Fiverr Office

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
kattiya dammala wada karana unta eka fiverr account ekak witharak neme ban thiynne :lol: account 4k withara run karnawa. account ekak suspend unth thawa account 10k unth up karanna tricks thiynwa ;) account run karanne cloud pc wala wena ratawal wala ip walin hehe.

ලක්ෂ ගණන් හොයන බිස්නස් කරනකොට හොරාට කරලා හරියන්නේ නෑ බන්.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    එහෙම කරන උන් ඉන්නවා තමයි බන්. ඊබෙත් කරන උන් ඉන්නේ හොරාට පේපැල් හදාගෙන. නමුත් එහෙම කරන එක හරිම භායානකයි, සල්ලි ෆ්‍රීස් වෙන්න පුලුවන් මොනවා හරි කේස් එකක් ගිය ගමන්, අපිට කිසිම ආකාරයක නිතිමය සරණක්වත් නැතිවෙනවා එතකොට. අනික එකවුන්ට් එක ගියගමන් මෙච්චර කාලයකට හදාගත්ත නම, රේටින් එක, ක්ලයන්ට්ලා ඔක්කොම හැලෙනවා. ඒක නිසා මොනවා හරි කරනකොට හරියට, නිසි විදියට, නීතියට කරන්න එතකොට මොකකටවත් බයවෙන්න ඕනේ නෑ. එහෙම කරන්න බැරිම උනොත් විතරක් රිස්ක් එක අවම විදියට කරන්න. පේපැල් එක අපිට හරි විදියටකරන්න බෑනේ? එතකොට රිස්ක් එක අවම කරන ක්‍රමය තමයි පුලුවන් තරම් සල්ලි අඩුවෙන් පේපැල් එකේ තියන එක. නමුත් ෆයිවර් එකේ එහෙම එකක් නෑ. උබට තියෙන්නේ නමක් හදාගන්න එකයි. ඊට පස්සේ උබට කට්ටිය සෙට් උනාම, උන්ට ෂේප් එකේ උබේ වෙබ්සයිට් එක දෙන්න ඔය චැට් එක යනගමන්. ඊට පස්සේ ටික ටික ඒකට කට්ටිය අද්දවගන්න. ඊට පස්සේ ඒක හරහා ගණුදෙනු කරන්න. :yes: පුලුවන් නම් උබගේ සයිට් එක රෙජිස්ටර් කරන්න ලංකාවේ සෝල් හෝ පාර්ට්නර්සිම් බිස්නස් එකක් විදියට. ඊට පස්සේ EV SSL සර්ට් එකක් අරගෙන ඩොමෙන් එකට දාන්න (EV දෙන්නේ බිස්නස් වලට විතරයි). අනිවා උබගේ ට්‍රස්ට් එක වැඩිවෙයි. ට්‍රස්ට් එක වැඩිවෙච්ච ගමන් සේල්ස් එකත් වැඩිවෙයි.

    ssl-ev-certificate.png

    එතකොට පේමන්ට්ස් ගන්නේ payment gateway එකක් වෙබ් සයිට් එකට දාලාද
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තමන්ගේ වෙබ් එක දුන්න ගමන් ඩෝන් ගාලා එවලෙම බෑන් වෙනවා :lol:

    එහෙම බෑන් වෙන්නේ නෑ. බෑන් වෙන්නේ නැතුව දෙන ක්‍රම තියෙනවා. වැදගත්ම දේ තමයි ට්‍රස්ට් එක හදාගන්න එක. ඊට පස්සේ ගොඩක් ක්ලයට්ලා ස්කයිප් එක ඉල්ලනවා. එතකොට ෆයිවර් එකේ අවසරය ඇතුව අපිට පුලුවන් ස්කයිප් එකෙන් චැට් කරන්න, එහෙම චැට් එක යන ගමන් ෂේප් එකේ වෙබ්සයිට් එක දෙන්න පුලුවන්.

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලක්ෂ ගණන් හොයන බිස්නස් කරනකොට හොරාට කරලා හරියන්නේ නෑ බන්.

    kisi deyak horata wenna machan. 20% fiverr commission eke unata gewanwa :) anika mini marala kudu wikunla hoyana salli neme mahinci wela talent ekan hoyana salli
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම බෑන් වෙන්නේ නෑ. බෑන් වෙන්නේ නැතුව දෙන ක්‍රම තියෙනවා. වැදගත්ම දේ තමයි ට්‍රස්ට් එක හදාගන්න එක. ඊට පස්සේ ගොඩක් ක්ලයට්ලා ස්කයිප් එක ඉල්ලනවා. එතකොට ෆයිවර් එකේ අවසරය ඇතුව අපිට පුලුවන් ස්කයිප් එකෙන් චැට් කරන්න, එහෙම චැට් එක යන ගමන් ෂේප් එකේ වෙබ්සයිට් එක දෙන්න පුලුවන්.

