Fiverr reviws

Giant

Well-known member
  • Jan 24, 2016
    7,297
    8,845
    113
    කමක් නෑ, සල්ලි හම්බවෙනවා නම් එච්චරයි, නමුත් උබට රිවිව් දැනටම හොදට නැත්නම් එහෙනම් කොහොම හරි රිවිව් දෙන උන්ට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න.

    මට ඕඩර් දුන්න අය රිපීට් උනේ තාම එක්කෙනයි සහෝ
    ඒකත් දවස් 20 -30 යන ඕඩර් දෙන පොරක්.ෆයිවර්ම ඉන්න තවත් සෙලර් කෙනෙක් යූ.එස්.ටිකක් අඩු බජට් යන කෙනෙක්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සහෝ එකම දෙය නොකර වෙනස් ගිග් 3-4ක් දැමීම වැඩ සෙට් කරගන්න හොඳ පාරක් නේද
    මට හිතුන දෙයක් අනික් උන්ගේ ගිග් බලද්දි
    ඔයාලත් එහෙමද කරන්නේ

    එහෙම බෑ බන්,
    උන් එහෙම දාන ගිග් අයින් කරනවා.
    දාන්න එපා
    :no::no::no:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,297
    8,845
    113
    එහෙම බෑ බන්,
    උන් එහෙම දාන ගිග් අයින් කරනවා.
    දාන්න එපා
    :no::no::no:

    ඒ කියන්නේ සහෝ අපිට අංශ 03 ක් විතර යටතේ වැඩ කරන්න බැරිද
    උදා -ගැෆික් / VA / OTHER වගේ ගිග් 03කින්:sorry::sorry:

    මන් එහෙම අම්බානෙක ගිග් දාපු ලෙවල් 2 සෙලර් කෙනෙක් දැකලා තමයි එහෙම හදලා දැම්මේ:baffled:
    ඒ කාට එක එක ගිග් වලින් වෙන වෙනම අරගෙන එඩර් 400කට කිට්ටු වෙන ගාණක් තිබ්බා. එකෙන්ම මඤ්ඤං උණා.:yes:
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ කියන්නේ සහෝ අපිට අංශ 03 ක් විතර යටතේ වැඩ කරන්න බැරිද
    උදා -ගැෆික් / VA / OTHER වගේ ගිග් 03කින්:sorry::sorry:

    මන් එහෙම අම්බානෙක ගිග් දාපු ලෙවල් 2 සෙලර් කෙනෙක් දැකලා තමයි එහෙම හදලා දැම්මේ:baffled:
    ඒ කාට එක එක ගිග් වලින් වෙන වෙනම අරගෙන එඩර් 400කට කිට්ටු වෙන ගාණක් තිබ්බා. එකෙන්ම මඤ්ඤං උණා.:yes:

    අහ සොරි සොරි වරදවා වටහා ගැනීමක්,
    මගේ ඔලුවට ගියේ එකම සර්විස් ඒකට ගිග් 2 3ක් දාන එක.

    උඹ කියන විදිහත් අවුලක් නෑ,
    එක කොහොමද කියලා බලලා නම් නෑ