Fiverr Office

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මචන්ලා වැඩට උන් දාගෙන ඔෆීස් දාගෙන fiverr ඔර්ඩර්ස් කරන උන් ලංකාවේ ඉන්නවද බන්.මට ෆේස්බුක් එකේ හම්බුනා ඉන්දියාවේ එකෙක්. ඌත් එක්ක 9 දෙනෙක් වැඩ කරනවාලු උගේ ඔෆීස් එකේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.

    :yes::yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.

    ඌට අකවුන්ට් 7 ක්ද කොහෙද තියෙනවලු . එතකොට මචන් දරාගන්ඩ බැරි තරම් ඔර්ඩර්ස් එන උන් මොනවද කරනවා ඇත්තේ. තව එකෙක් දෙන්නෙක් හරි දාගෙන කරනවා ඇතිනෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    man danna porak innawa 5denek u gawa wada

    තනි අකවුන්ට් එකකින් එන ඔර්ඩර්ස්ද? එතන වැඩ කරන උන් දන්නවාද ඔර්ඩර්ස් එන්නෙ කොහෙන්ද කියලා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.

    එහෙම කෙලවන් නෑ බං. Orders වැඩි නම් fiverr එකෙන්ම උන්ව ප්‍රොමෝට් කරලා තියාගන්නවා.. උන් ජිවත් වෙන්නෙත් fee වලින් නේ.
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    තනි අකවුන්ට් එකකින් එන ඔර්ඩර්ස්ද? එතන වැඩ කරන උන් දන්නවාද ඔර්ඩර්ස් එන්නෙ කොහෙන්ද කියලා

    un danne na. pora orders aragena anith ayata kiyla karagannawa.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌට අකවුන්ට් 7 ක්ද කොහෙද තියෙනවලු . එතකොට මචන් දරාගන්ඩ බැරි තරම් ඔර්ඩර්ස් එන උන් මොනවද කරනවා ඇත්තේ. තව එකෙක් දෙන්නෙක් හරි දාගෙන කරනවා ඇතිනෙ

    :shocked::no: ඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා. හොරාට කරන්න යන්න එපා බන් ලොකුවට කරනවා නම්. අනිවා කේස් වෙයි ඊට පස්සේ ලක්ෂ ගණන් ෆ්‍රීස් උනාම අඩන්නද? ඒක නිසා තනි එකවුන්ට් එකෙන් කරන්න, ඒකට ඕරඩස් එනවා වැඩිනම් 2,3 තියාගන්න. නමුත් වැදගත්ම දේ නමක් හදාගන්න එක. තමන්ටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න එක. හොද ට්‍රස්ටට් කට්ටිය සෙට් උනාම උබගේ වෙබ්සයිට් එකෙන් එතකොට ඩීල් කරගන්න පුලුවන්, එතකොට මේ රිස්ක් මොකක්වත් නෑ.

    https://forum.fiverr.com/t/how-many-accounts-per-computer-or-ip-address-resolved/58113

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම කෙලවන් නෑ බං. Orders වැඩි නම් fiverr එකෙන්ම උන්ව ප්‍රොමෝට් කරලා තියාගන්නවා.. උන් ජිවත් වෙන්නෙත් fee වලින් නේ.

    කෙලවෙන්න පුලුවන් බන්. fiverr account suspended කියලා සර්ච් කරලා බලන්න. ඕන තරම් ස්ටෝරි තියෙනවා. :yes: අනික එක තැනක කරන එක රිස්ක් එක වැඩියි. රිස්ක් මැනෙජ්මන්ට් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා.

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    :shocked::no: ඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා. හොරාට කරන්න යන්න එපා බන් ලොකුවට කරනවා නම්. අනිවා කේස් වෙයි ඊට පස්සේ ලක්ෂ ගණන් ෆ්‍රීස් උනාම අඩන්නද? ඒක නිසා තනි එකවුන්ට් එකෙන් කරන්න, ඒකට ඕරඩස් එනවා වැඩිනම් 2,3 තියාගන්න. නමුත් වැදගත්ම දේ නමක් හදාගන්න එක. තමන්ටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න එක. හොද ට්‍රස්ටට් කට්ටිය සෙට් උනාම උබගේ වෙබ්සයිට් එකෙන් එතකොට ඩීල් කරගන්න පුලුවන්, එතකොට මේ රිස්ක් මොකක්වත් නෑ.

    https://forum.fiverr.com/t/how-many-accounts-per-computer-or-ip-address-resolved/58113

    ඌ දැන් සැහෙන කාලයක් කරනවාලු බන් ඕක
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    කෙලවෙන්න පුලුවන් බන්. fiverr account suspended කියලා සර්ච් කරලා බලන්න. ඕන තරම් ස්ටෝරි තියෙනවා. :yes: අනික එක තැනක කරන එක රිස්ක් එක වැඩියි. රිස්ක් මැනෙජ්මන්ට් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා.

    youngceaser, crorkservice :rolleyes:

    ඒ ගොඩක් SMM, tricks ගිග් කරන එවුන් බං. මන් කිවේ ඇනිමේ/gfx,video වගේ genuine talent තියන එවුන් ගැන..

