Fiverr ; verify your identity කියන්නේ මොකක්ද.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,946
    113
    34
    Kalutara
    මේක ආවේ නැද්ද?

    QVVK1LA.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මේක ආවේ නැද්ද?

    QVVK1LA.png
    මන්දා බන් මන් මේ app එකට ආපු එක කිවේ. ගෙදර ගිහින් තමා බලන්න වේන්නේ. මම office එකේ lap එකයි, ගෙදර එකයි, desktop එකයි, phone එකයි තියන හැම මගුලෙන්ම log වෙනවනේ. එකකින්වත් එක වැඩක් කරගන්න බැ හරියට. 🤣🤣🤣
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,520
    113
    එකමත් එක රටක
    මන්දා බන් මන් මේ app එකට ආපු එක කිවේ. ගෙදර ගිහින් තමා බලන්න වේන්නේ. මම office එකේ lap එකයි, ගෙදර එකයි, desktop එකයි, phone එකයි තියන හැම මගුලෙන්ම log වෙනවනේ. එකකින්වත් එක වැඩක් කරගන්න බැ හරියට. 🤣🤣🤣
    හැම එකෙන්ම log වෙන්න එපා බන්. උබේ device විතරක් පාවිච්චි කරපං.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    හැම එකෙන්ම log වෙන්න එපා බන්. උබේ device විතරක් පාවිච්චි කරපං.
    ඔවු බන් ලැප් එකේ charger එකට කෙල උනා. ඒකනිසා තමා මේ වැඩේ උනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසුන් දඩිබිඩියේ thread එකක් දැම්මේ 3 wheel මුන නිසා හීනියට මානයක් ආවද ? 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    කසුන් දඩිබිඩියේ thread එකක් දැම්මේ 3 wheel මුන නිසා හීනියට මානයක් ආවද ? 🤭
    දැන්වත් ගූ කන්නේ නැතිව හරිහාමන් විදිහකට හම්බ කරලා ජීවත් වෙයන්. එතකොට උබට නැති උන පිලිගැනිව නැවත හදාගන්න පුලුවන් වෙයි. රාජපක්ශලාගේ පුරුද්දට අනුන්ට මඩ ගැහුවා හෝ අපහස කරා කියලා තමන්ගේ නැතිඋන පිලිගැනිම හදාගන්න බෑ. :lol: :lol::lol:

    නෑ ඒක එහෙම නෙමේ කියලා හිතේනවානම්. මුඩුක්කු බල්ලෙක්ම තමා උබ හැමදාම :lol: