඕව ගණන් ගන්න එපා.

    danawai kiwwa thread eka danawa machan. eka awulak ganna epa. eka dala 2 hours wahge webinar ekak karannam live. 20k wage set ekak ennawa nam. ethakota oya tiyena prashna ahala visadaganna puluwan
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    hari track ekata wetunama edagena yanna puluwan. ekak mattema enna hoda nathi nisa math amazon affilate karanwa. ebay seen eka thama hariyata set une nehe. study parak dagena yanawa

    ow hmdema krhn, ekak kelawunath anikwa tynwane. ebay basic igena gnna. twist krla wikunanna. ;) mn $3 aran 50 ta wikunala tynwa.
    mn lga files wgyk tbba mn ewnnm.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    danawai kiwwa thread eka danawa machan. eka awulak ganna epa. eka dala 2 hours wahge webinar ekak karannam live. 20k wage set ekak ennawa nam. ethakota oya tiyena prashna ahala visadaganna puluwan

    එල එල මචං.කලින් දැනුවත් කරපන්.පීඑම් එකකින් හරි.තෑන්ක්ස් අ ලොට්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එළකිරි කොල්ලෙක්;23238105 said:
    Machan Fiverr eke pamanak gigs thiyanawa Unique.:) Mama hithanne me buwath e wage ekak karana ekek. Mokada mamath oya gena dannawa mamath eka specific criteria ekaka ekthara gig ekak karapu nisa. E gig eke type karana un ne wena. Eka nisa e gig type eken mata market eka thiyanawa. Eka unique unama ena orders gana wedie. Thawa ekek okama dekala ekama karoth uo ethana dena budget eka anuwa eka depend wenawa. Mokada mama danna ekekta ehema una.Api Dev, Logo karanawa wage neme. Unique market ekai, Competitive market ekai dekak :) Unique unama apita ona price ekakata onama deyak sell karanna puluwan. But competitive market eka apu gaman thawa ekek Indian unge gane gigs danna gattha gaman andila yanawa :p

    Ou ban Man okata reply ekak gahanna gihin nikan hitya mokatada nikan kuhakaya wenne kiyala :lol:

    Pora highlight kara Upwork ekai fiverr ekai ahasata polowa wage, Upwork eke test thiyenawa talant eka thiyenna one goda enna fiverr one ekekta araka puluwan kiyala gig danna puluwan eeta passe buyer awama epa karawala anthimedi buyer fiverr patta palate enne na kiyala yanna yanawa.

    Anik eka ape minissu karana untat kela wenna wana karala danawa, hodama udaharanaya FB instant article eka ko den hariyata karana ekektawat karanna puluwanda roththa pitin boru dala lankawama red flag kara, oita kalin adsense click karala kala damma. owa thamai anthimedi wenne :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow hmdema krhn, ekak kelawunath anikwa tynwane. ebay basic igena gnna. twist krla wikunanna. ;) mn $3 aran 50 ta wikunala tynwa.
    mn lga files wgyk tbba mn ewnnm.

    Lokka PayPal scene ekata mokada kare? Thama Malaysian/Phillipine ewa weda karanawada? Mama issara eBay selling karanna patangaththa, sales deka thunakuth kara..

    PayPal karadare nisa saha eka buyer kenekge wikara wadak nisa wade atha ariya..parana Malaysian PayPal ekak thiyenawa, habai kaalekin log une naha (mokakda error ekak awa, eken passe thama wade atha ariye)

    Fiverr nam karanawa 2013 indan.. :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ou ban Man okata reply ekak gahanna gihin nikan hitya mokatada nikan kuhakaya wenne kiyala :lol:

    Pora highlight kara Upwork ekai fiverr ekai ahasata polowa wage, Upwork eke test thiyenawa talant eka thiyenna one goda enna fiverr one ekekta araka puluwan kiyala gig danna puluwan eeta passe buyer awama epa karawala anthimedi buyer fiverr patta palate enne na kiyala yanna yanawa.

    Anik eka ape minissu karana untat kela wenna wana karala danawa, hodama udaharanaya FB instant article eka ko den hariyata karana ekektawat karanna puluwanda roththa pitin boru dala lankawama red flag kara, oita kalin adsense click karala kala damma. owa thamai anthimedi wenne :rofl:

    Sri Lankans :lol: :lol: :lol:

    Sad, but the truth is that Sri Lankans just want to earn without sacrificing their time. One should have the common sense to understand the fact that free money is a myth (unless it's an Airdrop).
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු ගෙවීම ට නිතියෙන් බැඳී සිටින බව ඔබ දන්නෙහිද ?
    :lol::lol:

    උබ කියන එක ඇත්ත වගේ බන් මගේ 89ක් ආව පොලියෙන් දැන් 83ක් එන්නේ :(