Fiverr wrong ඕර්ඩර් එකක්. මොකද කරන්නෙ?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපරාදේ බන්
    උඹද කැන්සලේෂන් යැව්වේ
    එහෙම නෙමේ
    උඹ ඌ කැන්සලේෂන් එව්වත් ඇක්සෙප්ට් කරන්න යන්න හදිසි වෙන්න එපා
    පොරට පොරගේ සල්ලි ඕනනේ
    සෝ උඹ ඌට පානිය දාපන්
    ඔයා සීඑස් ගිහින් දෙන්නටම අවැඩක් නොවෙන්න මේක කියන්න මාත් කියන්නම් කියලා
    සීඑස් කස්ටට ප්‍රෙයා්රිටි වැඩි අපිට වඩා
    පැයෙන් අඩු හදනවා

    උඹ මේල් දාන්න ඕනෙත් නෑ. දැම්මට අවුලකුත් නෑ
    ow bn. මන් ටිකක් කලබල උනා. මීට කලින් ඔහොම එකක් වෙලා නැති නිසා. කස්ටමර්ට කියලත් මේල් එකක් දම්මන්න ඕනි බටර් ගාල. මේ වැඩෙන් දෙයක් ඉගෙන ගත්ත. Cs එකේ feedback එක ආවම මැසේජ් එකක් දාන්නම් මොකද වුනේ කියල.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    ow bn. මන් ටිකක් කලබල උනා. මීට කලින් ඔහොම එකක් වෙලා නැති නිසා. කස්ටමර්ට කියලත් මේල් එකක් දම්මන්න ඕනි බටර් ගාල. මේ වැඩෙන් දෙයක් ඉගෙන ගත්ත. Cs එකේ feedback එක ආවම මැසේජ් එකක් දාන්නම් මොකද වුනේ කියල.
    එල
    උගේ සල්ලි ඉක්මනට ඕනේ නිසා ඌ ඕනේ විගඩමක් නටනවා උඹ කියන
    අප්ඩේට් එකක් දියන්. තැන්ක්ස්
     
    • Love
    Reactions: Amith0424

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    chat එක උන් ගිහින් බලනවා බන් චෙක් කරද්දී. ඕක හරියන්නේ නෑ මොනවා උනත්. වැරදිලා දෙපාරක් order කරල එකක් කැන්සල් කරත් වැඩක් නෑ .
    Mata order ekak awa... troubleshoot karala baladdi e product eke awlak. Buyerth eka confirm kala. Cancle kalama 50% rating odu una order completion. Help ekata kata karala hadagatta...
     
    • Like
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,847
    113
    එකමත් එක රටක
    Mata order ekak awa... troubleshoot karala baladdi e product eke awlak. Buyerth eka confirm kala. Cancle kalama 50% rating odu una order completion. Help ekata kata karala hadagatta...
    මගේ ඒ වගේ කේස් උන වෙලාවල් වල මම cs එක contact කරගත්තම උන් කිව්වේ උන්ට manually කරන්න දෙයක් නෑ කියලා බන් . ටිකක් කල් හැබැයි . ඊට පස්සේ මම ඒ වගේ ඒවා කියන්න ගියේ නෑ උන්ට. දැන් වෙනස් කරලද දන්නේ නෑ .
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩේ ගොඩ. තෑන්ක්ස් බෝයිස් සප් එකට. (y)

    මේ දැන් ආව feedbackඒක:
    I would like to start off by thanking you for your patience while I reviewed this. Now that I am here, I will immediately look into your order!

    Please know that customer support cannot assure that the cancelation does not influence the Completion rate since every cancelation enters the calculation for this rating. This is an automatic process and cannot be altered manually. However, I went ahead and reviewed the order, please be advised that this cancelation shouldn't affect you, just clear cache/cookies and your completion rate may be as it was before this order.

    As a reminder, we value our good Sellers such as yourself and encourage you to keep up the good work!

    Please feel free to reach out to me with any questions you may have, and I will be more than happy to help.
     
    • Like
    Reactions: Amila llll