    ආහ් එහෙම ස්කයිප් දෙන්න පුළුවන්ද බන්
    මම නම් ඕක වැඩිය දන්නෙ නැහැ, මම අර කාගෙද ත්‍රේඩ් එකක් ට්‍රයි කරන්න රෙජිස්ටර් උනේ
    $45ක් ලැබුනා ඌ දාපු විදිහට කරලා
    පස්සෙ වෙන වෙන වැඩ තියෙන නිසා $45 පේපල් එකට දාගෙන එකවුන්ට් එක අයින් කලා ;)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට පේමන්ට්ස් ගන්නේ එකක් වෙබ් සයිට් එකට දාලාද

    ඔව්. කෙලින්ම බෑන්ක් එකට සල්ලි දාන්න පුලුවන්. මට එන්නේ එහෙමයි. මම කමර්ෂල් එකට සල්ලි ගන්නේ. :yes::yes: කෙලින්ම ලොකු ගාණක් එකපාර ගන්නේ මාස් මතා. මේක හරියන්නේ නමුත් රෙගියුලර් ක්ලයන්ට්ලා එක්ක කරනකොට විතරයි. එහෙම කරන්නේ නැති ඒවා ෆයිවර් එකේ කරනවා. ෆයිවර් එකට ඕරඩ්ස් එනවා වැඩි නම් 3,4 දාලා කරන්න ඒක ප්‍රශ්ණයක් නෑ. නමුත් පුලුවන් තරම් රෙගියුලර් ක්ලයන්ට්ලා උබේ වෙබ් සයිට් එකට අද්දවාගන්න. ඒකෙන් රිස්ක් එක පුලුවන් තරම් අඩුකරගන්න පුලුවන්. අර වල්තරයා කරන්නෙත් මම දන්න විදියට මෙහෙමයි. :yes: ඌටත් ඌගේම කියලා වෙබ්සයිට් එකක් තියෙනවා.

    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ආහ් එහෙම ස්කයිප් දෙන්න පුළුවන්ද බන්
    මම නම් ඕක වැඩිය දන්නෙ නැහැ, මම අර කාගෙද ත්‍රේඩ් එකක් ට්‍රයි කරන්න රෙජිස්ටර් උනේ
    $45ක් ලැබුනා ඌ දාපු විදිහට කරලා
    පස්සෙ වෙන වෙන වැඩ තියෙන නිසා $45 පේපල් එකට දාගෙන එකවුන්ට් එක අයින් කලා ;)

    පුලුවන් බන්. මම ෆයිවර් එකේ අවසරය අරගෙන ක්ලයන්ට්ලා දෙන්නෙක් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ඒකට ෆයිවර් එකේ අවසරය ඕනේ. නමුත් ඒකේදි කථාවෙන දේවල් ෆයිවර් එක දන්නේ නෑ. :yes: නමුත් උබ බලෙන් වෙබ් සයිට් එක දෙන්න යන්න එපා. මොකද ක්ලයන්ට් රිපෝට් කරොත් උබට කේස්. ඒක නිසා හොද ට්‍රස්ටට් කෙනෙක් සෙට් උනාම ඒවගේ උන් පුලුවන් තරම් තමන්ගේ සයිට් එකට ඇදලාගන්න.

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඔව්. කෙලින්ම බෑන්ක් එකට සල්ලි දාන්න පුලුවන්. මට එන්නේ එහෙමයි. මම කමර්ලස් එකට සල්ලි ගන්නේ. :yes::yes: කෙලින්ම ලොකු ගාණක් එකපාර ගන්නේ මාස් මතා. මේක හරියන්නේ නමුත් රෙගියුලර් ක්ලයන්ට්ලා එක්ක කරනකොට විතරයි. එහෙම කරන්නේ නැති ඒවා ෆයිවර් එකේ කරනවා. ෆයිවර් එකට ඕරඩ්ස් එනවා වැඩි නම් 3,4 දාලා කරන්න ඒක ප්‍රශ්ණයක් නෑ. නමුත් පුලුවන් තරම් රෙගියුලර් ක්ලයන්ට්ලා උබේ වෙබ් සයිට් එකට අද්දවාගන්න. ඒකෙන් රිස්ක් එක පුලුවන් තරම් අඩුකරගන්න පුලුවන්. අර වල්තරයා කරන්නෙත් මම දන්න විදියට මෙහෙමයි. :yes: ඌටත් ඌගේම කියලා වෙබ්සයිට් එකක් තියෙනවා.

    sorry ප්‍රශ්නේ හරියට ටයිප් වෙලා නෑ මචන්..එතකොට පේමන්ට්ස් ගන්නේ payment gateway එකක් වෙබ් සයිට් එකට දාලාද
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kisi deyak horata wenna machan. 20% fiverr commission eke unata gewanwa :) anika mini marala kudu wikunla hoyana salli neme mahinci wela talent ekan hoyana salli

    මිනිමරලද බන් අපේ පේපැල් ලිමිට් වෙන්නෙත් ? උන්ට ඒවා වැඩක් නෑ. උන් උන්ගේ ටර්මස් වලට අපි වැඩ කරේ නැත්නම් කෙලින්ම බෑන් කරනවා. ඕවා හදාගන්න ගියාම ඊට පස්සේ මාර කට්ටක් කන්න වෙනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    sorry ප්‍රශ්නේ හරියට ටයිප් වෙලා නෑ මචන්..එතකොට පේමන්ට්ස් ගන්නේ payment gateway එකක් වෙබ් සයිට් එකට දාලාද

    නෑ බන්. එහෙම ඕනේ නෑ. පේමන්ට් ගේට්වේ හදන්න ගියාම ලොකු ගාණක් යනවා. කෙලින්ම සල්ලි දාන්න කියන්න. උබේ බැංකුවේ එකවුන්ට් නම්බර් එකයි, Swift කෝඩ් එකයි, උබේ නමයි, බ්‍රාන්ච් එකෙයි නමයි, බැංකුවේ නමයි විතරයි දෙන්න ඕනේ. උබට තියෙන්නේ මෙච්චරයි. කමර්ෂල් බැංකුවේ තියෙනවා ඉන්ටර්නෙට් බෑන්කින් කියලා එකක්. ඒකෙන් උබට පුලුවන් ගෙදර ඉදලම ගාන චෙක් කරන්න. තව උන්ගේ ළග Android APP එකකුත් තියෙනවා. එකෙත් පෙන්වනවා සල්ලි ආපු ගමන්. ප්‍රජෙක්ට් එක ගොඩක් ලොකු නම්, ඇඩ්වාන්ස් එකක් ඉල්ලගෙන කරන්න ඒක වඩා හොදයි.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මිනිමරලද බන් අපේ පේපැල් ලිමිට් වෙන්නෙත් ? උන්ට ඒවා වැඩක් නෑ. උන් උන්ගේ ටර්මස් වලට අපි වැඩ කරේ නැත්නම් කෙලින්ම බෑන් කරනවා. ඕවා හදාගන්න ගියාම ඊට පස්සේ මාර කට්ටක් කන්න වෙනවා.

    kuda ban paypal walin ganne :lol: payoneer!! unge cs ekata fiverr multiple accounts siddiya kiuwama wena wena names walin thiyna accounts 100k unth main account ekata merge karala denwa lol.

    btw. wena ratak dagana paypal use krana eka hora wadak nemeda? paypal tos walata wiruuda nisane limit wenne :rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kuda ban paypal walin ganne :lol: payoneer!! unge cs ekata fiverr multiple accounts siddiya kiuwama wena wena names walin thiyna accounts 100k unth main account ekata merge karala denwa lol.

    btw. wena ratak dagana paypal use krana eka hora wadak nemeda? paypal tos walata wiruuda nisane limit wenne :rolleyes:

    ඕක මම කලින් කිව්වා බන්

    එහෙම කරන උන් ඉන්නවා තමයි බන්. ඊබෙත් කරන උන් ඉන්නේ හොරාට පේපැල් හදාගෙන. නමුත් එහෙම කරන එක හරිම භායානකයි, සල්ලි ෆ්‍රීස් වෙන්න පුලුවන් මොනවා හරි කේස් එකක් ගිය ගමන්, අපිට කිසිම ආකාරයක නිතිමය සරණක්වත් නැතිවෙනවා එතකොට. අනික එකවුන්ට් එක ගියගමන් මෙච්චර කාලයකට හදාගත්ත නම, රේටින් එක, ක්ලයන්ට්ලා ඔක්කොම හැලෙනවා. ඒක නිසා මොනවා හරි කරනකොට හරියට, නිසි විදියට, නීතියට කරන්න එතකොට මොකකටවත් බයවෙන්න ඕනේ නෑ. එහෙම කරන්න බැරිම උනොත් විතරක් රිස්ක් එක අවම විදියට කරන්න. පේපැල් එක අපිට හරි විදියටකරන්න බෑනේ? එතකොට රිස්ක් එක අවම කරන ක්‍රමය තමයි පුලුවන් තරම් සල්ලි අඩුවෙන් පේපැල් එකේ තියන එක. නමුත් ෆයිවර් එකේ එහෙම එකක් නෑ. උබට තියෙන්නේ නමක් හදාගන්න එකයි. ඊට පස්සේ උබට කට්ටිය සෙට් උනාම, උන්ට ෂේප් එකේ උබේ වෙබ්සයිට් එක දෙන්න ඔය චැට් එක යනගමන්. ඊට පස්සේ ටික ටික ඒකට කට්ටිය අද්දවගන්න. ඊට පස්සේ ඒක හරහා ගණුදෙනු කරන්න. :yes: පුලුවන් නම් උබගේ සයිට් එක රෙජිස්ටර් කරන්න ලංකාවේ සෝල් හෝ පාර්ට්නර්සිම් බිස්නස් එකක් විදියට. ඊට පස්සේ EV SSL සර්ට් එකක් අරගෙන ඩොමෙන් එකට දාන්න (EV දෙන්නේ බිස්නස් වලට විතරයි). අනිවා උබගේ ට්‍රස්ට් එක වැඩිවෙයි. ට්‍රස්ට් එක වැඩිවෙච්ච ගමන් සේල්ස් එකත් වැඩිවෙයි.

    ssl-ev-certificate.png

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kuda ban paypal walin ganne :lol: payoneer!! unge cs ekata fiverr multiple accounts siddiya kiuwama wena wena names walin thiyna accounts 100k unth main account ekata merge karala denwa lol.

    btw. wena ratak dagana paypal use krana eka hora wadak nemeda? paypal tos walata wiruuda nisane limit wenne :rolleyes:
    උඹ ඔහොම එකවුන්ට් ගොඩක් හදාගෙන ඕක කරන එකෙක්ද බන්?
    මිනිස්සු කැමතිද රෑ ඇහැරන් වැඩ කරන්න? ;)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උඹ ඔහොම එකවුන්ට් ගොඩක් හදාගෙන ඕක කරන එකෙක්ද බන්?
    මිනිස්සු කැමතිද රෑ ඇහැරන් වැඩ කරන්න? ;)

    na ban mannm freelance sins eka na. mage yaluwek karanwa thank aran ;) rata wada karannne na, office hours wage
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    na ban mannm freelance sins eka na. mage yaluwek karanwa thank aran ;) rata wada karannne na, office hours wage
    වැඩ කරන උන් ගෙදර ගියාම කවුරු හරි රිවිෂන් එකක් ඉල්ලුවොත් යාලුවා අනාථයි නෙ බන් :shocked::lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වැඩ කරන උන් ගෙදර ගියාම කවුරු හරි රිවිෂන් එකක් ඉල්ලුවොත් යාලුවා අනාථයි නෙ බන් :shocked::lol:

    Revision time eka 24-42hrs kiyala gig eke mention karnwa :lol: also weekend eka wada na kiyalath mention karnwa. $4 walat ps walin logo hadana hal kali gana neme man kiyanne, gig eka $50 $100 walin wada krana un gana. fiverr eke balahan ewage gigs tikak owa thiynwa gig description eke ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Revision time eka 24-42hrs kiyala gig eke mention karnwa :lol: also weekend eka wada na kiyalath mention karnwa. $4 walat ps walin logo hadana hal kali gana neme man kiyanne, gig eka $50 $100 walin wada krana un gana. fiverr eke balahan ewage gigs tikak owa thiynwa gig description eke ;)
    ඒක මිසක්, නැත්තම් අරම උනාම හෙන කේස් එක නෙ :lol:
     
    :yes: