3k unama dapu thread ekat mathakai
dan 4k wela. supiri
5k gahamu
jayawewa![]()


පුළුවන්තරම් රටට ඩොලර් අදිමු . ජය වේවා

පුළුවන්තරම් රටට ඩොලර් අදිමු . ජය වේවා
mamath patan gaththa march. giya maase dollars 200 yi.![]()
keep goingmama gigs pause karanawa nitharama. thiyana eka complete karanakan. asawata aragena delay karala awul karaganna bari hinda. thama 5* 100%welldone machan.keep going



appata siri ehemadaaparade. aye goda daganin machan koma hari. vacation danmoth badu thama. a nisa gig pasue karanna
good luck
![]()
2016 November වෙනකන් මට සුපිරියට ආව orders..End Semester Exam ඒක සෙට් උනා විතරයි, වැකේෂන් දැම්මා..ඒකෙන් පස්සේ හරියට ගොඩ ඒමක් තිබුනෙම නැහැ 

වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු ගෙවීම ට නිතියෙන් බැඳී සිටින බව ඔබ දන්නෙහිද ?
![]()
Ubala thaniyama goda yanne apitath kiyala deepallako. Apita kyala dunna kyala ubalata labena eken adu wenne nane![]()