මචංලා බයර් ක්ලොස් කරන්නේ නැතිව සිස්ටම් එකෙන් ක්ලොස් වච්චි ඔඩර් එකක් තියෙනවා. පස්සේ බයර් මාව ආයේ කන්ටැක් කලා. ම කරපු ජොබ් එක තව දවස් දෙකක් කරගන්න ඕනේ කියලා. මුලින් ඒ වැඩේට ටිකක් වෙලා ගියාට ආයේම ඒක කරන්න යන්නේ විනාඩි 5යි.
මට දැනගන්න ඕනේ ඒ බයර්ට අර ක්ලොස් වේචි ඕඩර් එකට පොසිටිව් රිවිව් එකක් දාන්න පුළුවන් කම තියේද තාම. ඕඩර් එක ක්ලොස් නිසා දැන් බයර්ට ඒ ඒඩර් එකට රිවිව් ඇඩ් කරන්න බැරිද?
මොකද පොර මගෙන් ඒ වැඩ් ඉල්ලන්නේ ප්‍රයිවෙට් මැසේජ් එකකින්.අළුත් ඔඩර් එකකින් නෙමේ. පොරට අර පරණ ඕඩර් එකට රිවිව් දාන්න පුළුවන්ද

un order accept karama total eka 15 stars ( 3 x 5) denna oni apita 5 stars enna.