Fiverr mobile no.

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    Fiverr එකට දෙන mobile number එකම wenna ඕනද app එකට use කරන්නත් ඕන,

    Plz hlp
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මතක නෑ.
    අමතරව:- කලින් දාපු phone number එක දැන් වැඩ කරන්නැත්තං ඒකට වැඩ කරන number එකක් දාන්න. (මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් customer support එකට කතා කරලා හරි කරගන්න). නැත්තං පස්සෙ කාලෙක verify කරන්න වුණොත් හිරවෙනවා.