Fiverr / Upwork වල ගැෆ්‍රික් වැඩ කරන කළුවනේ වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දාපන් බලන්න thread link එක ;)
    ඔක chatgpt එකේ ගහපන්. උඹේ පින්තුරයක් ඕනේ නම් එකත් අප්ලෝඩ් කරලා prompt එකේ මනුස්සයාගේ පාට් එක පොඩ්ඩක් වෙනස් කරලා ඉමේජ් එක රිෆර් කරන්න කියන විදියට ගහලා ට්‍රයි දෙක තුනක් දියන්. බඩු පත්තු වෙයි.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඕකට මචං පොඩි දෙයක් කරන්න තියෙන්නෙ.
    ChatGPT ගෙන් අහපන් මම graphic design, editing කළා, දැන් ai හින්දා වැඩ අඩුයි. මගේ තියෙන හැකියාවම ai එක්ක survive වෙලා යන්න පුලුවන් පැත්තකට හරවගන්න ක්‍රම ටිකක් කියන්න කියලා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වෙන්න පුලුවන්.. මන් හිතන්නේ අපේ ක්‍රියෙව්ටි අදහස් ටික හරියට prompt කරොත් ඕක ගෙමක් නැ කියලා. ගොඩක් අයට prompt කරගන්නයි බැරි. prompt හරියට එක දුන්නොත් හරියට එනවා.. ඒ නැතත් තව ඖරුදු 5ක් වගේ යද්දි ඔය දැන් තියෙන පොඩි පොඩි අවුල් සේරම හදල පුල් රියලිස්ටික් විදියට වැඩේ දේවි.
    අවුරුදු 5ක්
    පිස්සුද මස්සිනේ
    මොන අවුරුදු ද
    උපරිම මාස 6 - 7
    මට හිතෙන්නේ ඒකත් වැඩි වෙයි වගේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    View attachment 249577

    මචංලා දැන් උඹලට පෙර සේම වැඩ එනවද මේ Platform වල. මම ගියඅවුරුද්දේ නොවැම්බර් වගේ ඉඳන් ඇප් එකට ලොග් උනේවත් නෑ. තේරුමක් නැති නිසා. දැන් මේ AI ගැන පෝස්ට් එකක් දකිද්දි ආය මතක් උනේ. දවසින් දවස හික් ගෑවෙන ඉම්පෘව්මන්ට් එකක් ගන්න නිසා ඉස්සරහට නම් සෑහෙන වෙනසක් වෙයි නේද AI ෂින් එක.

    ලංකාවේ වැඩ කරන එව්වොන්ටනම් ලොකු බලපෑමක් නැතිව ඇති නේද
    පිටරට ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන එව්වොන්ගේ තත්වේ කොහොමද
    උන් ඔකත්කොම ඒ අයි යූස් කරන්නේ..ආයේ ෆය්යට වැඩ එන්නෙ නැතකි තරම්..ෆ්‍රී වැඩ කරගන්න උන්ම හදපුවා මේවා