    fiverr business එකක් වගේ කරන්න නම් බෑ තමා. එත් account 10k උනත් දුවන්නද tricks නැත්තේ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එහෙම ෆයිවර්ම කරන්නේ නෑ බන්. නමුත් ගොඩක් කොම්පැනි ෆ්‍රීලාන්සින්ලා ෆයිවර්,අප්වර්ක් වලින් හයර් කරනවා ටෙම්පරි ප්‍රොජෙකට් කරන්න සහා, ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි කොටස් කරන්න. කොම්පැනි දාගෙන ෆයිවර්ම කරන එක රිස්ක් එක වැඩියි. හදිසියේ උබගේ ෆයිවර් එකවුන්ට් එකට කෙල උනොත් එතකොට මුළු බිස්නස් එකම ඉවරයි.

    kattiya dammala wada karana unta eka fiverr account ekak witharak neme ban thiynne :lol: account 4k withara run karnawa. account ekak suspend unth thawa account 10k unth up karanna tricks thiynwa ;) account run karanne cloud pc wala wena ratawal wala ip walin hehe.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌ දැන් සැහෙන කාලයක් කරනවාලු බන් ඕක

    එහෙම කරන උන් ඉන්නවා තමයි බන්. ඊබෙත් කරන උන් ඉන්නේ හොරාට පේපැල් හදාගෙන. නමුත් එහෙම කරන එක හරිම භායානකයි, සල්ලි ෆ්‍රීස් වෙන්න පුලුවන් මොනවා හරි කේස් එකක් ගිය ගමන්, අපිට කිසිම ආකාරයක නිතිමය සරණක්වත් නැතිවෙනවා එතකොට. අනික එකවුන්ට් එක ගියගමන් මෙච්චර කාලයකට හදාගත්ත නම, රේටින් එක, ක්ලයන්ට්ලා ඔක්කොම හැලෙනවා. ඒක නිසා මොනවා හරි කරනකොට හරියට, නිසි විදියට, නීතියට කරන්න එතකොට මොකකටවත් බයවෙන්න ඕනේ නෑ. එහෙම කරන්න බැරිම උනොත් විතරක් රිස්ක් එක අවම විදියට කරන්න. පේපැල් එක අපිට හරි විදියටකරන්න බෑනේ? එතකොට රිස්ක් එක අවම කරන ක්‍රමය තමයි පුලුවන් තරම් සල්ලි අඩුවෙන් පේපැල් එකේ තියන එක. නමුත් ෆයිවර් එකේ එහෙම එකක් නෑ. උබට තියෙන්නේ නමක් හදාගන්න එකයි. ඊට පස්සේ උබට කට්ටිය සෙට් උනාම, උන්ට ෂේප් එකේ උබේ වෙබ්සයිට් එක දෙන්න ඔය චැට් එක යනගමන්. ඊට පස්සේ ටික ටික ඒකට කට්ටිය අද්දවගන්න. ඊට පස්සේ ඒක හරහා ගණුදෙනු කරන්න. :yes: පුලුවන් නම් උබගේ සයිට් එක රෙජිස්ටර් කරන්න ලංකාවේ සෝල් හෝ පාර්ට්නර්සිම් බිස්නස් එකක් විදියට. ඊට පස්සේ EV SSL සර්ට් එකක් අරගෙන ඩොමෙන් එකට දාන්න (EV දෙන්නේ බිස්නස් වලට විතරයි). අනිවා උබගේ ට්‍රස්ට් එක වැඩිවෙයි. ට්‍රස්ට් එක වැඩිවෙච්ච ගමන් සේල්ස් එකත් වැඩිවෙයි.

    ssl-ev-certificate.png

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :shocked::no: ඌ එහෙනම් පට්ට මෝඩයෙක්. ෆයිවර් එකෙන් කියලම තියෙනවා එකාට එක එකවුන්ට් එකයි තියාගන්න පුලුවන් කියලා
    එකාට එක එකවුන්ට් එකයි කිව්වට ඇත්තටම බැලුවොත් ඕක එක මැෂින් එකයි + එක බෑන්ක් එකවුන්ට් එකටයි හෝ පේපැල් එකටනෙ එක එකවුන්ට් එක වෙන්නෙ? වර්චුවල් සර්වර් සෙට් එකක් හරි, ලැප්ටොප් ටිකක් හරි ගත්තා නම් එකවුන්ට් 10ක් 15ක් හඩන්න පුළුවන් නෙ අහු නොවී

    හැබැයි ලංකාවෙ උන් නම් ඕක කරන්නෙ වැරදියට
    මට ළඟදි පී.එම් එකක් ආවා එකෙක්ගෙන්, ඌ ඇඩ්සෙන්ස් එකවුන්ට් 5ක් හදලා හොර විදිහකට
    සයිට් 5ක් හදලා එක එක තීම් දාලා
    සේරම එකවුන්ට් වල ටෝටල් එක $0.31ක් ලු, මගෙන් අහනවා ආර්ටිකල් නොලියා සල්ලි හොයන විදිහක් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊට පස්සේ උබට කට්ටිය සෙට් උනාම, උන්ට ෂේප් එකේ උබේ වෙබ්සයිට් එක දෙන්න ඔය චැට් එක යනගමන්.
    තමන්ගේ වෙබ් එක දුන්න ගමන් ඩෝන් ගාලා එවලෙම බෑන් වෙනවා :lol: