Fiverr Order Help

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    යාළුවනේ මට දැනගන්න දෙයක් තියෙනවා. Fiverr වල අපිට ඕඩර් ඇවිත් තියෙනවා හිතමු කාලය දවසයි කියලා. බයර් අපිට උපදෙස් එහෙම දිලා අපි වැඩේ පටන් අරන් කරන් ගිහිල්ලා වැඩෙත් පෙන්නනවා පොරට. පොරත් ඕකේ කියනවා. හැබැයි එතැනින් එහාට ඩෝං ගාලා ඔෆ්ලයින් යනවා. ටයිම් කවුන්ටර් එක සලබල ගාගා යනවා. ඒ නිසා ඕඩර් එක ක්ලොස් කරන්න ඕනනේ.බයර් එන්නෙ නැති නිසා අපිම ක්ලොස් කලොත් , ඩිලිවර් කලොත් බයර්ට කතා නොකර වැඩේ අවුල්ද?

    මොකද හිතන්නේ?:confused::eek::(:nerd:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw

    uba wede kalanam aye mokatada ugen ahanne, deliver karapan, un enakan inna giyoth late wela kela wenawa, un details confirm karalane requirements tika denne :D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    uba wede kalanam aye mokatada ugen ahanne, deliver karapan, un enakan inna giyoth late wela kela wenawa, un details confirm karalane requirements tika denne :D

    වැඩේ නම්දන්නවා සහෝ
    බයර් මන් දන්න විදියට යූඑස්ඒ.මන් උන්ට එලි වෙනකලුත් බලන් හිටියා.
    ඒත් නෑ.
    මචං උන්ට මල පැන්නොත් ඔඩර් එකට ගේමක් දෙන්න පුළුවන්ද:eek:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    deliver now click karala delivary eka attatch karala deliver karanna.. eke prashnayak na..

    වැඩේ නම්දන්නවා සහෝ
    බයර් මන් දන්න විදියට යූඑස්ඒ.මන් උන්ට එලි වෙනකලුත් බලන් හිටියා.
    ඒත් නෑ.
    මචං උන්ට මල පැන්නොත් ඔඩර් එකට ගේමක් දෙන්න පුළුවන්ද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    වැඩේ නම්දන්නවා සහෝ
    බයර් මන් දන්න විදියට යූඑස්ඒ.මන් උන්ට එලි වෙනකලුත් බලන් හිටියා.
    ඒත් නෑ.
    මචං උන්ට මල පැන්නොත් ඔඩර් එකට ගේමක් දෙන්න පුළුවන්ද

    ithin mokatada mala paninne unta :confused: order eke awulaknam ekata tamai modification option tiyenne, unta revision oninam ubata msg ekak danawa :D
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ehema awlak naa, deliver karapan. awlak tiye nm mawa ait contact karaganna kiyala message kallak kotala ehema yawapan.
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mamath logo and package design walata gig damma eth kisima order ekak tama na.daily offers 10 danawa.eth na.mekata mokakda karanna puluwan machanla.mata podi guide ekak dennako me gana danna kenek