Fiverr ; verify your identity කියන්නේ මොකක්ද.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    වැඩේ හරි කොල්ලනේ,

    Passport ID හෝ driving license එකේ පොටෝ එකක් ඉල්ලුවා මුලින්ම,
    Driving license එකේ පොටෝ එක දෑම්මා
    ඊට පස්සේ selfi යක් ගහලා දාන්න තිබ්බා. හදිස්සියේ ටී ශර්ට් එකකුත් ඇදගෙන කොන්ඩේ පොඩ්ඩක් පීරලා හපුටු මූන ගහලා දැම්මා.

    වැඩේ හරි කියලා අවා :lol: :lol::lol:
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    වැඩේ හරි කොල්ලනේ,

    Passport ID හෝ driving license එකේ පොටෝ එකක් ඉල්ලුවා මුලින්ම,
    Driving license එකේ පොටෝ එක දෑම්මා
    ඊට පස්සේ selfi යක් ගහලා දාන්න තිබ්බා. හදිස්සියේ ටී ශර්ට් එකකුත් ඇදගෙන කොන්ඩේ පොඩ්ඩක් පීරලා හපුටු මූන ගහලා දැම්මා.

    වැඩේ හරි කියලා අවා :lol: :lol::lol:
    Uba level kiyeda bn??
    Mata level mukuth nethi id verified karanna awane🙄😶
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන්වත් ගූ කන්නේ නැතිව හරිහාමන් විදිහකට හම්බ කරලා ජීවත් වෙයන්. එතකොට උබට නැති උන පිලිගැනිව නැවත හදාගන්න පුලුවන් වෙයි. රාජපක්ශලාගේ පුරුද්දට අනුන්ට මඩ ගැහුවා හෝ අපහස කරා කියලා තමන්ගේ නැතිඋන පිලිගැනිම හදාගන්න බෑ. :lol: :lol::lol:

    නෑ ඒක එහෙම නෙමේ කියලා හිතේනවානම්. මුඩුක්කු බල්ලෙක්ම තමා උබ හැමදාම :lol:

    Disposable account වලට මොන පිලිගනීමද ගොනෝ. මුන් එළකිරි එන්නේ ego එක maintain කරන්න . හීනමාන ජීවිත 🤭