Fiverr Seen Ekak

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මට දැනගන්න ඕන මචන්

    buyer කෙනෙක්ට වැඩක් png file එකක් හරි video එකක් හරි කෙලින්ම deliver කලොත් zip කරන්නෙ නැතුව එතකොට delivery එක buyers ට download කරගන්න බැරිද බන් order එක complete කරන්නෙ නැතුව?

    එතකොට මචං දැන් order එක png විදිහට යවල order එක complete කරලම විතරයි නම් download කරගන්න පුළුවන්, එතකොට උන් dispute දාන්නෙ කොහොමද cs එකට කතා කරල විතරද?

    zip file එකක් deliver කලහම order එක complete කරන්නෙ නැතුව download කරන්න පුළුවන් කියල දන්නව. අරකයි දැනගන්න ඕන.
    මට මචං හැම වෙලාවෙම buyer ට යවන්න වෙන්නෙ video file ටිකක්. මන් මේ වෙනකන් යැවුවෙ zip කරල. අර seen එක එහෙමද කියල දන්නෙ නෑ. ඒත් fiverr talk group එකක මේකට සමාන කතාවක් ගියා ඒකයි අහන්න හිතුනෙ
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mehema seen ekak nam naha ..

    "delivery එක buyers ට download කරගන්න බැරිද බන් order එක complete කරන්නෙ නැතුව"

    buyer ta oka kohoma yawath download karana puluwan .. delivery karanna ona kiyala seen ekak naha ;);)
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    mehema seen ekak nam naha ..

    "delivery එක buyers ට download කරගන්න බැරිද බන් order එක complete කරන්නෙ නැතුව"

    buyer ta oka kohoma yawath download karana puluwan .. delivery karanna ona kiyala seen ekak naha ;);)


    ehemada bn.eth fb eke mehema kathawak gihin thibuna eka post ekaka. ekai mama baluwe. mechchara kal mama zip file walinma witharak order eka deliver karala thiyana nisa mama danne na. man hithuwe png walin hari nikan wena videos walin hari yauwoth order eka buyer complete karanne nathuwa download karaganna
    K6kniuL.png
     
    Last edited: