fix deposit දාන්න හොදම බැ0කුව

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    fix deposit දාන්න හොදම බැ0කුව

    මචන්, මගෙ යාලුවෙක්ගේ සීන් එකක්.. මිනිහට ලක්ශ 8ක් වගෙ මාස 6 කට ෆික්ස් එකක් දැම්මොත් කීයක් විතර ලබෙයිද කියලා හරියටම දැනගන්න ඔනේලු.. ඒකට හොද මොන බැන්කුවද කියලාත් දැනගන්න ඔනේලු.. දන්න කෙනෙක් ඉන්නවාද? :oo:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සම්පත් බැංකුව හොඳයි. මාස හයට රු. 44000/-ක් විතර ගන්න පුලුවන්.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    machanla mama FD ekak dala thiyawna vallibel finance eke. 1 month ekak... 11.5 interest ekak hambenawa mata. digatama mekema thiyanawada kiyala baluwe :confused:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    wadima interest ekak labena risk aduma option eka peoples leasing FD dana eka senior citizen kenekge namin. habai ara 15Million gov eken dena rate ekata dala nati senior citizen kenek innawa nm NSB danna 15% awrudata hambenawa.