මචං අපි Fiverr එකේ කෙනෙක්ගේ Web site/Web application project එකක් බාර අරගෙන ඒක ඉවරයක් කරල එයාට ඒක බාර දෙන්නෙ කොහොමද ?
අපි ඒක හොස්ට් කරල දෙන්න ඕනද එයා දෙන ඩොමේන් එක යටතේ.
එහෙමත් නැතිනම් අපි කරපු ෆයිල් ටික එයාට වෙනම දෙනවද එයාට අප්ලෝඞ් කරගන්න කියල.
කොහොමද ඒව වගේ වැඩක් බාර ගත්තොතින් වැඬේ ඉවර කරල එයාගෙ අතට පත් කරන්නෙ ?
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දීල යන්න.
ලොකු උදව්වක්.