
මට web designing, graphics, programming and other fields ගැන කිසිම දැනුමක් නැහැ. මට free time එකේ කීයක් හරි හොයාගන්න තියනම් කැමතියි. මම තාම ඉගෙන ගන්නවා(වැඩි විස්තර ඕන නෑ). මාස 10k විතර free time එකක් set වෙනවා. ඒකාලෙදි මොනවහරි කෝසස් වගේ කරල ඉගෙන ගෙන ඔය වැඩේට set වෙන්න බැරිද? බැහැලම කරන්න පුලුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ.
එහෙමනම් මොනවද කරන්න ඕන කෝසස්? english නම් fluent නැත. ඒක හදාගත්තහැකි writing නම් අවුලක් නෑ. speaking වලට ඉක්මනට ඉක්මනට වචන එන් නැති එකක් තියෙන්නෙ. ඒව හදාගන්න පුලුවන්.
ganan gann epa ban me mase godak unge sales na aluth update eken passe. Gig shuffle wela thiynne iwasan idimu masayak yawi den![]()
Lankawe account walata weda denawad suddo ?
dan fiverr vala cuntry venas karanta barida?
Mokatada currency change karanne
pattai machan..
Me dawas tike vacation mode dala tiyenne. mama me baluwe wena job ekak karanawada natam fiverr karanawada kiyala bn.hita ganna ba.
tama total doller $800 ganai dan masa 6k witara ati. full time kare na.
