එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.

man danna porak innawa 5denek u gawa wada
එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.
තනි අකවුන්ට් එකකින් එන ඔර්ඩර්ස්ද? එතන වැඩ කරන උන් දන්නවාද ඔර්ඩර්ස් එන්නෙ කොහෙන්ද කියලා
ඌට අකවුන්ට් 7 ක්ද කොහෙද තියෙනවලු . එතකොට මචන් දරාගන්ඩ බැරි තරම් ඔර්ඩර්ස් එන උන් මොනවද කරනවා ඇත්තේ. තව එකෙක් දෙන්නෙක් හරි දාගෙන කරනවා ඇතිනෙ

ඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා. හොරාට කරන්න යන්න එපා බන් ලොකුවට කරනවා නම්. අනිවා කේස් වෙයි ඊට පස්සේ ලක්ෂ ගණන් ෆ්‍රීස් උනාම අඩන්නද? ඒක නිසා තනි එකවුන්ට් එකෙන් කරන්න, ඒකට ඕරඩස් එනවා වැඩිනම් 2,3 තියාගන්න. නමුත් වැදගත්ම දේ නමක් හදාගන්න එක. තමන්ටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න එක. හොද ට්‍රස්ටට් කට්ටිය සෙට් උනාම උබගේ වෙබ්සයිට් එකෙන් එතකොට ඩීල් කරගන්න පුලුවන්, එතකොට මේ රිස්ක් මොකක්වත් නෑ. එහෙම කෙලවන් නෑ බං. Orders වැඩි නම් fiverr එකෙන්ම උන්ව ප්‍රොමෝට් කරලා තියාගන්නවා.. උන් ජිවත් වෙන්නෙත් fee වලින් නේ.
අනික එක තැනක කරන එක රිස්ක් එක වැඩියි. රිස්ක් මැනෙජ්මන්ට් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා. un danne na. pora orders aragena anith ayata kiyla karagannawa.

ඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා. හොරාට කරන්න යන්න එපා බන් ලොකුවට කරනවා නම්. අනිවා කේස් වෙයි ඊට පස්සේ ලක්ෂ ගණන් ෆ්‍රීස් උනාම අඩන්නද? ඒක නිසා තනි එකවුන්ට් එකෙන් කරන්න, ඒකට ඕරඩස් එනවා වැඩිනම් 2,3 තියාගන්න. නමුත් වැදගත්ම දේ නමක් හදාගන්න එක. තමන්ටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න එක. හොද ට්‍රස්ටට් කට්ටිය සෙට් උනාම උබගේ වෙබ්සයිට් එකෙන් එතකොට ඩීල් කරගන්න පුලුවන්, එතකොට මේ රිස්ක් මොකක්වත් නෑ.
https://forum.fiverr.com/t/how-many-accounts-per-computer-or-ip-address-resolved/58113
කෙලවෙන්න පුලුවන් බන්. fiverr account suspended කියලා සර්ච් කරලා බලන්න. ඕන තරම් ස්ටෝරි තියෙනවා.අනික එක තැනක කරන එක රිස්ක් එක වැඩියි. රිස්ක් මැනෙජ්මන්ට් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා.

එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.
account 4k withara run karnawa. account ekak suspend unth thawa account 10k unth up karanna tricks thiynwa
account run karanne cloud pc wala wena ratawal wala ip walin hehe.ඌ දැන් සැහෙන කාලයක් කරනවාලු බන් ඕක
පුලුවන් නම් උබගේ සයිට් එක රෙජිස්ටර් කරන්න ලංකාවේ සෝල් හෝ පාර්ට්නර්සිම් බිස්නස් එකක් විදියට. ඊට පස්සේ EV SSL සර්ට් එකක් අරගෙන ඩොමෙන් එකට දාන්න (EV දෙන්නේ බිස්නස් වලට විතරයි). අනිවා උබගේ ට්‍රස්ට් එක වැඩිවෙයි. ට්‍රස්ට් එක වැඩිවෙච්ච ගමන් සේල්ස් එකත් වැඩිවෙයි.
එකාට එක එකවුන්ට් එකයි කිව්වට ඇත්තටම බැලුවොත් ඕක එක මැෂින් එකයි + එක බෑන්ක් එකවුන්ට් එකටයි හෝ පේපැල් එකටනෙ එක එකවුන්ට් එක වෙන්නෙ? වර්චුවල් සර්වර් සෙට් එකක් හරි, ලැප්ටොප් ටිකක් හරි ගත්තා නම් එකවුන්ට් 10ක් 15ක් හඩන්න පුළුවන් නෙ අහු නොවීඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා

තමන්ගේ වෙබ් එක දුන්න ගමන් ඩෝන් ගාලා එවලෙම බෑන් වෙනවාඊට පස්සේ උබට කට්ටිය සෙට් උනාම, උන්ට ෂේප් එකේ උබේ වෙබ්සයිට් එක දෙන්න ඔය චැට් එක යනගමන්.